හැමෝටම ආයුබෝවන්….! අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි කරුවන්ට විශේෂිත වු දවසක් වගේම වෙබ් අඩවියටත් විශේෂ දවසක් වනවා. ඉතින් ඒ මොකද්ද කියලා ඉතින් අද දවල් වගේ වෙද්දී ඔයාල හැමෝටම දැනගන්න පුළුවන්. 2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015)…

හැමෝටම ආයුබෝවන්….! අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි කරුවන්ට විශේෂිත වු දවසක් වගේම වෙබ් අඩවියටත් විශේෂ දවසක් වනවා. ඉතින් ඒ මොකද්ද කියලා ඉතින් අද දවල් වගේ වෙද්දී ඔයාල හැමෝටම දැනගන්න පුළුවන්.
2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහ තේරුම රත්තරන් පුතා). මෙය අධ්‍යක්‍ෂණය කරඇත්තේ දමිළ සිනමාවට ඉතා උසස් ගණයේ සිනමා නිර්මාණය කරන ලද ආර් වේල්රාජ් විසින් වේ. ඉන්දියන් බෘස් ලී යන නමින් හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. මෙහි නිෂ්පාදන වියදම ලෙස සඳහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 42 කි.
තවද මෙහි IMDb අගය ලෙස 6.1/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “දනුෂ් “ සමන්තා “අමී ජැක්සන්“ යන නළු නිළියන් වන අතර මෙය Family , Drama යන වර්ගීකරණයට අයත් වේ. මෙහි කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් තමිල් නම් තරුණයකු සිටිනවා ඔහු තම රැකියාව ලෙස බුරියානි කඩයක සේවය කරන අතර ඔහුගේ විශ්ව විද්‍යාල කාල සීමාව තුල සිදුවු පෙම් හබයක් ගැන විස්තර කරන අතර ඔහු එකල පෙම් කල “හේමා“ නම් තරුණිය හදිසීයේම ඔහුව හැරදා ගොස් තිබෙන අතර එයට හේතුවක්ද තිබෙන අතර ඉන්පසු තමිල් විශ්ව විද්‍යාලයේ අවසානයත් සමඟ පියා හා එක් වන අතර ඔහු පියාගේ අනු දැනුම හා යෝජනාව අනුව යමුනා නැමැති තරුණියක් හා විවාහ වන අතර මෙසේ කාලය ගතවන අතර තමිල්ගේ පියා එක් දිනක් නිවස තුලම මියගොස් සිටිනවා ඉන්පසුව මෙම කතාව හාත්පසින්ම වෙනත් මඟකට යොමුවනවා..! ඉතින් තමිල්ගේ සහ හේමාගේ පෙම අවසන්වුයේ කොහොමද තමිල්ගේ පියා මියගියේ කොහොමද එයට හේතුව මොකද්ද යන ගැටලු වලට පිළිතුරු කුමක්දැයි යන්නට දැන ගැනීමට නම් කතාව නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
ආත්මාර්ථය හා කෑදරකම නිසා සියල්ල අහිමි වේ……!
400 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
7D8D4255ED8E6799A67C662D71F65771A73E5DE5700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
690CD65524BC1F284A20AD1168B959191C1EC5A91.21 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න
7B7225F331036C4AA67B5E8CF0FD32153519D4492.01 GB (720p HD) කොපිය මෙතනින් බාගන්න
CB1FB6C37EB441ACCDFA7F6646997EE1D51C0667 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
17,191 downloadsDownload Thanga-Magan-2015.zip190 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
54 comments
Kasun Upeksha
Kasun Widusha
Tnx Sadun aiya sub ekata............ srimanthudu ekata sub den nedda?
Isuru
Thanks
rashmi prabashitha
නියමයි සදුන් අයියේ.......
උපසිරසයට ගොඩක් ස්තුතියි!!!
ජයවේවා……Kottege Gayan
sub akata thanks saho..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Uddeepa Rozzer
සබට ස්තුතියි සහෝ.
