කොහොමද ඉතින් යාළුවනේ..?ඔන්න එහෙනම් මම තවත් හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ පාර තෙලිගු එකක් කරන්න තමයි හිතන් හිටියේ. ඒත් වේලාවක් ලැබුණු වේලාවේ මුලින්ම මේ ඉල්ලීම ඉටු කරලා ඉන්න ඕන කියලා හිතුණා. මට මේ ෆිල්ම් එක ගැන කිව්වේ “රුචිර චන්දිමාල්” කියලා සහෝ කෙනෙක්. එයාට මුලින්ම ස්තූතියි කියනවා මේ ෆිල්ම් එක ගැ…

කොහොමද ඉතින් යාළුවනේ..?ඔන්න එහෙනම් මම තවත් හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ පාර තෙලිගු එකක් කරන්න තමයි හිතන් හිටියේ. ඒත් වේලාවක් ලැබුණු වේලාවේ මුලින්ම මේ ඉල්ලීම ඉටු කරලා ඉන්න ඕන කියලා හිතුණා. මට මේ ෆිල්ම් එක ගැන කිව්වේ “රුචිර චන්දිමාල්” කියලා සහෝ කෙනෙක්. එයාට මුලින්ම ස්තූතියි කියනවා මේ ෆිල්ම් එක ගැන මාව දැනුවත් කළාට.
අපි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු. ෆිල්ම් එක නම් ටිකක් විතර පරණයි තමයි. ඒත් වැදගත් වෙන්නේ ෆිල්ම් එක තිරගත වුණු අවුරුද්ද නෙමෙයිනේ. එම ෆිල්ම් එක තුළින් කොතරම් දුරට ප්‍රේක්ෂකයාට ආස්වාදයක් ලබා දිය හැකිද යන්නයි නේද. එහෙම බලද්දී මේ ෆිල්ම් එක ඉහළ මට්ටමක පවතිනවා කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ.
චිත්‍රපටය තුළින් කියවෙන්නේ ජාතිවාදී අරගලයක් ගැන. ජාතිවාදී කිවුවට ඇත්තටම මෙය එක් පුදගලයෙකු නිසා සිදුවන අරගලයක්. ජයේ කියන්නේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. මොහු හොර වීසා හදාගෙන ඔස්ට්‍රේලියාවට ගිය පුද්ගලයෙකි. එහිදී ඔහුට විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වෙනවා. මොහුට මුහුණ දීමට සිදුවෙන පළවෙනි අභියෝගය වෙන්නේ කෙසේ හෝ ඔස්ට්‍රේලියාව තුළ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමයි. ඒ සදහා ඔහුට විවිධ ක්‍රියාවන් කිරීමට සිදුවේ. මේ දේවල් අස්සේ තමයි අර මුලින් කියපු ඕස්ට්‍රේලියන් ඉන්දියන් සටනත් පටන් ගන්නේ. ඇත්තටම මේක කියලා වැඩක් නෑ. ලස්සන කතාවක් මේක.ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ඔයාලට බලන්නම වෙනවා.
898 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
9c51f63a25a7f25ee06cf4ab2c8f18dd97fdc6c1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,873 downloadsDownload Crook.2010.baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු සම්පත්
Subtitles
29 comments
tharindu
නලින් පෙරේරා
ස්තුතියි ලහිරු සහෝ!
ජය වේවා!
ruchira
ela ela saho...
චන්දිම අමරසිංහ
niyamai saho... superi flim akka.. kalin balala tiyanawa at dan sinhala sub akkama balanawa thaz/... subapatum;''...
jaya wewa...
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ
ජය
සබට තෑන්ක්ස්තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)R.D
පට්ටයි සහෝ...........
බොහෝම ස්තුතියි සබටczRGsl
Thanks................... :) :)
Kulanjana Maduranga
elazzzzzzzz.subata thanks LAHIRU saho.digatama sub denn.jaya wewa.............
“චූටී මල්ලි”
බලල නම් නෑ කලින්
එල
සබට තුති
ඔබට ජය......ලාhiru444
niyamai anekm mai baln hitiye thank's mcn
චාමර සම්පත්
http://www.youtube.com/watch?v=oHqQ0Ax6kl0 මචෝ මේකට් පුලුවන්නම් සිංහල සබ් එක හදන්නකො මේක ඔසාමට ගහපු ෆිලම් උපසිරැසි නැතුව බලන්න කම්මැලි බන්
chathuwa
ado thanks machan dan auruddaka withara idan film 1 thibba......melo rahak na wage hithuna nisa baluwe na...but dan sin sub & story dannawane...a nisa balanda puluwan...ado thanzzz
me sub 1ka mata nam patta watinawa...elzzzzzzzzzzzzzz
Naween
සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජය…!
charuka lakshitha
Patta yalu..
Suba patum yalu...කැලුම් ගුණසේකර
ලාවට මතකයක් තියනවා බැලුවා වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට.
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!අදිත ප්‍රවීන්
හොඳ කතාවක් වගේ .
දිගටම උපසිරැසි දෙමු .
සුභ පතනවා !
:DJack
ස්තුතියි සහෝ
මේක නම් බලලා නෑ.රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ken
Mchn Thirumanam Ennum Nikkah (2014) - WEBRip mekThirumanam Ennum Nikkah (2014) - WEBRip mekath danawada.... mta meke subtitle nathuwa inne,,,, THnx.. keep up (y)
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
shan
Black 2005 ge sub denna, plzzzzzzzzzz
Menu
Thank you!
චාරුක අයියා
සුබ එකට තුති.....
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ,ජයවේවා.
namal balasooriya
niyama film thiyenawa thelingu,mara lassanai.kik film ekath thelingu hindi akata kalin awe.eka hindi walata wada niyamai..anika thawa prabashge lassana film thiyenawa.oyala dapu ntr ge film baka baluwa.thawa thiyenawa ntr ge shakthi kiyala film ekak,ekath niyamai.thelingu lassana film gana oyalata oni tharam visthara dennam.apita sub danna welawak ne kolla,,lankawe kollo wenuwen oyala karana service ekata api akenma thanks karanawa.
Damith
ow mcn kick (2009) theligu film ekai Nippu theligu film ekatai sub danna balannakoooooooo.
Damith
Kalayak thisse hoyapu sub ekak. Thanks buddy :) Puluwan nao me film ekatath sub ekak danna balanna. (Salaam-E-Ishq(2007))
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Crook: It’s Good to Be Bad (2010) | සටකපටයා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Crook-It’s-Good-to-Be-Bad-2010-.jpg)

elaaaz