Watch Trailer

Batman: Mystery of the Batwoman (2003) | අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැම දෙනාටම… මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත්, ඒ කියන්නෙ මම අපේ වෙබ අඩවිය ගැන දන්නෙ අද ඊයෙ නෙවෙයි. නමුත් මේක මගේ උපසිරසි ලබා දෙන පළමු අවස්ථාව. මීට කලින් මේකට සම්බන්ධ වෙන්න බැරි උණ එකට නම් කණගාටුයි. මොකද පාසල් වැඩකටයුතු නිසා බොහොම කාර්‍යබහුල උණා. නමුත් දැන් නම් දිගටම වෙබ් අඩවියත් එක්ක රැඳී ඉන්…

Batman-Mystery of the Batwoman

ආයුබෝවන් හැම දෙනාටම… මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත්, ඒ කියන්නෙ මම අපේ වෙබ අඩවිය ගැන දන්නෙ අද ඊයෙ නෙවෙයි. නමුත් මේක මගේ උපසිරසි ලබා දෙන පළමු අවස්ථාව. මීට කලින් මේකට සම්බන්ධ වෙන්න බැරි උණ එකට නම් කණගාටුයි. මොකද පාසල් වැඩකටයුතු නිසා බොහොම කාර්‍යබහුල උණා. නමුත් දැන් නම් දිගටම වෙබ් අඩවියත් එක්ක රැඳී ඉන්න බලා පොරොත්තු වෙනවා.

ඉස්සෙල්ලම සමාවෙන්න ඕන සබ් දීල තියෙන ෆිල්ම් එකේ සීඩ් අඩු නිසා. ඊළග සැරේ හොඳ එකක් බලල දෙන්නම් කියල පොරොන්දු වෙනවා. එහෙම උණත් මේක ලස්සන කතාවක්. අපි හැම දෙනාම දන්න DC Universe එකේ ඉන්න බැට්මෑන්ගෙ තවත් කතාවක් තමයි මේක. නමුත් අවාසනාවකට වගේ අනිත් ෆිල්ම් තරම් මේක ජනප්‍රිය වෙලා නෑ. ඒකට හේතුව නම් මම දන්නෙත් නෑ.

හරි අපි දැන් කතාවට බහිමුකෝ, මේකෙ නමින්ම ඔයාලට හිතාගන්න පුළුවන්නෙ බැට්මෑන්ට අමතරව එයාට අභියෝගයක් කරන්න බැට්වුමන් කෙනෙක් එනවා. නමුත් බැට්මෑන්වත් දන්නෙ නෑ කවුද මේ කියලා. මේකෙ බැට්වුමන්ට අමතරව බැට්මෑන්ගෙ ප්‍රධාන හතුරො, ඒ කියන්නෙ පෙන්ගුවින්, තොර්න්, ඩුකේන් වගේම බැට්මෑන්ගෙ ගෝලයා රොබිනුත් ඉන්නවා. තව මෙයාගෙ පරම හතුරෙකුත් ඉන්නවා. ෆිල්ම් එකම බලන්නකො කව්ද කියල දැන ගන්න. කතාව නම් ලස්සනයි. ක්‍රියදාම වලට අමතරව හොද හාස්‍ය රසයකුත් මේකෙ තියෙනවා.

අදහස් දක්වන්න අමතක කරන්න එපා. මගේ පළමු නිර්මාණය නේ. අදහස් සහ යෝජනා සියල්ලම කියන්න…

Batman: Mystery of the Batwoman (2003) on IMDb

 

 

574 MB කොපිය මෙතනින් බාගන්න

FDC4C0DA7B722F7DA7774CE341F5E6B6CEB938EA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

806 downloadsDownload Batman.Mystery.O.T.B.2003.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/ErandaV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරන්ද විදුෂණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එරන්ද විදුෂණ

Subtitles

806 downloadsDownload Subtitles28 KB

29 comments

  1. dinath

    thankz

  2. නලින්

    ස්තුතියි එරන්ද මල්ලි. පළමු නිර්මාණයට සුභ පැතුම්.. පාසල් වැඩ වලටත් වැඩි අවදානයක් දෙන ගමන් අඩවිය වෙනුනෙන් ඉඩ ලැබෙන ව‍ිදිහට අඩවියට දායක වෙන්න

    ජය වේවා!

    1. එරන්ද විදුෂණ

      බොහෝම ස්තූතියි අයියේ...

  3. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  4. nuwan

    එල කොල්ල.....

  5. චන්දිම අමරසිංහ

    niyamai palamu nermanayata subapatum.... degatama karagana ymu.. thaz

  6. malshan

    good work yaluwa.mewa phone ekata download karanna puluwanda

  7. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති
    ඔබට ජය..

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. එරන්ද විදුෂණ

      ඔයාටත් ගොඩාක් ස්තූතියි අයියේ

  9. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ERANDA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  10. “චූටී මල්ලි”

    තව කරමු මචෝ
    මේකනම් මට බලන්න වෙන්නෙ නෑ
    අවුලක් නෑනෙ
    සබට තුති
    ඔබට ජය......

  11. රවිඳු නිපුන්

    ela ela..palaweni wadeta suba pathum!!!!

  12. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපිසරැසියට.

  13. අදිත ප්‍රවීන්

    නියමයි !
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා !
    :D

  14. Nimasha Wijewardana

    ela malli, thank you

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි එරන්ද සහෝ.. :-P
    පළවෙනි උපසිරසට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  16. එරන්ද විදුෂණ

    අදහස් දක්වපු හැමදෙනාටම ගොඩාක් ස්තූති වෙනවා. හැම සහෝදරයෙක්ගෙ අදහස් වලටම මම ගරු කරනවා.

  17. රොයිලි

    බොහොම ස්තූතියි එරන්ද සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. එරන්ද විදුෂණ

      බොහොම ස්තූතියි රොයිලි අයියෙ. මේ හැම දෙයකම පිටිපස්සෙන් ඉදලා මේ වෙබ් අඩවිය මේ තරම් සාර්ථකත්වයකට
      ගෙනාපු ඔබට අපි සියලු දෙනාගෙම ප්‍රණාමය.

  18. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, සීඩ් අඩු උනාට කට්ටිය ගන්නකොට සීඩ් වැඩිවෙනව සහෝ, ඒ ගැන එච්චර හිතන්න එපා, හැකිනම් තව බැට් මෑන් සබ් නොදීපු ගොඩක් ෆිල්ම් තියෙනවා ඒගැන සයිට් එකේ මුවි කලෙක්සන් එකෙන් බලාගන්න පුළුවන් ඔයාට, එකක් දෙකක්වත් දෙන්න බලන්නකෝ, ජයවේවා.

  20. සමන් ප්‍රසාද් [පූසා]

    නියමයි කොල්ලෝ...
    ඔන්න එහෙනම් සබ් එක ගන්නවා...
    බොහොම පින්...
    තව සබ් ගේමු...
    ජය වේවා...!!!

  21. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට
    දිගටම animation movies වලට සබ් දෙන්න සහෝ
    ජය වේවා!

  22. LakBRo

    Super Bro

  23. Kaazz_bat

    Thans saho sub ekat,Jayawewa.

  24. YasasPerera

    thanks...

  25. ravidu ishan

    Tnx machn sub ekata,,!!! ජය!

  26. Anonymous

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...❤️