Watch Trailer

Batman returns(1992) with Sinhala Subtitles | පෙන්ගුයින්ගේ කරදර!!!!!! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් කියලා හැමෝටම මුලින්ම මම පතනවා. මේ මගේ පළමු උපසිරස ගැන්වීම. උප සිරසක් කරන්න ගත්තහම තමා තෙරැනේ ඒකේ කරන්න තියෙන අමාරැව… අම්මේ. ඒ අතින් බයිස්කෝප් මංසලේ අයියලා අක්කලා, හැමෝම කරන දේ පට්ටම වටිනවා….. කොහොම හරි මේක කරන්න මට උදව් කරපු සෙට් එකක් ඉන්නවා. ඒ අයව අනිවා මතක් කරන්න ඕනා. මුලින්ම බයිස්කෝප…

Batman Returns (1992)

සුභ දවසක් කියලා හැමෝටම මුලින්ම මම පතනවා. මේ මගේ පළමු උපසිරස ගැන්වීම. උප සිරසක් කරන්න ගත්තහම තමා තෙරැනේ ඒකේ කරන්න තියෙන අමාරැව… අම්මේ. ඒ අතින් බයිස්කෝප් මංසලේ අයියලා අක්කලා, හැමෝම කරන දේ පට්ටම වටිනවා….. කොහොම හරි මේක කරන්න මට උදව් කරපු සෙට් එකක් ඉන්නවා. ඒ අයව අනිවා මතක් කරන්න ඕනා. මුලින්ම බයිස්කෝප් එකෙ සමන් අයියටයි විමාටයි ස්තුති කරන්න ඕනා. දෙවනුව මගේ හොදම යාලුවන් වන රෙහාන් සහ දුලාන් අයියටත් ස්තුති කරන්න ඕනා… හරි හරි දැන් ඉවරයි. අපි යමු ෆිලුම පැත්තට…

මේක ඇවිත් බැට්මෑන් කතා මාලාවේ 1992 දි ආපු බැට්මෑන් රිටර්න්ස් කියන ෆිලුමයි. මේ ෆිලුමෙහි imdb අගය 7ක් වෙනවා.මෙය අධ්‍යයක්ෂනය කර තිබෙන්නේ Tim Burton විසිනි. කතාවේ දුෂ්ඨයට ඉන්නේ  ඔයාලා කට්ටියම දන්න පෙන්ගුයින් තමා. මේකේ වෙන්නෙ පෙන්ගුයින් හැදෙන හැටි සහ එයාගේ දුෂ්ඨ කම් තමා.එකෙදි පෙන්ගුයින් නගරෙට ඇවිත් නගරාධිපති කමට ඉල්ලන්න හදනවා. ඒ වගේම නගරේ ඉන්න ලමයි පැහැරගන්න හදනවා. තව ටිකෙන් අමතක වෙනවා catwoman බැට් මෑන් කතා වලට එන්නෙත් මේ කතාවෙන් තමා.බැට්මෑන් කතා මාලාවේ ආපු හොද ෆිලුමක් වෙනවා මේක. කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිලුමක්. එහෙනම් මං අයේ දවසක තවත් ෆිලුමක් අරන් එන්නම්. අදට සමුගන්නවා…

 

 

The Wrestler (2008) on IMDb

 

 

850 MB (BluRay 720p) කොපිය මෙතනින් බාගන්න

15EDF6D4F33558EB3269195973DE5B56E5569CBE

1.5 GB (BluRay 1080p) කොපිය මෙතනින් බාගන්න

8f3fca087fd73ce320ae89f05905b05f63c0586f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

565 downloadsDownload Batman.Returns.1992.Baiscopelk.com_.rar65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

565 downloadsDownload Subtitles65 KB

18 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  2. kavinda

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා එලකිරි.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.

    1. Chamal lakpriya

      SMALLVILLE tv series ekata denna uthsaha karannam

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි සහෝ
    බලන්න හිතයි
    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් !
    සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!!

  4. Sajith Anthony

    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්!
    සබ් එකට ගොඩාක් ස්තූතියි
    ජයෙන් ජයම වේවා...!!!

  5. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.෴෴

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMAL saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  7. Vikum08

    ලෙසටම තියෙනවා සහෝ..!
    පළමු උපසිරසියට ප්‍රණාමය..!
    පුළුවන් නම්,

    super man I
    super man II
    super man III
    super man IV
    මේවාටත් සබ් දෙන්න බලන්න ලොකු උදව්වක්..!
    මොකද සුපර් අයියාගේ අළුත්වා තිබිලා වැඩකුත් නෑ පරණ ටික නැත්නම්..!

  8. සමන් ප්‍රසාද්

    මුල්ම උපසිරසියට සුභ පැතුම් කොල්ලෝ...!!!
    බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා...!!!
    ජය වේවා...!!!

  9. තිසර නියෝ

    මුල්ම උපසිරසියට සුභ පැතුම්
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. රොයිලි

    බොහොම ස්තූතියි චමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. wayantha

    පළමු උත්සහයට සුභ පැතුම් චමල්, එල කිරි වැඩක්, ජය වේවා!

  12. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  13. සචින් කෙවින්

    සුපිරි චමල් අයියා. එල. දිගටම කරගෙන යමු. ජය වේවා.

  14. Piyumal Dissanayaka

    වැඩේ නියමයි.ජය වේවා

  15. Shaggie

    Thnks mchn

  16. sasanka sathyajith

    Thanks for the sub

  17. සාරංග J ලියනගම

    Thanks