1970 කාලයේදී දකුණු බොස්ටන් නගරයේ මැර කල්ලි කීපයක්ම ක්‍රියාත්මක වෙමින් පැවතුනා. එෆ්.බී.අයි නියෝජිත ජෝන් කොනෝලි අයර්ලන්ත ජාතික ජේම්ස් වයිටි බල්ගර් නමැති අපරාධකරුවාව කැමති කරවා ගන්නවා එෆ්.බී.අයි එක සමඟ සහයෝගයෙන් වැඩ කරන්න, දෙගොල්ලන්ගේම පොදු හතුරා වන ඉතාලි අපරාධ කරුවන්ව (ඉතාලි මාෆියාව) තුරන් කරල දාන්න.…

1970 කාලයේදී දකුණු බොස්ටන් නගරයේ මැර කල්ලි කීපයක්ම ක්‍රියාත්මක වෙමින් පැවතුනා. එෆ්.බී.අයි නියෝජිත ජෝන් කොනෝලි අයර්ලන්ත ජාතික ජේම්ස් වයිටි බල්ගර් නමැති අපරාධකරුවාව කැමති කරවා ගන්නවා එෆ්.බී.අයි එක සමඟ සහයෝගයෙන් වැඩ කරන්න, දෙගොල්ලන්ගේම පොදු හතුරා වන ඉතාලි අපරාධ කරුවන්ව (ඉතාලි මාෆියාව) තුරන් කරල දාන්න. ඒ දවස් වල “වයිටි” එතරම් ලොකු මැරයෙක් නෙවෙයි. නමුත් මේ කොනෝලි සහ වයිටි අතර ඇති කරගත් ගිවිසුම තුලින් ඉතාලි මාෆියා කල්ලිය තුරන් කර දමන නමුත් ඒ හරහා ජේම්ස් වයිටි බල්ගර් නමැති මැර වරයාට නීතිය මගහැර යාමට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ඔහු, ඔහුගේ කල්ලිය බොස්ටන් ඉතිහාසයේ ශක්තිමත්ම, බලසම්පන්නම සහ අනුකම්පා විරහිත මැර කල්ලි වලින් එකක් බවට පත් වෙන ආකාරය ඔයාලට මේ සිනමා පටය හරහා බලන්න පුලුවන්.
“ජේම්ස් වයිටි” ලෙස සුපිරි නළු Johnny Depp ගේද ජෝන් කොනෝලි ලෙස සම්මාන ලාභී නළු Joel Edgerton ගේද රංගනයන්ගෙන් වර්ණවත් වන මේ සලරුව සම්මාන ලාභී අධ්‍යක්ෂක Scott Cooper විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමා පටයක්. 2015 සැප්තැම්බර් 18 වන දින ඇමරිකාවේදී නිකුත් කෙරුණු පැය 2යි මිනිත්තු 3ක් පුරා දිවෙන මෙම සිනමාපටය මේ වන විටත් සිනමා සම්මාන උළෙල 12ක දී සම්මාන 11කට නිර්දේශ වීමට වගේම සම්මාන 5ක් දිනා ගැනීමටත් සමත් වී තිබෙනවා. තවද මෙම සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 7.1/10 ක අගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 75%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.
ඉතිං හැමදාම වගේ මට මේ සිනමාපටය භාර දුන්න සමීර චතුරංග සහෝදරයාට ස්තූතිවන්ත වෙන ගමන් හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරනව.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
700 MB (720p BR (x265)) කොපිය මෙතනින් බාගන්න
5552B33AA0C6909AB9145C57443359BB80FB1DA4920 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
9945EEAFA4A2D711DC3AE542096B797E409402091.48 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න
DB27DEB69EF06FB3B5A1AE616E86D83FA55A6ED4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,723 downloadsDownload Black-Mass-2015.zip307 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
32 comments
asitha
Jack
නියමයි මචන්..
Johnny Depp එකක් නම් අතාරින් නෑ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Sajith Anthony
මේක දානකල් බලන් හිටියේ
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා...!!!නිරෝෂ්
ස්තුතියි හසන්ත.ජයවේවා !
isuru neranjan
goda dawasak balan hitapu film 1k tnx mcn
Kasun Karunathilaka
හප්පටසිරි හිතුවට වඩා ඉක්මනට සුබ් එකත් ගෙනත් මෙන්න..නියමයි හසන්ත සහො..සබ් එකට තන්කූ...
Kulanjana Maduranga
niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mithun Sriyantha
thanks dr
lahiru
ela a....
thisal
මේක දානකල් බලන් හිටියේ
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා…!!!Práðèép Üðäýàñgå
දාන කං හිටියේ බ්‍රෝ... තෑන්ක්ස්
#ChalinduDeshan(කිනා)
jhonny depp nam ona magulak!
Palitha de Silva
thank you very much...
me
Thanks
nalinda
thanks bro
Indika Priyadarsahana
ගොඩාක් ස්තුතියි...
Kasun Upeksha
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා…!!!Rasanga
සබ් එකට ස්තුතියි සහොදරයා
දේශාන්
thank you very much
Chami
Thanks
Dulanga
thanks
prabath
thanks bro..
රොයිලි
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sithija
thank you sahoo!!!!!
වරුණ නිරෝෂණ
උපසිරැසියට ස්තූතියි
r.s.samantha
thank you macho..
me wage story walata pattama asai.
onna banawa
ela ela
jaya wewa...!!!keshan
thanks bro
kent parker
thanks
chanuka_ayesh
sub 1ta thanx machan..
kaveesha bro
thnks subata
Dilisha Madushan
Thanks bro. Keep it ip
Shaggy
Thank you very much
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Johnny Depp ඉන්නවා නම් බලන්න ම එපැයි.
ජය වේවා!!!!