Watch Trailer

And the Oskar Goes To.. (2019) AKA And the Oscar Goes To… Sinhala Subtitles | සිනමාවයි ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

මාධ්‍යවේදියා – සිනමාව රංගන ශිල්පියාගේද අධ්‍යක්ෂවරයාගේද? අරවින්දන් – මැස්සෝ පූසෝ මියෝ ප්‍රධාන චරිත කරන චිත්‍රපටි තියෙනවා. ඒත් මේ මැස්සෝ පූසෝ මියෝ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි එකක්වත් නෑ 2019 ආපු ප්‍රේක්ෂක මෙන්ම විචාරක ප්‍රතිචාරද හොඳින් ලබා ගත් චිත්‍රපටයක් වන මෙය IMDb දර්ශකයේ 7.6ක්, Times Of India හි 3.…

  • මාධ්‍යවේදියා – සිනමාව රංගන ශිල්පියාගේද අධ්‍යක්ෂවරයාගේද?
  • අරවින්දන් – මැස්සෝ පූසෝ මියෝ ප්‍රධාන චරිත කරන චිත්‍රපටි තියෙනවා. ඒත් මේ මැස්සෝ පූසෝ මියෝ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි එකක්වත් නෑ

2019 ආපු ප්‍රේක්ෂක මෙන්ම විචාරක ප්‍රතිචාරද හොඳින් ලබා ගත් චිත්‍රපටයක් වන මෙය IMDb දර්ශකයේ 7.6ක්, Times Of India හි 3.5/5 ක්, ගූගල් පරිශීලක මනාප 93% ක්ද ලබාගෙන ඇත. මෙහි Tovino Thomas ප්‍රධාන රංගනයෙන් හැඩ කරන අතරම, Anu Sithara, Salim Kumar, Siddique, Sreenivasan ආදි ප්‍රවීණයින් රාශියක් අනෙකුත් චරිතවලට පණ පොවයි.

මෙය අධ්‍යක්ෂණය කරන්නේ Salim Ahamed ය. ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය වන්නේ Adaminte Makan Abu ය. 84 වෙනි ඔස්කාර් උළෙල නියෝජනය කිරීම සඳහා හොඳම විදේශීය භාෂා චිත්‍රපට කැටගරියට අදාලව ඉන්දියාවෙන් තෝරා යවන ලද්දේ ද ඒ නිර්මාණය යි. ඒ සිනමාපටය නිපදවීමේදී සහ එහි ප්‍රචාරක කටයුතු සිදු කිරීමේදී ඔහු විසින් මුහුණ දුන් අත්දැකීම් ඇසුරෙන්, ඔහු මේ And the Oscar goes to චිත්‍රපටය නිර්මාණය කල බවයි කියවෙන්නේ.

Salim Ahamed විසින් අධ්‍යක්ෂණය කල, Mammootty රඟපෑ Pathemari චිත්‍රපටයට හොඳම මලයාලම් චිත්‍රපටයට හිමි ජාතික සම්මානය පවා හිමි වුණා. And the Oscar goes to චිත්‍රපටයත් 2020 ඔස්කාර් උලෙළේ හොඳම විදේශීය භාෂා චිත්‍රපට කැටගරියට අදාලව, ඉන්දියාවෙන් තෝරා ගත් අවසාන චිත්‍රපට විසි අටේ ලැයිස්තුවට ඇතුලත් වුණා.

සිනමා නිර්මාණකරුවෙක්, අනර්ඝ සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකයා ඉදිරියේ තියන්න කොයිතරම් මහන්සි වෙනවද කියලා මේ චිත්‍රපටය නැරඹුවොත් ඔබට දැකගන්න පුලුවන් වෙයි.

සිනමාවට ආදරය දක්වන සියලු දෙනාම නැරඹිය යුතු නිර්මාණයක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.

3,343 downloadsDownload And-the-Oscar-Goes-To-2019.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නෙතිනි නිමන්තිකා

Subtitles

3,343 downloadsDownload Subtitles50 KB

41 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Nethini123

      ස්තුතියි

  2. Aac3

    ගොඩාක් ස්තූති සබ් එකට සහෝදරී... පුලුවන් නම් pathinettampadi මූවි එකටත් සබ් දෙන්න... ජය වේවා !!!

    1. Nethini123

      ස්තුතියි

  3. palithadesilva

    thankyou verymuch

    1. Nethini123

      ස්තුතියි

  4. Uditha Lakmal

    Meyage LUCA (2019) ekatath sub dendooo

  5. Uditha Lakmal

    Thanks broo....Meyage LUCA (2019) ekatath sub dendooo

    1. Nethini123

      හරි උත්සහ කරන්නම්

  6. indika75

    thanks..

    1. Nethini123

      ස්තුතියි

  7. Hemantha De Silva

    කාලෙකට පස්සෙ මලයාලමක්....
    ස්තුතියි නෙතිනි...
    මලයාලමක් නොබල කොහොමද...?
    මලයාලමක් දුන්නම ස්තුති නොකර කොහෙමද...?

    1. Nethini123

      :-) ස්තුතියි

  8. nish47

    ස්තූතියි සහෝ

    1. Nethini123

      ස්තුතියි

  9. mahinda

    thanks...after long time..malayalam ...

    1. Nethini123

      ස්තුතියි

  10. Lalani Maduwanthi

    Thank you nangi,,,,,,,

    1. Nethini123

      ස්තුතියි

  11. hatharasingha

    Thankz dear

    1. Nethini123

      ස්තුතියි

  12. arawindasunimal

    thanks sub ekata nethani nimanthika jayawewa.................

    1. Nethini123

      ස්තුතියි

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Nethini123

      ස්තුතියි

  14. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි නෙතිනි අක්කේ!
    කාලෙකට පස්සේ නොවැ මලයාලම් සෙක්ෂන් එක අප්ඩේට් වුණේ?!
    ආපහු සැරයක් බලන්ඩ වෙනවනේ ඉතින් දැන්..
    ප්‍රිත්විරාජ්ගේ උපන්දිනේ දවසෙම Brothers day WEB කොපියත් ආවනේ
    පුලුවන් නම් ඒකටත් උපසිරැසි දෙන්න බලන්න හොඳේ..
    ජය වේවා!!! :)

    1. Nethini123

      ස්තුතියි මල්ලි

  15. rangika Kariyawasam

    බෝම ස්තුතියි නෙතිනි. ෆිලුම කලින්ම ගත්තා.ජය

    1. Nethini123

      ස්තුතියි

  16. rashmi

    thnk youuuu

    1. Nethini123

      ස්තුතියි

  17. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

    1. Nethini123

      ස්තුතියි

  18. විමා

    සබට බොහොම තුති
    ෆිල්ම් එක බලල ඇවිල්ල කමෙන්ට් එකක් දාන්නේ
    සබ හොඳට කරලා තිබ්බ
    මලයාලම් වලින් චෙට්ටා කියන්නේ අයියට ඒක එහෙ මෙහෙ කරගෙන තිබ්බ දැක්ක.

    1. Nethini123

      අඩුපාඩු හදාගන්නම් බොහොම ස්තුතියි

  19. Kavishna

    thnx bro...

    1. Nethini123

      ස්තුතියි

  20. thilinab

    Maradona ake subtitles hoya ganna nane. english akakwath nadda

    1. Nethini123

      ඒකේ english sub එකක් තාම නෑනේ

  21. malith sandeepa

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

    1. Nethini123

      බොහොම ස්තූතියි