Watch Trailer

Batman & Robin (1997) with Sinhala Subtitles | බැට් මෑන් සහරොබින් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තුන්වෙනි සබ් එක විදියට සුපිරිම ෆිල්ම් එකකට සබ් අරන් මම ආපහු ආව.මමත් හොඳ DC රසිකයෙක් තමයි ඒක නිසා මේ ෆිල්ම් එකට සබ් දාන්න තීරනය කලා.Bat man and Robin ෆිල්ම් එක නිකුත් වුනේ 1997 ජුනි 12.මේ ෆිල්ම් එකට 3.7ක imdb අගයක් ලැබිල තියෙනව. මේකෙ වෙන්නෙ බැට් මෑනුයි රොබිනුයි එකතු වෙලා පොයිසන් අයි වීයි ෆ්රීසු…

ඔන්න තුන්වෙනි සබ් එක විදියට සුපිරිම ෆිල්ම් එකකට සබ් අරන් මම ආපහු ආව.මමත් හොඳ DC රසිකයෙක් තමයි ඒක නිසා මේ ෆිල්ම් එකට සබ් දාන්න තීරනය කලා.Bat man and Robin ෆිල්ම් එක නිකුත් වුනේ 1997 ජුනි 12.මේ ෆිල්ම් එකට 3.7ක imdb අගයක් ලැබිල තියෙනව.

මේකෙ වෙන්නෙ බැට් මෑනුයි රොබිනුයි එකතු වෙලා පොයිසන් අයි වීයි ෆ්රීසුයි ගෝතම් නගරය අයිස් කරන එක නවත්වන එක.රොබිනුයි බැට් මෑනුයි අතරෙ පොඩි පොඩි වලි තිබ්බත් පස්සෙ බැට් ගර්ල්වත් එකතු කරන් සතුරන්ව පරද්දනව.

මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Joel Schumacher. ඒවගේම මේකට ජනප්‍රිය නලු නිලියො රැසක් රංගනයෙන් දායක වෙනව.මේ තියෙන්නෙ එයාලගෙ නම් ටික

Arnold Schwarzenegger as Dr. Victor Fries / Mr. Freeze
George Clooney as Bruce Wayne / Batman
Chris O’Donnell as Dick Grayson / Robin
Alicia Silverstone as Batgirl / Barbara Wilson
Uma Thurman as Dr. Pamela Isley / Poison Ivy
Michael Gough as Alfred Pennyworth
Pat Hingle as Commissioner James Gordon

ඒවගෙම මේ ෆිල්ම් එක block buster entertainment award,saturn award,ASCAP award වැනි සම්මාන රැසකින් පිදුම් ලබල තියෙනව.

එහෙනම් ෆිල්ම් එක බලලම ඉන්නකො.හොඳද නරකද කියල කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.

තවත් සබ් එකකින් මුනගැහෙමු.  ජය වේවා!

Batman & Robin (1997) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Batman.and.Robin.1997.720p.BluRay.x264-YIFY
Batman.and.Robin.1997.1080p.BluRay.x264-YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

125 downloadsDownload Bat-man-and-Robin1997.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

125 downloadsDownload Subtitles78 KB

11 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. එල්.සී. දමැල්

    සමහරුනම් කියන්නේ මේක බැට්මෑන්ගේ නරකම ෆිල්ම් එක කියල...
    අනේ මන්දා මේකට මමනම් ගොඩක් කැමතියි...
    දෙතුන් වතාවක්ම බැලුවා...
    අායෙ බලන්න කියල ගන්නව ඔන්න...
    ස්තුතියි උපසිරසට...
    තවත් උපසිරසකින් මුණ ගැහෙමු එහෙනම් ඉක්මනට...

  3. Chalana

    thnx bro...

  4. Udara Damith B/K

    ස්තුතියි උපසිරසට...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ.
    Watchmen (2009) සිංහල සබ් දෙන්න.
    ජය වේවා!

  8. ආසිරි ප්‍රියන්ත (හේවා)

    කොමික් නම් ලොවෙත් අතාරින්නෙ නෑ,
    තැන්ක්ස් මචෝ සබ එකට.
    දිගටම සබ ගේමු.

  9. Pasindu

    සුපිරි

  10. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි

  11. Shaggie

    Thnks mchn