Watch Trailer

Justice League vs Teen Titans (2016) with Sinhala Subtitle| සාමූහීක ප්‍රයත්නය [සිංහල උපසිරසි සමඟ]

සෑම අවුරුද්දකම වගේ මේ අවුරුදෙත් සුපිරිම සුපිරි DC Comics චිත්‍රපට වගේම ඇනිමේෂන් ඝනයේ චිත්‍රපට ද නිකුත් වුනා. මේ අවුරුද්දේ ආපු පලවෙනි ඇනිමේෂන් එක ගෙනාවෙත් මං. Batman Bad Blood (2016). ඒක පලවුනු දිනය නම් මගේ ජීවිතේට අමතක වෙන්නේ නෑ. මොකද ඇත්තම කියනවනම් එදා මට ඒ තරමටම සොදුරු වගේම අමිහිරි මතකයන් වලින් ප…

Justice League vs Teen Titans (2016)

සෑම අවුරුද්දකම වගේ මේ අවුරුදෙත් සුපිරිම සුපිරි DC Comics චිත්‍රපට වගේම ඇනිමේෂන් ඝනයේ චිත්‍රපට ද නිකුත් වුනා. මේ අවුරුද්දේ ආපු පලවෙනි ඇනිමේෂන් එක ගෙනාවෙත් මං. Batman Bad Blood (2016). ඒක පලවුනු දිනය නම් මගේ ජීවිතේට අමතක වෙන්නේ නෑ. මොකද ඇත්තම කියනවනම් එදා මට ඒ තරමටම සොදුරු වගේම අමිහිරි මතකයන් වලින් පිරුණු දවසක්. 😢 මේක දෙන අද (11) අදත් එක්තරා දවසක්. අනේමන්දා හැබැයි මං දන්නේ නැහැ අද මොන වගේ දවසක්ද කියලා නම්. හැබැයි ඉතීම් අදත් පොඩි මෙව්වා එකක් නැත්තෙමත් නෑ.😍 ඒවායින් වැඩක් නෑ. මේකත් කොහොමහරි ඉස්සුවා ඉතීම්. පූසා තරහ නැහැනේ මං මේක මුලින්ම අරගත්තට. ?! ඒවගේම මේ දිනවල දකින්න ලැබෙන BvS රේටින්ග්ස් අඩුවීම හේතුවෙන් උඩ පනින මාවල් හිතවතුන් වෙනුවෙන් විනාඩි දහයක නිශ්ශබ්දතාවයක් ප්‍රකාශ කරන්න කැමතියි.!

මේක නිකුත් වුණේ 2016 මාර්තු 29 වෙනිදා. IMDb දර්ශකයේ 7/10 ක තරමක් සැහෙන්න පුළුවන් අගයක් ලබාගෙනත් තියෙනවා. විනාඩි 78 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය Animation, Action යන වර්ග වලටද අයත් වෙනවා. අහ්හ් විශේෂයෙන්ම කියන්න ඕනේ මේක සුපර්නැචුරල් ඝනයටත් අයත් වෙනවා. 😀 ඒක වර්ග කලේ මං හොදේ. මගේ අත්දැකීමෙන්.

