Watch Trailer

Batman: Mask of the Phantasm (1993) | with Sinhala Subtitle | අවතාරයේ වෙස් මුහුණ.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඉතිං යාළුවනේ මේ තමයි මගේ කුළුඳුල් උපසිරැසිය. කාලයක් තිස්සේ හිතේ තිබුණු අදහසක් තමා උපසිරැසියක් කරන්න ඹ්න කියලා. ඉතිං මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන විකී සහෝදරයට මට මේක කරන්න අවස්ථාව දුන්න එකට. මම කොමික් වලට ගොඩාක් කැමති නිසා මම ආසම කොමික් චරිතයක් වන බැට්මෑන් ගැන උපසිරැසියක් කරන්න හිතුවා.…

 

Batman Mask of the Phantasm (1993)

ආයුබෝවන්! ඉතිං යාළුවනේ මේ තමයි මගේ කුළුඳුල් උපසිරැසිය. කාලයක් තිස්සේ හිතේ තිබුණු අදහසක් තමා උපසිරැසියක් කරන්න ඹ්න කියලා. ඉතිං මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන විකී සහෝදරයට මට මේක කරන්න අවස්ථාව දුන්න එකට. මම කොමික් වලට ගොඩාක් කැමති නිසා මම ආසම කොමික් චරිතයක් වන බැට්මෑන් ගැන උපසිරැසියක් කරන්න හිතුවා. ඉතිං ගූගල් ගිහින් බැට්මෑන්ගේ තාම සයිට් එකේ සබ් දීලා නැති ෆිල්ම් හොයා ගෙන යද්දි ඔන්න එකක් හම්බුණා. ඉතිං මම මේ ගැන විකී සහෝදරයගෙන් ඇහුවාම කිව්වා මේක තවත් සහෝදරයෙකුට බාර දීලා තියෙන්නෙ ඔහුගෙන් අහලා කියන්නම් කියලා. ඔන්න ඉතිං ඒ සහොදරයගෙත් අවසරය පිට මට මේක කරන්න ආයිමත් චාන්ස් එක ලැබුණා. ඔහුටත් ඒ ගැන ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

ඉතිං ෆිල්ම් එක ගැන කතා කරොත්, මේක ඇනිමේ චිත්‍රපටයක් වුනාට කතාව ඉතා උසස් මට්ටමක තියෙනවා. ඒ කියන්නේ චරිත හිතට කා වදින විදිහට හසුරුවලා තියෙනවා, විශේෂයෙන්ම ජෝකර් :D. ඒ වගේම Imdb දර්ශකයෙත් 7.9 ක අගයක් අර ගන්න සමත් වෙලා තියෙනවා. 1993 වර්ෂයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේකෙ කතාව කියනවාට වඩා බලන එකම තමා හොඳ. මේක බලපු නැති අයට ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම බලන්න කියලා. ඉතිං මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩක් අඩුපාඩු ඇති. ඒත් මම හැකි උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. වැරදි, අඩුපාඩු තියෙනවා නම් කියන්න,  කැමතියි ඒවා හදා ගෙන ඉස්සරහටත් සබ් දෙන්න. නැවතත් මට උදව් කරපු සියළු දෙනාටම ස්තූතිවන්න වෙමින් දැනට නවතින්නම්.

– බුදුසරණයි –

Batman: Mask of the Phantasm (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Batman.Mask.of.Phantasm.1993.DVDRiP.DK.EN.x264-DSE_ENGLISH

Batman(Mask of The Phantasm)(1993) 2

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

314 downloadsDownload Batman-Mask-of-the-Phantasm-1993.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/-හසංක-e1472447600807.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝසල හසංක ” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

314 downloadsDownload Subtitles52 KB

27 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. asiri

    THANKS LOT

  3. GAYAN

    ELA machan :)
    cngrtz 1st subs

  4. තරංග

    පට්ට පට්ට

    දිගටම සබ් දෙන්න

    ජය!

  5. kalinga

    එල මචන්

  6. janaka

    ela bro
    digatama subs denna

  7. kalana

    jaya wewa!!!!!

    all the best "_ :)

  8. praneeth madu

    ela macn keep going

  9. Rakitha Ranathunga

    Palaweni sub ekata subapethum sahoo....
    Digatamaaa sub denna....
    Thanks

  10. :)

    thanks lot :)

  11. Ishan Madusha

    පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ.ඉදිරි කාලයේදී japanise anime movies
    වලටත් උපසිරැසි කරන්න.ජය වේවා!

  12. sahan

    digatama subs denna

    thankssss

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  14. Lahiru Lakmal

    Thanks for sub.
    Congratulations!
    Mama download karagena baluwa.kathawa nam godak lassanai.aniwaryayenma balanna oni film ekak.dan sub ekka ayeth balanna puluwan.sub ekata sthuthi.

  15. Tharaka

    පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ.

  16. අසිත

    elama saho thanks

  17. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  18. Seo spider

    Thank you bro.

  19. mirage

    machan ‘Popstar: Never Stop Never Stopping’ film ekata sub dennako. patta joke film eka.

  20. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  21. Sajith Anthony

    පළමු උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම් මචෝ
    ඉන්නව නම් අනිවා බලනව
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

  22. Asanka

    Tnx sub ekata.
    Dragon ball cartoon series eke sub danna puluvanda

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Sayuru Tharanga Lakmal

    godak sthuthi sahoo niyama wadak idiri wadawalata jaya

  25. සචින් දිල්හාර

    එලම එලම සබට තුති.....

  26. Dusha_Tharinda

    ස්තූතියි සහෝ

  27. Anonymous

    බොහොම ස්තූතියඉ BROO ❤️