මදියලගන්, සහය අධ්‍යක්ෂවරයෙක් විදියට අවු 3ක් වැඩ කරල එයාගෙ පළමු චිත්‍රපටය පටන් අරගෙන දවස් 10ක් යනකොට වැඩ නැවතිලා අවුලෙන් ඉන්නකොට යාලුවෝ කට්ටියක් එක්ක එයාලගෙ බල කිරීමටම තවත් යාලුවෙකුගෙ 2 වෙනි චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීමේ සංග්‍රහයකට හෝටලයට එක්කගෙන යනවා. එහෙදි අඩියක් ගහගෙන ඉද්දි දකිනවා කෙල්ලෙක් බැ…

මදියලගන්, සහය අධ්‍යක්ෂවරයෙක් විදියට අවු 3ක් වැඩ කරල එයාගෙ පළමු චිත්‍රපටය පටන් අරගෙන දවස් 10ක් යනකොට වැඩ නැවතිලා අවුලෙන් ඉන්නකොට යාලුවෝ කට්ටියක් එක්ක එයාලගෙ බල කිරීමටම තවත් යාලුවෙකුගෙ 2 වෙනි චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීමේ සංග්‍රහයකට හෝටලයට එක්කගෙන යනවා. එහෙදි අඩියක් ගහගෙන ඉද්දි දකිනවා කෙල්ලෙක් බැල්ම දානවා. මදි හෙමීට එතනට ළංවෙලා කතාව පටන් ගන්නවා. ඇයගෙ නම මලර්. ඇයත් ලේඛිකාවක්. මලරුත් ඉන්නෙ ගොඩක් අවුලෙන්. මොකද එයා ලියපු පොතේ කතාව වුණේ එයාගෙ හොදම යාලුවගෙ පවිත්‍රාගේ ජීවිත කතාව. ඒ ගැන දැනගන්න යාලුවගෙ සැමියා හොදටම කේන්ති අරගෙන මලර්ටයි පවිත්‍රටයි හොදටම දොස් පවරලා යන්නට යනවා. මේ හේතුව නිසා පවිත්‍රා මලර්ගෙන් වෙන් වෙලා යාලු කම අත් හරිනවා. මදී, මලර් දෙන්න ඔහොමම කතාවක් දාගෙන ඉදල මලර් මදීව එක්කගෙන යන්වා ඇයගෙ කාමරයට. මදිත් හොදටම වෙරි වෙලා එහෙම්ම පුටුවේ ඉදගන්නවා. එතකොට වෙරි පිටින් ඉන්න මදීගෙන් මලර් අහනවා එයා වෙනුවෙන් චිත්‍රපටයක් කරන්න, ඒකට “මගේ කතාව” කියල නම තියල එයාගෙ චතිතයට එයාගෙ නමත් මලර්විලී කියලම තියන්න කියල….. ස්වල්ප මොහොතයි යන්නෙ. එළිවෙලා මදීට ඇහැරෙනවා. නැගිටින්න බලද්දි එයාව පුටුවට තියල බැදලා. මදීට හිතාගන්න බැරුව කෑ ගගහ දගලල දගලලා එහෙම්ම පුටුවෙන් වැටෙනවා. බලනකොට මලර්…..
2019 මැයි 3 වන දින තිරගතවීම ආරම්භ කරන ලද IMDb අගයත් 6.2 ක් වගේ ඉහල අගයක් තියෙන Action, Drama, Mystery ගණයට අයත් පැය 1කුත් විනාඩි 43ක් පුරා දිවෙන Arulnithi (ravukku Aayiram Kangal (2018), Brindhavanam (2007), Aarathu Sinam (2016)) ප්‍රධාන චරිත නිරූපණය කරන අතර Aarathu Sinam මලර්ගේ චරිතයෙන් දායක වෙනවා. 44 වෙනි උපසිරැසිය විදිට අරගෙන ආපු මේ චිත්‍රපටයේ මම කතාවේ ලොකු විස්තරයක් ලියන්නෙ නැත්තේ මේ චිත්‍රපටය ආසාවෙන් බලන්න හැමෝටම කුතුහලයක් ඇතිකරන්න ඕන නිසා. එහෙනම් ආයෙත් ෆිලුමකින් මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
8,716 downloadsDownload K-13-2019.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
24 comments
kaviii
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!supun priyanath
Elama
Thank you BroKalavu 2019 සබ් දෙන්නකෝ
EM Nishshanka
Thanks mcn
harris
Thanks bro sub ekata
h.p.k.s.hewapathirana
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chanuka_ayesh
sub 1ta thankx... Gook Luck!!
nish47
thnks bro..
RuwanLakshan93
බොහොම ස්තූතියි.....
gayashan84
film eke link eka ganna tanak tiyenawada ?
baiscope_test669
baiscopedownload ekata yaman
Pavani_perera
Ane aiye idhu namma aalu tamil movie eke sub eka dennako plz
dananjayakk
Film ekat ekka galapen na aiye
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!ravindutb
Me film eka balala mokakda une kiyala therune naththe mata witharaida??
Sub ekata thank you.
indika75
thanks..
ruvindamax
thanks broo
rasanjan
thanx bro
H_anuru
Thank you bro
mithnil1986
Great Oshada's work...Thx
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
thank you
Ravindra
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank u for the sub