ඔන්න ඉතින් මගේ හතරවන උපසිරැසිය, කියපුවිදියට Tremors 3 – Back to Perfection (2001) අරගෙන ආවා. මේකත් ගොඩක් ම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් . ටිකක් පරණ උනත් කම්මැලි නැ . මම කලින් දීපු කොටස් තුන බැලුවනම් ඔයාලට තේරේවි නේ . ඔන්න ඉතින් කතාව ගැන කියනවනම් මේ කතාවත් සිදුවෙන්න Tremors පළමු කොටස සිදුවෙච්ච ටවුමෙමය…

ඔන්න ඉතින් මගේ හතරවන උපසිරැසිය, කියපුවිදියට Tremors 3 – Back to Perfection (2001) අරගෙන ආවා. මේකත් ගොඩක් ම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් . ටිකක් පරණ උනත් කම්මැලි නැ . මම කලින් දීපු කොටස් තුන බැලුවනම් ඔයාලට තේරේවි නේ .
ඔන්න ඉතින් කතාව ගැන කියනවනම් මේ කතාවත් සිදුවෙන්න Tremors පළමු කොටස සිදුවෙච්ච ටවුමෙමයි. ඒ උනත් අවුරුදු එකොළහකට පස්සේ මුළු ටවුමම වෙනස් වෙලා . මේ බින්කුන්ඩෝ හින්ද ගොඩක් ප්‍රසිද්ද වෙලා. අලුත් බිස්නස් ඇතිවෙලා . ඉතින් මෙහෙම ගෙවෙන කාලය එකපාරටම වෙනස් වෙනවා , ආපහු මේ සත්තු මතුවීමත් එක්ක . මෙදාපාර පොලව යටින් විතරක් නෙවි උන්ට පියාඹන්නත් පුළුවන් . ඉතින් ටවුමේ මිනිස්සුයි ඔයාල දන්න අනිත් කොටස්වලින් ඔයාලට හමුවෙච්ච ගමර් මහත්තයයි එකතුවෙලා මේ සත්තුත් එක්ක කරන සටන තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ. IMDB අගය 5.4 ක් අරන් තියන හින්ද හොඳ එකක් කියල ඔයාලට තේරෙනවනේ .
ඇත්තටම මේ වැඩේ අමාරු උනත් එපා වෙන්නේ නැ ඔයාලගේ කමෙන්ට් දැක්කම. මම ඊළඟට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ Tremors 4: The Legend Begins (2004) කියන චිත්‍රපටිය . ඉතින් එකෙන් මුණගැහෙමු . එතකම් ඔක්කොටම බුදුසරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
Tremors 3: Back to Perfection (2001) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
944 downloadsDownload Tremors.3.Back_.to_.Perfection.2001.Baiscopelk.com_.rar77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
26 comments
sachintha
nilantha
බොහොම ස්තූතියි අසංක ප්‍රදීප් රණතුංග සහෝ සිංහල උපසිරැසියට.
nilantha
ane mekata seed na ne
අසංක ප්‍රදීප්
තියනවා , ඔයා බලන්න, මට මේක ගන්න ගියේ විනාඩි 12 යි, 4G වලින් .
DCD Weerawardhana
Thank you bro... Thava 1i. Eakath ikmanata denna. Okkoma eka digata balanna oana :-)
Haritha Dayanga
elama
sub ekata thnkDharshana Kasun
Thanks...
Tharaka
සබ් එකට බොහොම ස්තුතියි. ජය…
mithun
Bro ඔයට පුලුවන් නම් මෙවටත් උපසිරැසි ලබාදෙන්න ..
Collapse 2009. Imdb 7.8
Firewall 2006. Imdb 5.8
සුපිරි ෆිල්ම් දෙකක් සහො පුලුවන් නම් දෙමු..
ඔයා දැනට ලබාදෙන මුවී collection එකටත් බොහොම තුති බ්‍රො
ඉදිරියටත් උපසිරැසි ලබාදෙන්න ඔබට කාලය ලැබේවmithun
සහො වැරදිමක්.
The ruins 2008.
Imdb 5.8 horror
මෙ ෆිල්ම් එක තව පැය 4,5කින් yts .ag සයිඩ් එකෙන් අප්ලොඩ් දෙනව blurry වලට. මෙක උපසිරැසි ගන්වනව නම් බොහොම අගෙයි. සුපිරි ෆිල්ම් එකක්
Asitha
එල තෑන්ක්ස්.
නියම වැඩක් ඔයා නිසා තමයි මේ ෆිල්ම් ටික බැලුවේ.
ඉතිරි ෆිල්ම් එකටත් සබ් දෙන්න.
ජය වේවා!!Vikum08
නියමයි සහෝ..! ඔන්න ඔයාගේ තෙවැනි සබත් බෑවා..!
4ත් ඉක්මනට දෙමු..!
පුළුවන් නම් සහෝ මෙන්න මේ TV MOVIE එකට සබ් දෙන්නකෝ..!Maigret.Sets.A.Trap.HDTV.x264-ORGANiC -500MB
සුපිරියි..! රෝවන් ඇට්කින්සන් මහත්තයා ඉන්නේ..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
thanks
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dewadithya
Thanks for Sub
Haashan Dhanushka
thnxxxx
Haashan Dhanushka
thnxxxxx
Hashan M. Priyadarshana
Thanks broo
Lakshansilva18
Thanks sub ekata.mey film series ekanam patta
Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
Anonymous
Thank you very much
Advertisement

sub ekata thanks Tremors 4 eken hamu wemu
jaya wewa :)