ආයුබෝවන් හැමෝටම. හැමදාම උපසිරැසි ගන්න එකේ මටත් හිතුණා උපසිරැසි කරන්න එකතු වෙන්න. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ප්‍රථමයෙන් මට අවස්ථාව දුන්න වාසල සහෝදරයා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටම ගොඩක් ස්තුතියි. මම උපසිරසි කරපු චිත්‍රපටිය තමයි batman:gotham knight..මේක batman චිත්‍රපට මාලාවේ තවත් එක ඇනිමේ…
ආයුබෝවන් හැමෝටම. හැමදාම උපසිරැසි ගන්න එකේ මටත් හිතුණා උපසිරැසි කරන්න එකතු වෙන්න. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ප්‍රථමයෙන් මට අවස්ථාව දුන්න වාසල සහෝදරයා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටම ගොඩක් ස්තුතියි.
මම උපසිරසි කරපු චිත්‍රපටිය තමයි batman:gotham knight..මේක batman චිත්‍රපට මාලාවේ තවත් එක ඇනිමේෂන් චිත්‍රපටයක්. චිත්‍රපටියක් කිවුවට මෙහි කෙටි චිත්‍රපටි හයක් ඇතුළත් වෙනවා. I Got A Story For You, Crossfire, Field Test, In Darkness Dwells, Working Through Pain හා Deadshot කියන්නේ ඒ කෙටි චිත්‍රපටි හයයි. මෙහි ඇතුළත් වෙන්නේ Batman Begins (2005) සහ The Dark Knight (2008) අතරතුර කාලයේ සිදුවීම්.
එහෙනම්, මේ කතා පෙළ රසවිදින්න කියලා ඉල්ලනවා වැරදි තිබුණොත් සමාවෙන්න. නැවත තවත් නිර්මාණයකින් හමුවෙමු.
4E068D990B24DC37A40EC9054CD5A40D71EC2911 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,042 downloadsDownload Batman.Gotham.Knight.2008.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලුක්ෂිකා බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලුක්ෂිකා බණ්ඩාර
Subtitles
29 comments
kanthaDLA
නලින්
ස්තුතියි සහෝ..
ජය වේවා!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!ujitha
ela ela,,, digatama denna
“චූටී මල්ලි”
එල එල
දිගටම හොද එව්වට සබ් කරමු සහෝ
කවුරුහරි sex tape ( 2014 )කියන එකට සබ් දෙන්නකො
කැමරන් ඩයස්ගෙ අලුත්ම එක
සබට තුති
ඔබට ජය............datshana
meka nam supiri machan. digatama sub demu..
good luck.datshana
meka nam supiri machan. sub ekata thanks.
good luck.Ranil srimal
බොහොම ස්තූතියි සහෝදරිය උපසිරැසියට.
දිගටම උපසිරැසි කරන්න අවැසි ශක්තිය ලැබේවා.
ජය....!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
Deshan
අර 24 එක වගේ කට්ටිය එකතු වෙලා කරනවනන් මමත් සප් එකක් දෙන්නන්
Global
Thanks Sis..!
Kulanjana Maduranga
G' luck for the 1st attempt SIS.Great work & Lot of thanks DILUKSHIKA Sis.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Deshan
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්.
ඉසු ඩිපි (Isu DP)
නියමයි දුලික්ෂිකා සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි දිලුක්ෂිකා සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු.. සුභපැතුම් පළමුවැඩේට.....
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!ANURA
බොහොම ස්තූතියි දිලුක්ෂිකා සහෝ සිංහල උපසිරැසියට
දිලුක්ෂිකා බණ්ඩාර
හැමෝටම ගොඩක් ස්තුතියි!!
වරුණ රංගජිත් (වරූ)
තවත් නියම ෆිලුමක් වගේ..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!Saman Prasa ( Black Panther )
තවත් සහෝදරියක්...
පළමු වැඩේට සුභ පතනවා...!!!Nisura Chandula
thankxxx
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Sayuru Tharanga Lakmal
සබ් එකට ගොඩාක් ස්තූතී
ඉදිරි වැඩ වලට ජයKaazz_bat
Thanks sahooo sub ekata,. jayawewa,.
NImesh Kavinda .
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝදරී !!!
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි... ඉදිරි ගමනට ඔබට ජය....❤️❤️❤️
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!