Watch Trailer

Bastille Day (2016) with Sinhala subtitles | ත්‍රස්ත ප්‍රහාර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් සබක් ගෙනාවෙ. චිත්‍රපටය බාරගෙන සෑහෙන කාලයක් වෙනව. කාලෙකින් උපසිරැසියක් කලේ නැති නිසා වැඩි කාලයක් ගතවුනා. 😀 බැස්ටයිල් දිනය කියන්නෙ ප්‍රංශයේ ජාතික නිදහස් දිනය. බැස්ටයිල් දිනයේ ප්‍රංශය පුරාවටම සැමරුම් උත්සව දකින්න ලැබෙනව. ඒ අතරින් සංස්කෘතිය විදහාදක්වන අංග ඇතුලත් හමුදා පෙළපාලිය ප…

Bastille Day (2016)

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් සබක් ගෙනාවෙ. චිත්‍රපටය බාරගෙන සෑහෙන කාලයක් වෙනව. කාලෙකින් උපසිරැසියක් කලේ නැති නිසා වැඩි කාලයක් ගතවුනා. 😀

බැස්ටයිල් දිනය කියන්නෙ ප්‍රංශයේ ජාතික නිදහස් දිනය. බැස්ටයිල් දිනයේ ප්‍රංශය පුරාවටම සැමරුම් උත්සව දකින්න ලැබෙනව. ඒ අතරින් සංස්කෘතිය විදහාදක්වන අංග ඇතුලත් හමුදා පෙළපාලිය ප්‍රධාන තැනක් ගන්නවා. කතාවට බැස්ටයිල් දිනයේ ලොකු බලපෑමක් නැතත් පොඩි කරුණු දැනගෙන හිටියම චිත්‍රපටයේ කතාව වැඩි අවබෝධයකින් නරඹන්න පුළුවන්වෙයි.

චිත්‍රපටය Imdb දර්ශකයේ 6.1 ක අගයක් මේ වනවිට ලබාගෙන තියෙනව. කතාව ගැන කෙටි සඳහන්කිරීමක් කරනවනම් මෙහෙමයි, මයිකල් කියන්නෙ ගැටකපන්නෙක්. මයිකල් හොරකම්කරන දේවල් විකුණීමෙන් හොඳ ආදායමක් ලබන අතරෙ සෝයී කියන කාන්තාව සතු බෝම්බයක් සහිත බෑගයකුත් මයිකල්ගෙ හොරබඩුවලට අහුවෙනවා. බෝම්බයක් තියෙන බව නොදන්න මයිකල් බෑගය විසිකලත් ඒ බෝම්බය පුපුරාගිහින් මයිකල් ත්‍රස්තවාදී කණ්ඩායමක අයෙක් විදිහට පලායන්න උත්සහ කරනව. ඒ අතරෙ ඔහුව අල්ලගන්න බ්‍රයර් නම් අපරික්ෂාකාරී නිලධාරියා ක්‍රියාකරනව. ඒත් මයිකල් සැබෑම ත්‍රස්තවාදියෙක් නොවන නිසා තමන්ගෙ නිර්දෝශීබව ඔප්පුකිරීමට වෙහෙසෙන අතරෙදි තවත් බෝම්බ ප්‍රහාරයක් වැලැක්වීමේ අභියෝගය බ්‍රයර්ට ලැබෙනව.

කතාව අවසානයේ නොහිතන සිදුවීමක් වෙයි. ඇත්තටම බෝම්බ ප්‍රහාර ත්‍රස්ත ක්‍රියාවක්මද?

ලිපිය කියවපු අයට නොගැලපීමක් වගේ ඇති. කොහොමටත් ලිපි ලියන්න දක්ෂයෙක් නොවන නිසා අග මුල ගැලපුනේ නැතත් චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් මම සමුගන්නම්. ආයෙත් උපසිරැසියකින් හමුවෙනතුරු,

ජයෙන් ජය!

Bastille Day (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Bastille.Day.2016.BRRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා අදාළ වේ.

10,005 downloadsDownload Bastille-day-2016.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduThenabadu1-e1472368616951.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

10,005 downloadsDownload Subtitles26 KB

27 comments

  1. Udara Damith B\K

    උප සිරසට තැන්ක්ස්

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Udara Damith B\K

    **************************************************************************************
    මන් අද එක
    .**************************************************************************

  3. Udara Damith B\K

    thanks

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  5. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ෴෴ජය වේවා෴෴

  6. Asitha

    එලම සහෝ තෑන්ක්ස් පුළුවන් නම්
    Hard Target 2 (2016)
    Killing Salazar (2016)
    කියන action ෆිල්ම් වලටත් සබ දෙන්න.
    ජය වේවා!!!!

  7. sammika

    we want hard target 2 thankx

  8. Jack

    Pattai mcn
    Thnx Sub ekata

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Dulanga

    Thanks

  11. tharindu

    download link akak dennako mchnla

  12. Vikum08

    උපසිරැසියට බොහොම තුති සහෝ...!
    මේක බාගෙන සතියක් විතර ඇති. ඒත් හිතුවා සිංහල උපසිරැසි දෙන්නේ නැද්දවත් කියලා.
    හෙට දිහාට මේක ඉංග්‍රීසි සබෙන්න ඇරලා දාන්න හිතන කොට, වාසනාවකට ද කොහෙද ඔබතුමා අද සබ් දීලා..!
    ජයවේවා සහෝ..!

  13. Malith

    Thanks...

  14. thilina

    Thanx:-$:-!

  15. Ashen

    සබ් එකට බොහොම ස්තූතියි

  16. Sajith Anthony

    උපසිරැසියට බොහොම තුති සහෝ
    ජය වේවා...!!

  17. moksha

    hard target 2 eke sub one

  18. mindika

    Thanks !!!!!!!!!!!!

  19. sanduni

    Thank you!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. CMX

    Wresked TV Series එකට Sub දෙන්නකො

    1. CMX

      Sry, Wrecked...

  22. lakshan

    බොහොම ස්තූතියි

  23. Sanath Perera

    thanks machan

  24. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  25. Sahan Gayantha

    thanks a lot Ravindu saho sub ekata