ඇසරාත් කියලා ග්‍රහලෝකයක එක්තරා තරුණියක් හිටියා, හරිම හිතුවක්කාරයි, ඒවගේම ලේසියෙන් ම තවත් කෙනෙක්ට රැවටෙනවා. ඒ තමයි රේවන්ගේ අම්මා. රේවන් කියන්නේ කවුද? රේවන් කියන්නේ ටයිටන්ස් කණ්ඩායමේ සාමාජිකාවක්. ඇසරාත්වල ඒ කාලේ එයාලා තීරණය කරනවා පරණ චාරිත්‍ර වළට අනුව මනමාලියක් සකසලා ඇයව යක්ෂයෙක්ට විවාහ කරලා දෙන්න. මේ යක්ෂයාගේ නම තමයි ට්‍රයිගන්. අවාසනාවට වුණත් ඒකට මුල පුරන්න වුණේ රේවන්ගේ අම්මට. ඉතින් මේ තීරණයත් එකකම ඇය මේ යක්ෂයා එකතු වුනා. ඔව් ඔව් එකතු වුනා කිව්වේ එහෙම දෙයක් තමයි. පස්සේ මේ දෙන්නට ලැබුණු ළමයා තමයි රේවන් කියන්නේ.රේවන් කියන්නේ අර්ධ මනුෂ්‍යයෙක් වගේම අර්ධ යක්ෂයෙක්. රේවන්ට අකමැත්තෙන් වුණත් මේකට උරුම කම් කියන්න වුනා. රේවන් තීරණය කලා එයාව මෙහෙම රාක්ෂයෙක් කරපු කෙනාව හොයාගන්නවට වඩා වැඩි යමක් හොයාගන්න ඕනේ කියලා. මෙතනින් පස්සේ තමයි කතාවේ හොදම හරිය පටන්ගන්නේ. ඔතනින් පස්සේ තමයි ලොකුම විනාසේ පටන් ගන්නේ. නමුත් රේවන් මේ විනාසේ නතර කරනවා. ඒත් පස්සේ කාලෙක ඒක ආයෙත් හට ගන්නවා. ඒ කියන්නේ පෘතුවියේ ජස්ටිස් ලීග් එකෙ කට්ටිය ඉන්න කාලයක. මේ පාර කණඩායමේ ඉන්නේ සුපර්මෑන්, බැට්මෑන්, සයිබෝ(ර්)ග්, ෆ්ලෑෂ්, වොන්ඩර් වුමන්, නයිට් වින්ග් හා රොබින්. ටයිටන්ස් කණ්ඩායමේත් ඉන්නවා හතර දෙකෙන්. (රොබින් එකතු වෙන්න කලින්). ස්ටාර්ෆයර්, බීස්ට් බෝයි, රේවන්, බලු බීට්ල්(මකුණා), පස්සේ තමයි රොබින්වත් මේ ටයිටන්ස් පාසලට යවන්නේ එයා ළග කණ්ඩායම ඇතුලේ එකට එකතු වෙලා වැඩ කරන්නේ නැති නිසා. මොකද රොබින් කියන්නේ කියන්නේ හිතුමනාපෙට වැඩ කරන කෙනෙක්. තවත් දෙයක් රොබින් කියන්නේ අල් ගුල් කෙනෙක්නේ. එයාගේ සීයත් එහෙමයි. ඒත් එයාගේ සීයා මැරුණා කියලත් දන්නවා ඇති. ඒත් ඇත්තටම මැරිලද? බලලම ඉන්නකෝ එහෙනම්.

අවසාන වශයෙන් මං මේ ෆිලුම ඉල්ලලා මේල් එකක් එකක් දැම්මම මට මේක ලබා දුන්නු නලීන් අයියටත් ස්තුති කරන අතර තණ්හාවට උපසිරැසි තොගයක් අරගෙන මේක කරන්න ප්‍රමාද වීම නිසා මාව මේ ටිකේ මරාගෙන කන්න හදපු මාමාගෙන් සමාව ඉල්ලීම සදහා මේක අවස්ථාවක් කරගන්නවා. කියන්න ඕනේ ඔක්කොම කිව්වා උපසිරැසිය අරගෙන මනුස්ස කමට අදහසක් දාගෙන යන එක ඔයාලගේ යුතුකමක්. කිව්වට වැඩක් නෑ ඉතීම්. මං ගිහින් එන්නම්. මීළග උපසිරැසියෙන් හමුවෙන තුරු සියලු දෙනාටම ජයෙන් ජය..!!

“නොබෝ දිනකින් ලබන්නා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතුරුණු, සාමය සතුට පිරි, මත් පැනින් තොර වූ සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා මං එක සිතින් ප්‍රර්ථනා කරනවා. ..!!”

Justice League vs. Teen Titans (Video 2016) on IMDb

 

 

450 MB (BR) කොපිය මෙතනින් බාගන්න

AA19D902C93BA0A0656FE6CD2AC3B971395C0CA9

622 MB (BR) කොපිය මෙතනින් බාගන්න

955EE945611A23C49B4EA17BEA0A10C0A39891B5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,673 downloadsDownload Justice-League-vs-Teen-Titans-2016.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,673 downloadsDownload Subtitles61 KB

52 comments

  1. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. Thithira Alahakoon

    ඔන්න ඔයාට පලවෙනි අදහස මං දාන්නම් ඇත්තටම මේ මං දාපු පලවෙනි comment එක. ෆිලුම නම් කියල වැඩක් නෑ. Justice League Animation එකක්නම් ඉතින් අනිවා සුපිරිනෙ. වෙන මොන කතාද??? Sub එක සුපිරියට තිබ්බා. Thanx මචෝ.....

  3. Charith

    T H A N K F O R S U B

  4. DiනුකNuවන්

    sub walata thanx saho...

  5. janith

    Thanks saho...

  6. Indika_Priyadarsahana

    Thn Q ....

