ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි පරක්කු වුණේ. නැත්නම් මීට දවස් දෙක-තුනකට කලින් දෙන්න තිබුණා. දැන් කතාවට බහිමුකෝ.…

ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි පරක්කු වුණේ. නැත්නම් මීට දවස් දෙක-තුනකට කලින් දෙන්න තිබුණා. දැන් කතාවට බහිමුකෝ.
ඔයගොල්ලන්ට කලින් දුන්න Scream 4 එකේ කලින් කතාව තමයි මේක. මේක පටිගත කරලා තියෙන්නෙ 2000 වසරෙදි. ප්‍රධාන චරිතය සුසුරුදු පරිදිම රඟපාන්නෙ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. David Arquette, Courtney Cox, Scott Foley වගේ නළු නිළියො පිරිසක් තමයි මේකෙ ඉන්නෙ. IMDb ගැන කියනවනම් rate එක 5.5 ක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wes Carven.
මේකෙ වෙන දේ කෙටියෙන් කියන්නම්කො. මුලින්ම මේක සුපුරුදු පරිදිම පටන් ගන්නෙ මිනීමැරුමකින්. මේ පාර මරන්නෙ කොට්න් වෙයරිව (සිඩ්නිගෙ අම්මා මැරුවා කියලා සැක කරපු කෙනාව). එයයි එයාගෙ පෙම්වතියයි වෙස්-මූණක් දාගතත්තු අපේ අවතාර මූණා විසින් මරලා දානවා. ඊට පස්සෙ තියෙන්නෙ සිඩ්නිගෙ දර්ශනයක්. එයා දැන් අවතාර මූණට බයේ හැංගිලයි ඉන්නෙ. බොරු නමකින් සමාජය ඉදිරියේ ඉන්නවා. මේකෙන් පස්සෙ තියෙන්නෙ ගේල් වෙදර්ස් ගැන කතන්දරයක්. මේක පදනම් වෙලා තියෙන්නෙ ස්ටැබ් 3 චිත්‍රපටිය එක්ක. මේකෙදි සිඩ්නිට එයාගෙ අම්මගෙ ඇත්තම මිනීමරුවව මුණ ගැහෙනවා. දිගටම මම කතාව කිව්වොත් රසය නැති වෙනවානෙ. ඉතින් කතාව බලලම බලාගන්න කවුද සිඩ්නිගෙ අම්මගෙ මිනීමරුවා කියලා. SAW 5 වලින් ආපහු මුණ ගැහෙමු!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
58117956923525de261bec879f6b22fa23d789fd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
996 downloadsDownload Scream-3-2000.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
23 comments
කැලුම් ගුණසේකර
තාමර දෙනුවන්
සබේ පොඩි ටයිමින් කේස් එකක් තියෙනවා. මං පුළුවන් තරම් ඒක හැදුවා. ඔයාලටත් ටයිමින් කේස් එකක් තියෙනවනම් පොඩ්ඩක් Resync කර ගන්න. ලිපියෙ දාන්න අමතක වෙච්ච නිසයි කොමන්ට් එකක් දැම්මෙ.
තාමර දෙනුවන්
කස්ටියටම කියන්නෙ. මගේ බ්ලොග් එකට ගිහින් බලන්න.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ujitha
ela kollo....
Naween
තුන්වැනි උපසිරැසියට සුබ පැතුම් ස ෙහා්...
Global
Thanks Bro..!
නලින්
ස්තුතියි සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
elazzzzz...subata thanks THAMARA saho....digatama sub demu.jaya wewa...........
lihini
ayi 24 eke ithuru ewa denne nathda.............
තාමර දෙනුවන්
මොකක්ද ෆිල්ම් එක?
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
නියමයි තාමර සහෝ..
saw එකත් ඉක්මනින් ගෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල
වටින වැඩක් එකතුව සම්පූර්න කල එකනම්
සෝව් එකත් ඉවරයක් කරලා දාමු
සබට තුති
ඔබට ජය..............රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Roshan
ස්තුතියි සහෝ සබ් වලට
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Malith
thanks mchn
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
the_creator
great work
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.