ඔන්න මගේ පලවෙනි ඇනිමේෂන් ෆිල්ම් එක විදිහට මට ස්කූබි ඩූ ෆිල්ම් එකක්ම තෝරාගන්න පුළුවන් වුනා. ආසා නිසා වැඩි මහන්සියක් දැනුනෙත් නෑ. 2012 release වුන මේ ෆිල්ම් එකටත් imdb අගය 6.5ක් අරන් තියනවා. ස්කූබි ඩූ ෆිල්ම් වලට සාමන්යෙන් හොඳ imdb අගයක් හම්බෙනවමනේ 😉 . මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න යන්නේ නෑ…

ඔන්න මගේ පලවෙනි ඇනිමේෂන් ෆිල්ම් එක විදිහට මට ස්කූබි ඩූ ෆිල්ම් එකක්ම තෝරාගන්න පුළුවන් වුනා. ආසා නිසා වැඩි මහන්සියක් දැනුනෙත් නෑ. 2012 release වුන මේ ෆිල්ම් එකටත් imdb අගය 6.5ක් අරන් තියනවා. ස්කූබි ඩූ ෆිල්ම් වලට සාමන්යෙන් හොඳ imdb අගයක් හම්බෙනවමනේ 😉 . මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න යන්නේ නෑ ඕනෑම කෙනෙක් අඩුමගානේ ස්කූබි ඩූ එක ෆිල්ම් එකක් හරි බලල තියන නිසා. ඒ නිසා මන් මේකේ චරිත මුකුත් විස්තර කරන්නේ නෑ කෙලින්ම කතාවට හැරෙන්නම් .
ඔය හැමෝම දන්නවත් වගේ ස්කූබි ඩූ කණ්ඩායම හැමදාම කලේ හොල්මන් අබිරහස් විසඳන එකනේ. ඉතින් මෙයාලට විවේකයක් ඕන වෙනවා. ඒකට හැමෝමහොල්මන් වලින් අවතාර වලින් තොර නිවාඩුවකට යනවා. වෙල්මා තමයි තැනක් තෝරගන තියන්නේ. යන තැන ගැන අනිත් අය දන්නේ නෑ යනකන්. ඒ තමයි පෙටිට් ශෝව් සොරි විල් කියන නගරය. ඒ කියන්නේ පුංචි වවුල් නගරයක්.මේකේ තියනවා වැම්පයර් සල්පිලක්. එකේ වැම්පයර්ල ආශ්‍රිත දේවල් තමයි බලන්න තියන්නේ. මෙතැනදී මෙයාලට හම්බෙනවා වැම්පයර් රචකයෙක්. ඉතින් මේ කට්ටියට අමතරව වැම්පයර් රංගනයක් ඉදිරිපත් කරන නළු කණ්ඩායමකුත් එකතු වෙනවා. එයාල රංගනයේදී මන්තර වගයක් කියනවා .ඉතින් ඒවා පරණ වැම්පයර් පොත් වල තියන ඇත්ත මන්තර. ඒ අනුව දරුණු වල්ඩ්රෝනියා කියන වැම්පයර් නිදහස් වෙනවා. මෙතැනදී වැම්පයර් එයාගේ වැම්පයර් රැජින වෙන්න සුදුසු කෙනෙක් එක්ක විවාහ වෙන්න යන කතාවක් තියන්නේ. බලන්නකෝ ඒක වෙන්න යන්නේ කාත් එක්කද කියල.
ඉතින් මේ අබිරහස ස්කූබි ඩූ කණ්ඩායම විසඳන හැටි බලන්නකෝ. මේ ෆිල්ම් එක හොයල දීපු මයුරවත් මන් පොඩ්ඩක් මතක් කරන්නම් (Thanks කියන්න හිතෙන්නේ නෑ ඔයා නිසා. ඒකට sorry අහ්හ් 😛 😀 ).සුබ දවසක් හැමෝටම! 🙂
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A638ACDA93B01C874E228B46B1449DE70BD37F75Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,949 downloadsDownload Scooby-Doo-Music-Of-The-Vampire-2012-DVD.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/1440315306054-e1460315032216.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
27 comments
kasun සමරකෝන්
Purni
:P :P
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Purni
එදා මෙදා තුර බයිස්කෝප් එකේ වැඩිම බාගත කිරීම් ගණන මගේ මේ සබ් එක වාර්තා කරනවා නිසැකයි. මිනිත්තු 32ක් ඇතුලත 5දෙනෙක්ම බාගත කරගෙන.
Purnima (real)
5ida?? :(
Mayura Suraj
හුරේ මගෙ නම දාලා. ජල ජලිකේ ජල ජලිකේ..
DiනුකNuවන්
Sub ekata thanks nanga...!!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015
Sawaari (2016)
The.Trust.2016.isuru
Thanx for sub
Kulanjana Maduranga
niayamai…thawath cartoon sis kenek???....thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Purni
අනී නෑ, මං නම් ඕල් රවුන්ඩර්
Mayura Suraj
Anika mr nangi kenekne :)
dilshara
aha.. oya cricket gahanavada all rounder kenek kiynne
Mayura Suraj
All roundersla inne cricket vala vitharada :/
Saman Indika
බොහොම ස්තූතියි පූර්නි නංගී උපසිරසියට ජය ෴
Mayura Suraj
Anika me nangi kenekne :)
LAKSHAN
sub එකට බොහොම ස්තුති
Sanath Perera
පූර්ණිමා සහෝදරියට බොහොම ස්තූතියි මේකට සබ් එක ගෙනාවට...
ඔබටත් ජය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...Kulanjana Maduranga
niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
Thnx akko SD nan aniwa balanawa. parana nisa wennathi seeds nan adui
dharshana...
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thisan
thx for the sub
Viraj
sub ekata thanks akke jaya wewa!!
Kalindu jayathilaka
ko meke BR update eka? awurudu ganak gihillath sub eka update karala naane! mekata BR update eka dennako.DVD copy melo rahak na.
Anonymous
aka nam aththa
Viraj
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub එකට බොහොම ස්තුති bro