ඔන්න කලින් කතා දෙක ප්‍රතික්ශේප කරපු අයට මේ සැරේ ගෙනාවා නියම කතාවක්. මේකට නම් දෙකක් තියෙනවා. එකක් Take Down, අනික Billionaire Ransom. හැබැයි කතාවේ දාන්නේ ඔය දෙවෙනි නම. ඒ නිසා වරද්දාගන්න එපා.කෙටියෙන් පොඩි විස්තරයක් කියන්නම් කතාව ගැන.මේකෙ IMDb අගය 5.7 ක් වගේ තමයි තියෙන්නේ, නලු නිලියෝ අලුත් පරණ ජාති දෙ…

ඔන්න කලින් කතා දෙක ප්‍රතික්ශේප කරපු අයට මේ සැරේ ගෙනාවා නියම කතාවක්. මේකට නම් දෙකක් තියෙනවා. එකක් Take Down, අනික Billionaire Ransom. හැබැයි කතාවේ දාන්නේ ඔය දෙවෙනි නම. ඒ නිසා වරද්දාගන්න එපා.කෙටියෙන් පොඩි විස්තරයක් කියන්නම් කතාව ගැන.මේකෙ IMDb අගය 5.7 ක් වගේ තමයි තියෙන්නේ, නලු නිලියෝ අලුත් පරණ ජාති දෙකෙන්ම ඉන්නවා. ඒවගේම මේ ෆිල්ම් එකේ දර්ශන තල ගොඩාක් ලස්සනයි. සේරම රූගත කරලා තියෙන්නේ එංගලන්තයේ. ෆිල්ම් එක නිකුත් උනේ අගෝස්තු 19 වෙනිදා. වර්ගීකරණය කරලා තියෙන්නේ Thriller, Adventure කියලා. ඔය වර්ගීකරණයන්ට කැමති අයටනම් පෝස්ටරේ දැක්කගමන් ෆිල්ම් එක අල්ලලා යයි. ඇත්තටම නියම ෆිල්ම් එකක්.
මේ කතාව යන්නේ ලෝකේ ඉන්න හොඳම සල්ලිකාරයන්ගේ දුවලා පුතාලා වටා. උන් තාත්තලගේ සල්ලි වලින් කරන විකාර වැඩයි, නීතියට එපිටින් කරන වැඩයි හින්දා ඒ දෙමව්පියන්ට එපා වෙලා තියෙන්නේ. ඒක නිසා ස්කොට්ලන්තයේ තියෙන පුහුණු කඳවුරකට ඔවුන්ව යොමු කරලා තියෙනවා. ඒක තියෙන්නේ දූපතක. ඉතින් මේ දූපතේ උගන්වන්නේ ලෝකය තුල නොනැසී ඉන්නනම් තමන් විසින් කල යුතු දේවල් ගැන. ඒවගේම මේකේ ප්‍රධාන අරමුණ වන්නේ වගකීම් දරණ හැටි ඉගැන්වීමයි. ඉතින් ඔහොම ඉන්නකොට පුහුණුවුනු සොල්ලාදුවන් වගයක් මේ දූපතට එනවා, ඒ මේ ළමයින්ව ප්‍රාණ ඇපකාරයින් විදිහට රඳවා තබාගෙන ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බිලියන ගනනක කප්පමක් ලබාගන්න. කොහොමහරි ඔවුන් එද්දී ඔතනින් එක කොල්ලෙක් පැනගන්නවා. ඉතින් එතනින් හාට මොකද වෙන්නේ කියලා ඔයාලා බාගෙනම බලන්න. තව කිවුවොත් කතාවම කියන්න වෙනවා. අවසාන වශයෙන් මේ ෆිල්ම් එක මට බාරදුන්නු සමීර චතුරංග අයියටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් යන ගමන් පොඩි අදහසක් තියලා යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Take.Down.2016.720p.WEB-DL.950MB.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
6,301 downloadsDownload Take.Down_.2016.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
47 comments
Sapumal Aloka Chandrasekara
rakitha ranathunga
Thanks saho..
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!rakitha ranathunga
Thanks bnnn...
rakitha ranathunga
Ela....
Thanks..kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......rakitha ranathunga
ඔව්, පුලුවන්තරම් අලුත් ඒවට උපසිරැසි යොදන්න තමයි හදන්නේ....
Janaka Sadaruwan
Mama danne ne banna udau wenna puluwanda
rakitha ranathunga
මුලින්ම uTorrent software එක බාගෙන install karaganna...
දැන් මේ ලින්ක් එකේ download torrent කියන එක click කරාම torrent එක download වෙනව...
ඒක uTorrent එකෙන් open කරල download වෙන්න දෙන්න....ඉවර උනාම seed වෙන අතරේ ෆිල්ම් එකේ කොපියක් දාගෙන සබ් එකත් දාගෙන බලන්න....
rakitha ranathunga
Yata thiyena hash eken torrent eka ganna
imesh
meke torrent link eka kohomada ganne
rakitha ranathunga
yata thiyena hash eka copy karala google eke paste karanna
ena onema link ekakin torrent eka ganna...
අසිත
elama saho thanks
rakitha ranathunga
ස්තූතියි
asanak
Machn mata meke dena torent downlod kargnna site ekak kiynawada plz
Dulanga
Thanks
rakitha ranathunga
ස්තූතියි
Jack
නියමයි සහෝ....
බොහෝම ස්තුතියි සබ් එකට.
දිගටම සබ් දෙමු.
ජය...rakitha ranathunga
ස්තූතියි
Amila Mudalige
Sub ekta thanks saho
rakitha ranathunga
ස්තූතියි
Amila
Thanks mchn...!
rakitha ranathunga
ස්තූතියි
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.............
rakitha ranathunga
ස්තූතියි
Rajitha
Thanks machan.......jayawewa....!
rakitha ranathunga
ස්තූතියි
asanak
Machnla ara torent dunna boscope move kiyna site eka dan nadda.google serch karata hoyagnna ba bn.torent hoygnna gdk amarui.plz.danna ekkewath innawanm coment ekak danwada.eka hari meken dena fillm downlod karagnna puliwan site ekak hari dannwnm kiynawada.plzzz
rakitha ranathunga
Take.Down.2016.720p.WEB-DL.950MB.ShAaNiG
oka google eke paste kalama shaanig site eke link ei...
eken ganna
Rithesh
Thank you සහෝ, මේ පීටර් පෑන් ඉන්නව නෙ මේකෙ
rakitha ranathunga
ow machn....
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
rakitha ranathunga
thanks bro...
Dewaka
thanks bro...
rakitha ranathunga
ela
NALIN
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි...
පුලුවන්නම් මේවටත් සබ් දෙන්න ගොඩක් පින්Central Intelligence [2016]
Kickboxer Vengeance [2016]
Skiptrace [2016]
The Secret Life of Pets [2016]rakitha ranathunga
ඔත්නින් ස්මහර එව් දීලා තියෙන්නේ...
අනිත් එව්වා ටික දවසකින් පල වෙයි....
සබ් බාරදීලා තියෙන්නේ
..
Lt.
tnx for the Sub Buddy.
rakitha ranathunga
එල බං
Lakshan S Bandara
elama thank u
rakitha ranathunga
එල බං
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rakitha ranathunga
ස්තූතියි අයියේ..
Dulitha_Chiran
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
Prabath_Alahakoon
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට.....
Ashen
Thank you for sub bro.....
Advertisement

සුපිරි ෆිලිම් එකක් වගේ.. බාන්න ඔන්න දැම්මා.. ස්තුතියි රඛිත රණතුංග ... thanqui baiscope.. සුබ පැතුම්... (පළමු කොමෙන්ටුව මගෙන්)