ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් හත්වන උපසිරසියත් ගේනවා ඔයාලට. ආර්නෝල්ඩ් ස්වාසනේගර් රඟපාන ලද මතකයෙන් ඇත්වෙලා යන චිත්‍රපටියක්. ඇත්තටම මේකෙ තියන ක්‍රියාදාම දර්ශන ටමිනේටර් වැනි ආර්නෝල්ඩ් රඟපාන සෙසු චිත්‍රපටවල මට්ටමටම තියනවා. IMDb දර්ශකය 6.1 වෙන මේ චිත්‍රපටිය Action, Drama, Mystery ගණයට අයිති වෙනවා…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් හත්වන උපසිරසියත් ගේනවා ඔයාලට. ආර්නෝල්ඩ් ස්වාසනේගර් රඟපාන ලද මතකයෙන් ඇත්වෙලා යන චිත්‍රපටියක්. ඇත්තටම මේකෙ තියන ක්‍රියාදාම දර්ශන ටමිනේටර් වැනි ආර්නෝල්ඩ් රඟපාන සෙසු චිත්‍රපටවල මට්ටමටම තියනවා. IMDb දර්ශකය 6.1 වෙන මේ චිත්‍රපටිය Action, Drama, Mystery ගණයට අයිති වෙනවා.
ඇමරිකාවේ CIA, FBI වගේ රාජ්‍ය ආරක්ෂක සංවිධාන වගේ තියනා තවත් ආරක්ෂක ඒකකයක් තමා WITSECකියන්නේ. 1970වෙදී සංවිධානාත්මක අපරාධ පාලනය කිරීමේ පනතට අනුව ආරම්භ කරන ලද මේ ඒකකයෙන් කරන්නේ දරුණු පුද්ගලයන්ට එරෙහිව නඩු විභාගයන් සඳහා සාක්ෂි දෙන පුද්ගලයින්ගේ ජිවිත ආරක්ෂා කිරීම. ඒ අනුව ඒ අයට අලුත් නම්, දන්ත වාර්තා, හැඳුනුම්පත් වැනි දේවල් මගින් සමාජයෙන් සඟවලා ජිවත් වෙන්න සැලසීම තමා මේකෙන් සිද්ද වෙන්නේ.
මේ චිත්‍රපටියේ හැටියට ආර්නෝල්ඩ් කියන්නේ ඒ WITSEC නිලධාරියෙක්. එයාට පැවරෙනවා යුද උපකරණ හොරෙන් විකිණීම සම්බන්ද නඩුවක ප්‍රධාන සාක්ෂිකාරියක් ආරක්ෂා කරන්න. ඉතින් එයාට මේක කරන්න පුලුවන් වෙනවද, එයාට මුහුණ දෙන්න වෙන්නේ කාටද කියල දැනගන්න ඔයාලට චිත්‍රපටිය බලන්න වෙනවා. ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටියක් හින්දා Action වර්ගයේ චිත්‍රපට බලන්න කැමති යාලුවොන්ට ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.
මම ඊළඟට අරන් එන්න හිතන් ඉන්නේ පැරණි කලාත්මක චිත්‍රපටියක්. ඇත්තටම ලෝක චිත්‍රපට ඉතිහාසයේ තියන හොඳම චිත්‍රපට වලින් එකක්. ඉතින් එකෙන් හමුවෙන්න එන්නම්. මම යනවා.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි YIFY Br පිටපත සඳහා අදාළ වේ.
1,001 downloadsDownload Eraser.1996.Baiscopelk.com_.rar36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Andy Romano
- #Arnold Schwarzenegger
- #Danny Nucci
- #Editor's Pick
- #James Caan
- #James Coburn
- #James Cromwell
- #Joe Viterelli
- #Michael Papajohn
- #Must Watch
- #Nick Chinlund
- #Offbeat
- #Robert Pastorelli
- #sinhala
- #Sinhala Subtitle
- #Vanessa Williams
- #You Decide
- #අසංක ප්‍රදීප් රණතුංග
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
sajith
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
praneeth madu
tnx mcn keep going
Tharaka
සබ් එකට බොහෝම ස්තූතියි.
Ruwan sudarshana
සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය .thank you bicsope
Ruwan sudarshana
සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට මගේ ස්තූතිය .thank you bicsope
Asitha
film eka nam balala thiyenawa.
sabata thanksDulanga
Thanks
Bobby
පරණ උනාට පට්ටා පිල්ම් එකක් යහලුවා. ස්තුතියි
mithun
Thank
Thank
Thank bro .
Niyama film ekak hoyala upasirasi ganwala
Bohoma sthuthi obataWithanage Priyantha Dayakeerthi
"අසංක ප්‍රදීප් රණතුංග" මා දුටු වේගවත්ම සහ පොදුවේ සැමගේ රුචිකත්වයට ගරු කරන උපසිරසි නිර්මාණ ශිල්පියා ඔබයි. ඔබට ජය පතමි. "ආනෝල්ඩ්, මමත් පුද්ගලිකවම ප්‍රියකරන නළුවෙක්, ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilakarathna
මමත් පැරණි සිනමාව ප්‍රිය කරනා කෙනෙක්. ඒ වගේම, ඔබේ ඊළඟ උපසිරැසිය කුමක්ද කියා නිතරම බලා සිටින කෙනෙක්. එතරම් හොඳ නිර්මාණ ඔබ ඉදිරිපත් කරන්නේ. මෙයත් අනිවාර්යෙන්ම බලනවා. ස්තුතියි......!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
pramuk
thanxxxxxxxxxxx..................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක