ඉතින් කොහොමද? මම ඔන්න තව ඩීසී මූවි එකක් අරන් ආවා. ඇත්තටම මේක මම භාරගත්ත එකක් නෙවෙයි, මේක මට ශාන් අයියා තමයි කරන්න කිව්වේ. ඉතින් මුලින්ම මම ඒකට එයාට ස්තූති කරන්න ඕනෙ. මේක ඇත්තටම 1998 හදපු නිකුත් වූ ෆිලුමක්. මේක පරණ වූවට, ගොඩක් හොද, හිට් වෙන ෆිල්ම් එකක්. මේකට හඩින් දායක වෙලා තියනවා Kevi Konroy, Miche…

ඉතින් කොහොමද? මම ඔන්න තව ඩීසී මූවි එකක් අරන් ආවා. ඇත්තටම මේක මම භාරගත්ත එකක් නෙවෙයි, මේක මට ශාන් අයියා තමයි කරන්න කිව්වේ. ඉතින් මුලින්ම මම ඒකට එයාට ස්තූති කරන්න ඕනෙ. මේක ඇත්තටම 1998 හදපු නිකුත් වූ ෆිලුමක්. මේක පරණ වූවට, ගොඩක් හොද, හිට් වෙන ෆිල්ම් එකක්. මේකට හඩින් දායක වෙලා තියනවා Kevi Konroy, Micheal Ansara, Loren Lester, Mary kay bergman. මේකට IMDB 7.2 අගයක් ලැබිලා තියෙනවා.
මිස්ට ෆ්‍රීස්ව දන්නවා ඇතිනේ. එයා බැට් ගර්ල්ව පැහැරගන්නවා එයාගේ බිරිදව බේරාගැනීමේ අරමුණ ඇතිව. ඉතින් බැට් මෑනුයි රොබිනුයි මිස්ට ෆ්‍රීස් පස්සෙන් එලවනවා. ඔන්න ඕකයි කථාව. තව දෙයක් කියන්න ඕනෙ.
ඕගොල්ලො හැමෝමටම මේ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් පිරි සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
෴ජය෴
*** MB (BDRip.x264) කොපිය මෙතනින් බාගන්න
646e37798b853e904c1fae9015346ecc225fb867 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
698 downloadsDownload Batman-Mr.-Freeze-SubZero-1998.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
16 comments
janith
Gathsar Umesh
niyamay sahoooooooo.digatama yamuuuuuuuuuuuu
Thithira Alahakoon
mchn me link eken wena filumakatane download links denne???????
Amila Kaushalya
Bro Thanx bt meka link vada karanna na nee
aruna demel
meka wena film akakne bro thiyenne. tikak balanna. sub akata thanx
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015
Sawaari (2016)
The.Trust.2016.me film walatath sub denna please….
Kulanjana Maduranga
niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
torrent link eka poddak check karanna bro waradi wage..
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sayuru Tharanga Lakmal
උපසිරසියට ස්තූති සහෝ..............
Dusha_Tharinda
ස්තූති වේවා
dileksha123
මොකක්ද යකෝ සබ් එක බාගයක් නේ බන් තියේන්නේ ඉතුරු ටිට ඉන්ග්ලිස්
UPALI PREMALAL
what is the date of godzilla vs kong film you gave us
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ❤️
අමිත් සදනයක
අනේ යකෝ බාගයයි නේ තියෙනේ ශික් , කරන්න බැරිනම් නොකර ඉන්න
Anonymous
aparade ape data
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks saho..