Sapumal Aloka Chandrasekara
thanx මචන් .. ෆිල්ම් එක දෙනකන් බලාගෙන හිටියේ ... මේ වගේම prasanga 2 දෙන්න ...
Ysa
niyamai machn ela...thanks...
chanaka
thanks saduna.sick allala hitiye film ekak balanna nathuwa,me karana wadeta ubalata godak pin machan.jaya wewa ,digatama sub denna shakthiya labenna one.
Bhanuka
Thank You..... :-) :-)
isuru
niyamai..
Rachitha Isanka
Thanks bro sub ekata...
මම අහිංසකයි
Thank for the subtitle . Keep it up your great work. Cheers !!!
Kulanjana Maduranga
patta ahhhh…mekata sub denne kawdada kyla balan hitiye.danma banawa..thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
yasitha
supiriyak wage yaluwa..danush nam atherala kohomei...sub ekata thanks bro..
buddhika
amme enakam hitapu film ekak.....hoda hoda...niyamai niyamai...idriyatath film karanna shakthiya lebewa....
mithun sriyantha
thanks machan anakam balan unnu filumak sab ekata ස්තුතියි
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි සඳුන් සහෝ...
ධනුෂ් ඉන්නව කියන්නෙ ඉතිං සුපිරි කතාවක් තමයි,
ඔන්න මාත් බාන්න දැම්ම,
ජය වේවා :DLahiru Madumadawa
ela ela niyamai thank'z sub ekata
nalinda
thank you
sameera udayanga
thanks machan sub ekata...
puluwannam ETTI tamil film ekata sub eka denna ikmanta.....................sanka
thanks kollo
Darshana
ela ban thankssssssssssss
thisal
උපසිරැසියට බොහෝම ස්තූතියි සඳුන් සහෝ…
ධනුෂ් ඉන්නව කියන්නෙ ඉතිං සුපිරි කතාවක් තමයි,era
superb film. thanks ......
asanka
niyamai ne ban
asanka
niyamai baba
shanperera
thanks machan
jagath
thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Sanjaya
තැන්ක්ස් සිංහල උපසිරසියට සහො……..
Dilshan Kainga
මෙහෙම කට්ට කාගෙන කරන වැඩේ ඇත්තටම පට්ටයි බන්,,,
ෆිල්ම් එක නම් ඊයේ ෆ්‍රී එකේ ලැබුනා නේ. දැන් බලන්න යන්නේ..
උපසිරසියට ස්තුතියි.kamal
thanks for the sub..
Palitha de Silva
thank you very much...
Eranga
Thanks!!!!!!!!!!
Indika Priyadarsahana
ගොඩාක් ස්තුතියි...
Pradharaka Maheeshan
නියමයි සහෝ.....එන්කන් හිටියේ...
kavinda
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියිasitha arp
ela thanks
george
thanz macho !
p.prasanna
thanks
රොයිලි
බොහොම ස්තූතියි සඳූන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Denuthu Kawinda
thanks..........
Amalka Himeshan
Thanks
pathum
thanks
Menu
බොහොම ස්තූතියි :)
Lahiru Gimhan
මචන්. ඇයි ටූරන්ට් ෆයිල් විතරක් ඩවුන්ලෝඩ් දෙන්නේ..පට්ට ස්ලෝ බන්.. අනේ IDM ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්නකෝ
Lahiru Gimhan
මචන්. ඇයි torrent ෆයිල් විතරක් download දෙන්නේ..පට්ට slow බන්.. අනේ IDM download link එකක් දෙන්නකෝ
dilshan
thanks saho,onna bewa
Advertisement
![Thanga magan (2015) with Sinhala Subtitles | කළු සල්ලි…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Thanga-Magan-2015.jpg)

හම්මේ දෙනකන් හිටියෙ... එක මම......... වැඩගොඩක් මැද අපි වෙනුවෙන් සබ් දෙන එකට තුති සහෝ... ජයවේවා....