Watch Trailer

Barot House (2019) Sinhala Subtitles | මාරයා අරක්ගත් නිවහන [සිංහල උපසිරැසි සමග]

රෑ 7ට වගේ ඇති. ගෙදර මිනිස්සු පිරිලා. ලොකු උත්සවයක්. හැමෝම කතා පෙට්ටි දිග ඇරන්. හිනා හඬවල් දෝරේ ගලනවා ඒත් පුංචි ශ්‍රෙයාට නම් දැනුනේ මහ කම්මැලිකමක්. දඟකාරී කාවහරි සෙල්ලමට අල්ලගන්නයි බැලුවේ “අයියේ, අනේ හැංගිමුත්තම් කරමු” “මාමේ, අනේ හැංගිමුත්තම් කරමු” කවුරුත් නෑ එයා එක්ක සෙල්ලමට ආවේ. හැමෝම එයාලගේ ලෝක ව…

රෑ 7ට වගේ ඇති. ගෙදර මිනිස්සු පිරිලා. ලොකු උත්සවයක්.
හැමෝම කතා පෙට්ටි දිග ඇරන්. හිනා හඬවල් දෝරේ ගලනවා
ඒත් පුංචි ශ්‍රෙයාට නම් දැනුනේ මහ කම්මැලිකමක්.
දඟකාරී කාවහරි සෙල්ලමට අල්ලගන්නයි බැලුවේ
“අයියේ, අනේ හැංගිමුත්තම් කරමු”
“මාමේ, අනේ හැංගිමුත්තම් කරමු”
කවුරුත් නෑ එයා එක්ක සෙල්ලමට ආවේ.
හැමෝම එයාලගේ ලෝක වල.
අන්තිමේදී,
අන්තිමේදී ඇයට සෙල්ලම් කරන්න කෙනෙක් හම්බවුණා.
ශ්‍රෙයා දැන් හැංගෙන්න ඕන.
ඇය පඩිපෙළ යට හැංගුනා,
වාහනයකට මුවා උනා,
ඒත් හිතට නෑ කිසි සතුටක්. මාව අහුවෙයි වගේ.
ඈ වටපිට බැලුවා
ආවා හොඳ අදහසක්
ඇය දිව්වා ළඟම තිබ්බ කනත්තට.
මුවා උනා තඩි සොහොන් ගලකට.
අන්ධකාරයයි මීදුමයි ඇය වසාගත්තා
දැන් බලමුකෝ මාව අල්ලන හැටි..
ඈට හිනාවක් ගියා.

පැයෙන් පැය ගෙවිලා ගියා. රෑ ඉවරයි. උදේ වෙලා.
මුළු ගමම නොසන්සුන් වෙලා.
ඊයේ රෑ ඉඳන් ශ්‍රෙයා ආගිය අතක් නෑ.
පවුලේ අය කඳුළු බීවා.
දෙගිඩියාව තිබ්බේ මිනිත්තු කීපයයි.

අයියේ, අපේ ශ්‍රෙයාව මරලා දාලා…!!!!

කුතුහලයෙන් බලන්න පුළුවන් විනාඩි 90ක්
අගෝස්තු මස කළ එලි බැස්ස ඩිජිටල් සලරුවක්
IMDb අගය 7.3ක්
අතිශයින්ම සත්‍ය කතාවක්
එන්න, මිනීමරුවා සොයා යන්න
අමතක නොකර,
මාරයාගේ නිවහනට ගොඩවදින්න…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

10,727 downloadsDownload Barot-House-2019.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

10,727 downloadsDownload Subtitles32 KB

36 comments

  1. Sameera Diyashan

    Article 15 deepnko bn..

  2. Udaya Saman

    උපසිරසියට බොහොම තුති සහෝ.සබ දෙනකන් හිටියේ.ඔන්න ගත්තා..

  3. supun priyanath

    Ela Ela
    Thank you.
    ඉක්මනටම තවත් අලුත් හින්දි film එකකට සබ් දෙන්න

  4. lasantha gomes

    thanx for the sub

  5. kosala1980

    mama meka thama balue na.... habai machn ube talk ekata aniwa mama balanawa mwka.. mokada uba e kathawa kiwwa hithata danenna........jaya wewa

  6. Udara Damith Dissanayaka

    niyama athi

  7. Thilina Jayarathna

    thq ah .

    tava deyak aluth film set ekak hambuna

    Cube (film series) menna meh set ekta sub denna pulvnm

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  9. rehani

    thank you...

  10. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  11. Tharaka

    THANKS

  12. Lahiri

    THANKS SAHO

  13. R_deshan

    හොරර් කිංග් හට බොහෝමත්ම තුති සබ් එකට...කලින් game over ෆිල්ම් එකත් පහරට තිබුනා.

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. arawindasunimal

    sub ekata bohoma sthuthiy.............

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Article 15 (2019) Hindi

  17. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      Request :

      Article 15 (2019) Hindi

  18. sathyajith

    thanks for the sub

  19. Anuu

    Thkz a lot. It's a Best Film. That little boy is so cute.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. D.Chamara

    bohoma sthuthi sahoo

  22. nish47

    Ela
    Jaya wewa..

  23. Purnima

    Wow Maximash ayya.. :D Thanks for the sub via Bathaliiii W. E :)

  24. prasakr

    නියමයි සාහෝ ජයවේවා

  25. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  26. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට :)
    ජය වේවා.!

  27. Shehan asker

    thanksbro

  28. mindika

    Thanks !!!!!!!!!!

  29. roshanst

    THANK YOU BRO

  30. Lahiru Lakshan

    thanks machn...

  31. Sambole5

    Ko download website eka..????eka gana update ekk dapn

  32. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  33. Saranga J. Liyanagama

    Thanks

  34. mithnil1986

    Thanks and best of luck for future subs

  35. yohan

    thanks