කොහොමද කට්ටියටම ! පොරොන්දු වෙච්ච විදියටම වැඩි කල් යන්න කලින් හයවෙනි උපසිරැසියත් ගේනවා. කලින් දීපු Aquamarine (2006) ෆිල්ම් එක කට්ටියම රසවිඳින්න ඇති කියලා හිතනවා.මේ පාර ගෙනාවේ වෙනස්ම විදිහෙ චිත්‍රපටයක්. මේකත් කොමඩියක් තමයි. කොමඩියක් කියන්නෙ සුපිරිම කොමඩියක්. comedy, action කාණ්ඩ වලට අයත් වෙන්නෙ. imd…

කොහොමද කට්ටියටම ! පොරොන්දු වෙච්ච විදියටම වැඩි කල් යන්න කලින් හයවෙනි උපසිරැසියත් ගේනවා. කලින් දීපු Aquamarine (2006) ෆිල්ම් එක කට්ටියම රසවිඳින්න ඇති කියලා හිතනවා.මේ පාර ගෙනාවේ වෙනස්ම විදිහෙ චිත්‍රපටයක්. මේකත් කොමඩියක් තමයි. කොමඩියක් කියන්නෙ සුපිරිම කොමඩියක්. comedy, action කාණ්ඩ වලට අයත් වෙන්නෙ. imdb රේටින්ග්ස් 7.2ක් වගේ ඉහළ අගයක් අරගෙන තියනවා. මේකෙ තියන විශේෂත්වය තමයි මේකෙ චරිත ඔක්කොම නිරුපණය කරන්නෙ රූකඩ වීම. Trey Parker තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියන්නෙ. මේකෙ ප්‍රධාන චරිත කීපයකටම හඬ කවන්නෙ එයාම තමයි.
කතාව ගැන කිව්වොත් ටීම් ඇමරිකා කියන්නෙ ඇමරිකාවේ රහස් පොලිසියක්. හරියට අපේ රටේ STF එක වගේ. මෙයාලට දැනගන්න ලැබෙනවා ඉස්ලාම් ත්‍රස්තවාදීන් උතුරු කොරියාවේ නායකයා එක්ක එකතු වෙලා කරන්න හදන ප්‍රහාරයක් ගැන. ඒක නවත්වන්න හදන එක තමයි චිත්‍රපටිය පුරාවට දිගහැරෙන්නේ. නවත්තනවා කිව්වට මෙයාලා වැඩේ දෙක කරන තමයි කරන්නේ. නියම කොමඩි ටිකක් තියනවා. තව හොලිවුඩ් ඇත්ත නළු නිළියන්ගේ රූකඩත් මේකෙ ඉන්නවා. හැමෝම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම බාන නොබාන හැමෝම වචනයක හරි comment එකක් දාලා යන්න. මම දාන හැම post එකකටම වැඩිය comment ලැබෙන්නෙ නෑ. මම තෝරාගන්න film හොඳ නැතිද මන්දා තව දෙයක් කියන්න ඕනේ. මේකෙ සබ් එක ටිකක් 18+. ඒ නිසා සමහර වචන මට ඒ විදියටම තියන්න වුණා.එහෙනම් තවත් කොමඩියකින් ඉක්මණටම හමුවෙමු. ජයවේවා!!!
Due to copyright issues, we do not longer provide torrent links.
Team.America.World.Police.2004.720p.BluRay.750MB.ShAaNiG.com
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
734 downloadsDownload Team.America.World_.Police.2004.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/TGThariduP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ප්‍රබෝද්
Subtitles
19 comments
Kulanjana Maduranga
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Ganicus
pissuda bn ehma na supirima film ekak ela sub dunnata thnks machn
nishadi wickrama
tnx
Chalana Rukshan
thnx bro..
Ishan Madusha
ආතල් movie එකක්නෙ.උපසිරැසියට ස්තුතියි සහෝ.ජය
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..................
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !praneeth madu
බොහොම ස්තූතියි
එල්.සී. දමැල්
නීතිමය හේතූන් මත අප අඩවියේ ටොරන්ට් ලින්ක් දැමීම නතර කරලා කියල කවුරුත් දන්නවනෙ. ඇතැම් බ්ලොග් කරුවන් ඇතැමුන් වාණිජය වාසි තකා තව අය සතුටට ලින්ක් දානවා. හැබැයි පුළුවන්නම් කට්ටිය මේ වගේ එක එක බ්ලොග්වලින් ඇවිත් දාන ලින්ක්වලට නොයා ඉන්න. මොකද ඒවා උපසිරසකරුවා ලබා දුන් උපසිරසවලට නොගැලපෙන්න ඉඩ තියෙනවා. ඊළඟට උපසිරසකරුවාට බනිනවා. ඉතින් උපසිරසත් දීලා බැනුනුත් අහනවා. ඔයාලා ටොරන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් ගනිද්දි බයිස්කෝප් එකෙන්ම මුහුණු පොතේ පළ කරන ඒවා පමණක් බාගත කරගන්න.
ඩිරෙක්ට් නම් - https://www.facebook.com/baiscopedirect/
ටොරන්ට් නම් - https://www.facebook.com/Torrent-Link-for-Baiscope-Sub-1713…amila
නියම වැඩක් සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HD Brothers DJ
නියම වැඩක් දිගටම වැඩේ කරගෙන යන්න
සැලෙන්නෙපාමේ වගේ අමුතු ආතල් තියෙන ඒව වැඩිය දාන්නෙ නෑ
මේ වගේ ඒවම හොයල උපසිරැසි දාන්න
බොහොම ස්තුතියි
සුබපැතුම්Asanka Gayan RZ
tnx sub ekata.
dragon ball series ekata sub denna puluvanda.?loku malli
ela...
venuka
nice fim machoooo....
mama nam me film walata kamathi bro
thnxඅසිත
elama saho thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Anonymous
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……