කොහොමද ඉතින්? කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ලොකු නිවාඩුවකට පස්සෙ අද තමයි මේ පැත්තට බලන්න ආවෙ. Cameron Crowe ගෙ අතින් අධ්‍යයක්ෂණය වුණ, Matt Damon (බෙන්ජමින් මී), Scarlett Johansson (කෙලී ෆොස්ට), Thomas Haden (ඩන්කන් මී) වැනි සුපිරි නළු නිලියන් රැසක් තම රංගනයෙන් දායක වුණ, ටිකක් පරණ වුණත් සුප…

කොහොමද ඉතින්? කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ලොකු නිවාඩුවකට පස්සෙ අද තමයි මේ පැත්තට බලන්න ආවෙ. Cameron Crowe ගෙ අතින් අධ්‍යයක්ෂණය වුණ, Matt Damon (බෙන්ජමින් මී), Scarlett Johansson (කෙලී ෆොස්ට), Thomas Haden (ඩන්කන් මී) වැනි සුපිරි නළු නිලියන් රැසක් තම රංගනයෙන් දායක වුණ, ටිකක් පරණ වුණත් සුපිරිම චිත්‍රපටයක් තමයි අද මේ අරගෙන ආවේ.
බෙන්ජමින් මී පත්තරවලට ලියන ලේඛකයෙක්. ඒ වගේම නිර්භීත ක්‍රියා ගැන විශේෂඥයෙක් කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ඔහුගේ බිරිඳ මිය ගිහින්. දැන් බෙන්ජමින් සහ ඔහුගෙ දරු දෙදෙනා ඩිලන් සහ රෝසි පමණයි ඉතිරි වී සිටින්නේ. මේ පවුල වටා ගෙතෙන අමුතුම කතාවක් ගැනයි මේ චිත්‍රපටය දිගහැරෙන්නේ.
මම හිතන්නේ ඔය කිව්වා හොඳටම ඇති. අවසානය දක්වාම එක දිගටම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක් වෙයි මේක. සත්තු ඉන්න චිත්‍රපට බලන්න කැමති අයත් අපේ පොඩි රසික රසිකාවියනුත් ගොඩක් කැමති වෙයි මේ චිත්‍රපටය බලන්න. Imdb 7.1ක් ගන්න සමත් වුණු මේ නියම චිත්‍රපටය අවසරයි බලන්න ඔබටත්…
ආයෙත් දවසක උපසිරසක් සමඟින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා…
“තප්පර 20ක් විතරක් නිර්භීත වෙන්න.” 😀
Due to copyright issues, we do not provide any torrent link.
We.Bought.A.Zoo.2011.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,149 downloadsDownload We-Bought-a-Zoo-2011.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/L.C-De-Mal.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
20 comments
sajith
Asitha
iye pereda mekata sabak thyiyeda kiala baluwa.
menna ada dala.
thanksTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හොඳ චිත්‍රපටයක් වගේ. ඔන්න බාන්න දැම්මා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
me
Thanks
Vikum08
නියමයි මහත්තයෝ..!
මේක ඒ දවස්වල බලපු සුපිරි මං ආස කරන ජාතියේ එකක්.
දැන් ආයෙත් සිංහල එක්කම බලන්න පුළුවන්..!
ඔබතුමාට ජය..!thilina
thank you machan
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
thank for sub
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Sajith Anthony
උපසිරැසියට බොහොම තුති සහෝ
ජය වේවා...!!praneeth madu
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lusantah
thank thanks godak pin
Chalana
thnx bro...
Mithun
Godak stuthi watinawa sab eka saho
Meka aragannawaSasanka Dilhan
thank you
Anonymous
හරිම ලස්සන චිත්‍රපටයක්
dimuthu
❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක