Watch Trailer

Batman: Bad Blood (2016) with Sinhala Subtitle| බැට්මෑන්ගේ අවසානය?? [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දට හා හා පුරා කියලා කරන පලවෙනි ෆිලුම මේක. ඒකත් DC Comics වල ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් කොහොමත් ඇනිමේෂන් වලට ආසයිනේ. ඒත් ඉතින් මේක කරන අතරේ පොඩි පොඩි ප්‍රශ්න නිසා ප්‍රමාද වුණා. මොකද මේක කරන අතරේ මේකේ සබ් එකේ ටයිම් ලයින් මැද්ද අවුල් ගිහින් තිබ්බා. භාගයක් කරනකොට තමයි ඒක දැක්කේ. පස්සේ වෙන සබ්…

මේ අවුරුද්දට හා හා පුරා කියලා කරන පලවෙනි ෆිලුම මේක. ඒකත් DC Comics වල ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් කොහොමත් ඇනිමේෂන් වලට ආසයිනේ. ඒත් ඉතින් මේක කරන අතරේ පොඩි පොඩි ප්‍රශ්න නිසා ප්‍රමාද වුණා. මොකද මේක කරන අතරේ මේකේ සබ් එකේ ටයිම් ලයින් මැද්ද අවුල් ගිහින් තිබ්බා. භාගයක් කරනකොට තමයි ඒක දැක්කේ. පස්සේ වෙන සබ් එකක් අරන් කරගෙන යද්දී සුපර්නැචුරල් ආවා. ඉතිං ඒ එපිය දෙන්න වුණා. ඒක ඉවර වෙද්දී මේකේ බ්ලුරේ ඇවිත්. ඔන්න ඕක නිසයි ප්‍රමාද වුණේ. ප්‍රමාදයට කණගාටුව.

මේක නිකුත් වුණේ 2016 ජනවාරි 19 වෙනිදා. Animation ගණයට වැටෙන මෙම චිත්‍රපටය IMDb දර්ශකය තුල 7/10 ක් අරගෙන තියෙනවා. විනාඩි 72 ක් පුරාවටම දිවෙන මෙම චිත්‍රපටය ඕනෑම කෙනෙකුට නැරබිය හැකි තත්වයේ තියෙනවා. ඒවගේම තමයි මේකේ වැඩි විස්තර ඕනේ නම් Comic Script එකෙන් දුන්න පෝස්ට් එකට ගිහින් බලන්න. එයාලත් හොද විස්තරයක් දීලා තියෙනවා. මේකේ ඉන්න චරිත ගැන කියනවනම්, බැට්මෑන්, නයිට්වින්ග්, බැට්වුමන්, රොබින්, බැට්වින්ග්.

මෙවර චිත්‍රපටය නම් හිතුවට වඩා වෙනස්ම පැත්තකට හැරෙනවා. ගෝතම් වලට තවත් මැර කල්ලියක් කඩාවදිනවා. හැබැයි ඒ අය හැමෝම වැඩ කරන්නේ අළුත් ලොක්කෙක්ට. බැට්මෑන් හා බැට්වුමන් දෙන්නා සටන් කර කර ඉන්නකොට එකපාරටම මේ දෙන්නට ඒ කට්ටියව පරාද කරගන්න බැරි වෙනවා. ඒ මැර කල්ලියේ හිටපු කෙනෙක් ඒ තැන පුපුරවලා දානවා. බැට්වුමන් නම් වතුරට වැටිලා බේරෙනවා. ඒත් ඇය හිතන්නේ බැට්මෑන් මැරුණා කියලා. ඕනෙම කෙනෙක්ට හිතෙන්නේ එහෙමයි.මොකද බැට්මෑන් එලියට ආවෙත් නැහැ. මේ නිසාම ඔහුගේ කම්පනියේ අය හොයනවා ඔහු කොහෙද කියලා. නමුත් ඇල්ෆ්‍රඩ් එයාලව නොමග අරිනවා. ඔහු නැවත එන පාටක් නැති නිසා ඇල්ෆ්‍රඩ් උදව්වට නයිට්වින්ග්ව ගෙන්නනවා. ඒ අතරේ ඩේමියන් [රොබින්] මේ ගැන දකිනවා. හැමෝම දන්නවා ඇතිනේ ඩේමියන් ඉන්නේ හිමාලයේ කියලා. Batman vs Robin බලපු අයටනම් ඒක අමතක වෙන්න විදිහක් නැහැ. මොකද කතාව අන්තිම හරියේ එයා ගියානේ හිමාලයට. නමුත් කොහෙද කියලා පෙන්නුවේ නැහැ. නමුත් එයා ඉන්නේ පන්සලක. මෙයත් මේ බැට්මෑන් නැති වුන බව දැනගෙන ආපහු එනවා. ඒත් ඉතිං එහෙ දේවල් සරල නම් වෙන්නේ නැහැ. ගොඩක් සංකීර්ණයි. බැට්මෑන් ජීවතුන් අතර ඉන්නවා නමුත් එයාව පැහැරගෙන ගිහින්. ඒත් ඒ කවුද? එතකොට මේ බැට්වුමන්ගේ යටගිය අතීතය මොකද්ද? මේ කල්ලියේ අළුත් නායකයා කවුද? බලලම ඉන්නකෝ එහෙනම්.

ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය..!!! සුභ සතිඅන්තයක්..!!

Batman: Bad Blood (2016) on IMDb

 

 

570 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

0C76B53107C0FC916E01EA5E056098F5B93E9D60

1.30 GB (HD) කොපිය මෙතනින් බාගන්න

5F923AE4F9F509D9D0ECFAFBEF7EAA90B500367F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,451 downloadsDownload Batman-Bad-Blood-2016.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,451 downloadsDownload Subtitles89 KB

43 comments

  1. D Chamara

    aniwa ballik thama bohoma sthuthi sahooo digatama karagena yamooo jaya......

    1. නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴...............good................luck

  2. Chalana Rukshan

    thnx aiye. aniwa animation nam gannawamai

    1. නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. S.K.Ruchiranga

    thz machoo sub ekata

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. Asiri

    බොහොම ස්තූතියි සහෝ sub වලට.මට ආසයි DC comic වල batman ඇනිමේෂන් සෙට් එකම මුල ඉදන්ම බලන්න කවුරුහරි මට කියනවද බලන්න පටන් ගන්න ඔනේ මොන ඇනිමේෂන් එකේ ඉදන්ද කියලා.

  8. මධුකප්‍රිය පෙරේරා

    ආ බැටා ඉන්නවනම් ඉතින් අපි බලනවා..
    මේක දෙනකම් බලාන උන්නේ..
    තැන්කු චාමර සහෝ..

  9. mitun

    තැන්ක්ස් සහො සිංහල උපසිරසියට

  10. SEO SPIDER

    Elaz.

  11. Sajith Anthony

    සබ් එකට ස්තුතියි සහෝ..
    ජයවේවා...!!!

  12. dilshan

    thanks saho,onna bewa

  13. charuka

    thnks bro

  14. thisal

    සබ් එකට ස්තුතියි සහෝ..

  15. Nicol Vshan

    DC කිවුවොත් ඉතින් අනිවා බෑමක් තමයි.. සබ් එකටයි ෆිල්ම් එකටයි තැන්ක්ස්. දිගටම සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා...

  16. kavinda

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා අයියා! එලකිරි මචෝ.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  17. Saman Prasad

    පිස්සු හැදෙන ෆිලුමක් තමා ඉතිං මේක... :D
    සබට තුති චාමරයා...
    ජය වේවා...!!!

  18. Saketha Pulasthi

    බ්ලූරේ එකට සබ් ගැලපෙනවද සහෝ?
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  19. Sanjaya

    තැන්ක්ස් සිංහල උපසිරසියට සහො........

  20. sanka

    thanks yalu

  21. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  22. Udamith Damith (b\k )

    thanks.............
    .
    .................
    ..............................................
    ..........
    .
    .
    .
    .
    .

  23. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි චාමර සහෝ...
    උපසිරැසි දෙනකම් බලාගෙන හිටියෙ,
    ජය :D

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. tharuka

    181mb patta quality hevc ekak tiyenawa

  27. kalpa

    machan kung fu panda 3 thama nathda bn

  28. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි චාමර සහෝ..........

  29. Sayuru Tharanga Lakmal

    thanq sahoo sub ekata

  30. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...

  31. thamindu

    boru kiyaanne na ubala naththam mama film ganneth na....balanneth nah...ammapa...

  32. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  33. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  34. Uvindu Dilshan

    සුබ් එකට ජය වේවා ...

  35. Dewadithya

    Thanks for Sub!

  36. Supun_no

    Thanks

  37. Uvindu Dilshan

    Sub ekata thankx brother

  38. Gayan_madushanka_

    Thanks bro

  39. Amila Mudalige

    Sub ekata Thanks

  40. Black Devil

    Wadiya wisthara kiyanna epa brother film eka gana..ethakota balana ayata kuthuhalayak nathi wenawa..
    aNith eka congradulations.

  41. Anonymous

    බොහොම ස්තූතියි චාමර සහෝ උපසිරැසියට..... ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️