  7. Saman Prasad

    අඩෝ.. ඔන්න පව් කියලා ඉතින් උඹට මං දුන්නා මේක. :3
    ඔන්න එහෙනම් සබ් එක ගත්තා...
    යකෝ ලිපියක් නෑ කිය කිය හිටියට මේ තියෙන්නෙ යකෝ ලිපියක්.
    ඔයිට වඩා මොන ලිපිද යකෝ...
    සබට තුති...!!!
    ජය වේවා...!!!

  8. සුධිර මාලන්

    පට්ට සහො දිගටම සබ් කරමු ගොඩක් ස්තුතියි! පට්ට ෆිලුමක්

  9. ප්‍රදීප්

    තැන්ක්ස් මචං :D

  10. Amila

    Thanks mchn...!

  11. thanula

    thnks mcn sub walata.digatama demu.jayawewa.e wagema labanna u nawawasara subama suba thawa thawa wadiyen sub karanna labena suba nawa wasarak wewa.

  12. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ ඇති යන්තම් දුන්නා..
    මාමි බැන්නේ නැත්නම් ඉතින් තවත් පරක්කුයි නොවෑ..
    උපසිරසියට බොහොම තුති චාමරයෝ..
    ඒවගේම උබටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන්
    පැණියෙන්(කුඩුවලින්) උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  13. Lahiru

    Thank you

  14. LAKSHAN

    sub walata thanx bro ..................................

  15. Sanath Perera

    සබ් එකට බොහෝම ස්තූතියි සහෝ...
    ඔබටත් ජය සතුටින් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

  16. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  17. kavinda

    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් .

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  18. Noizce

    Thnkzbro gud job ☝

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) - YIFY
    Open Season - Scared Silly.2015
    Sawaari (2016)
    The.Trust.2016.

    me film walatath sub denna please….

  20. Lahiru Sandaruwan

    Niyamai bro keep it up.....
    :d

  21. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. LakySam

    Niyamai kolloo thanks sabata :) :)
    puluwannam me film walath sub karala denna IDM ratings hodai mewage :)

    Arrowhead (2016)
    Ride Along 2 (2016)
    The Ridiculous 6 (2015)
    Riot (2015)
    The Veil (2016)

  23. Chalana Rukshan

    thnx bro..

  24. Lakshan Thennakoon

    Thanks saho sub ekata enakan balan hitapu Film ekak onna ba gaththa,,

    ewagema Baiscopelk adaviye siyalu denatath lakwasi siyalu denatath subama suba alutha auruddak wewa,,,,

  25. Ruchira

    sub 1ට ස්තුතියි..........

  26. Pasan Akalanka

    අයියෝ මමත් ඔකෙ සබ් එක හැදුවනෙ. මගෙ පවෙනි සබ් එක විදියට සයිට් එකට දාන්න. අපරාදෙ. අවුලක් නැ.
    කොහොම හරි ෆිලුමනම් පට්ට.

    1. තිසර නියෝ

      සබ් එකක් කරන්න කලින් මේල් එකක් දාල එක ඉල්ලගන්න සබ් කරන්න

  27. Pasan Akalanka

    අයිටත් සුභ අළුත් අවුරුද්දකි‍් වේවා!

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  29. lakshan

    Thanks.

  30. Kavindu Silva

    Thanks bro for sub

  31. Kalum Ekanayaka

    Sub ekt thanx bro,. DC comic animation ekk miss krgnn khmda,.

  32. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Kusal Sumedha

    Supiri Sub eka bro..keep it up

  34. Darshana

    Sub ekata thanks.

  35. Kulith Adisha

    patta filuma...thanks sahoo :D

  36. Kasun Weerasekara

    thanks machan,,,,

  37. Gayan

    Thnx...

  38. කවින්ද බුද්ධික

    බොහෝමස්තුතියි සහෝ උපසිරැසියට..

  39. Isampath

    Thanks....

  40. kasun_max

    thxz bro..keep it up...

  41. Dewadithya

    Thanks for Sub!

  42. PahasaraDv

    Thamk you for this sub....

  43. Mahesh Rajapaksha

    Thanks...

  44. Sandunprabath1230

    Thanks machan

  45. Gayan_madushanka_

    Thanks bro

  46. Anonymous

    Thanks aiya

  47. Amila Mudalige

    Sub ekata Thanks

  48. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  49. Anonymous

    බොහොම ස්තූතියි චාමර සහෝ උපසිරැසියට.... ජය වේවා...❤️❤️

  50. Chandika

    Thanks for the sub...❤️