දිල්ලියේ බෝම්බ පිපිරීම් මාලාවක්. අවුරුද්දක් තුල පිපිරීම් 13ක්. හාර සියයකට අධික පිරිසක් මිය ගොස්. දහස් ගනනක් තුවාල ලබයි. එහෙත් පොලීසිය ඒ ත්‍රස්තවාදී ප්‍රහාර නවත්තන්නට අසමත් වූවා පමනක් නොවේ. එම ත්‍රස්තවාදීන් අල්ලා ගැනීමටද අසමත් වුනා. ජනාධිපති පදක්කම් 6ක් දිනාගත් ACP සන්ජේ කුමාර් මේ ත්‍රස්තවාදීන් පසුප…

දිල්ලියේ බෝම්බ පිපිරීම් මාලාවක්. අවුරුද්දක් තුල පිපිරීම් 13ක්. හාර සියයකට අධික පිරිසක් මිය ගොස්. දහස් ගනනක් තුවාල ලබයි. එහෙත් පොලීසිය ඒ ත්‍රස්තවාදී ප්‍රහාර නවත්තන්නට අසමත් වූවා පමනක් නොවේ. එම ත්‍රස්තවාදීන් අල්ලා ගැනීමටද අසමත් වුනා.
ජනාධිපති පදක්කම් 6ක් දිනාගත් ACP සන්ජේ කුමාර් මේ ත්‍රස්තවාදීන් පසුපස හඹා යනවා. ඕක්ලා විශ්ව විද්‍යාලය අසල නිවසක් තුල ඔහු විසින් මෙහෙයවූ සටනකදී ශිශ්‍යයින් දෙදෙනෙක් මිය යනවා. එක් අයෙක් අත් අඩංගුවට ගන්නවා.අත් අඩංගුවට ගත් අය පවසන්නේ ඔවුන් සාමාන්‍ය ශිශ්‍යයින් බවයි. ජනමාධ්‍ය, ජනතාව, ඇමති වරු, පොලීසියේ ඉහල නිලධාරීන් පවා විශ්වාස කරන්නේ ඔවුන් ඇත්තටම ශිශ්‍යයින් බවයි.
ඔවුන් ඇත්තටම ශිශ්‍යයින්ද?
ත්‍රස්තවාදීන්ද?
කතාව බලලම දැනගමු.
මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න පරක්කු උනාට. මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ මේ අවුරුද්දෙ අගෝස්තු මාසෙ 15 වෙනිදා ඉන්දියාවෙ නිදහස් දවසෙදි. අධ්‍යක්ශනයි කරන්නෙ නිකිල් අද්වානි. 2008 වසරෙදි සිද්ද උන සත්‍ය සිදුවීමක් තමයි මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ. රංගනයෙන් දායක වෙන්නෙ John Abraham, Mrunal Thakur, Nora Fatehi සහ Manish Choudhary. සංගීත අධ්‍යක්ශනය Rochak Kohli, Tanishk Bagchi සහ Ankit Tiwari. ආදායම් අතින් මේ චිත්‍රපටිය පලමු දවසේ කෝටි 14.5ක ආදායමක් ලැබුවා. ඒ වගේම දෙවෙනි දවසෙ ආදායම කෝටි 7.5 දක්වා අඩු වුනා. මුලු ආදායම කෝටි 113ක් වනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්නත් එපා. ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
23,134 downloadsDownload Batla-House-2019.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
73 comments
Kantha_DLA
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi obata ...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අක්කේ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
ඔෂද ධනංජය
ස්තූතියි කෙල්ලේ....
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!..
dhanuddhara
El Camino sub eka danawada brother
Ranidu
සිංහල උපසිරසියට ස්තුතියි sis...
JOHN ගේ acting නම් මරු
ජය වේවා!!!Dasun Chathuranga
thanks for sub.....
dissanayaka33
thanks
ප්‍රශාත් මදුෂංක
thanks
nish47
ස්තූතියි සහෝ
Buddhika
ස්තූති ....
AsithaDilruwan
ela saho thanks
vas0303
Thank you so much
vas0303
Thank you sis
dsdkavishka
Thenks for sub
iduminda
thanks...
thilz
thank you 4 sub
Nimantha.Chathuranga
TNx bro
Lasantharathnasirirox
මුතු නංගියෝ බොහෝම ස්තුතියි මේ චිත්‍රපටයටත් උපසිරැසි කළාට....වෙනදා වගේම ජයෙන් ජයම වේවා..!!
subodha
Thanks
gayan215
bohoma sthuthi sohoyuriya...
Bobby
Thank you very much, good luck
wnrodrigo
Good work dear, Thanks for the sub!
kodagoda
tnx sis sub ekata jayawewa
Sanjeewa2010
Thnxxxxxx
Kavinga
thank u.poddak late una.eth aulak na
ධනුෂ්ක දිසානායක
Good work!!!
tharindu jayasekara
thank you sis,...
priyan99
Thnks sub ekata nangoooo
N_R
Thank You.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිනු වීරක්කොඩි
Thnkq!
Supun1647
Thnx.elamai
Sameeja
thanks
kasun sudangama
jaya wewa
EM Nishshanka
Thanks mcn
sandarumaxkg
Great work
Subhashini88
Great Work :D :D
Lake1995
Film eka download karana vidiya kiyannawada bro. Loku udawwak
ddnd
බයිස්කෝප් download eke tiynwa machan
Saranga J. Liyanagama
ගොඩක් ස්තූතියි...!!!
Shehan putha
Thanks sis !
ishan lakshitha
Thanks
Thanks for a Subtitle
D.Chamara
bohoma sthuthi sis
mindika
Thanks!!!!!!!!!!!!!!!!!
RuwanLakshan93
සබට ස්තූතියි සහෝදරි ජය වේවා.....!
chathurangi93
sub eka godak hodata krla tynwa. Godak thankz. Well done. Good luck
Tharindu07
Thanks a lot...!!! Good job...!!! patta...!!! Jayaweva....!!!
Rumesh dhanushka
Thanks dahara....
Lake1995
Download karana vidiya kiyanawada bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!