Watch Trailer

Get Out (2017) with Sinhala Subtitles | “කළු” ශාපය [සිංහල උපසිරැසි සමග]

කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා. එයා කළු කොල්ලෙක්, ක්‍රිස් මෙයා සුදු කෙල්ලෙක්, රෝස් දෙන්නා දවසක් හම්බවුණා කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා කොල්ලට නිකම් හොල්මන් වග…

කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා.

එයා කළු කොල්ලෙක්, ක්‍රිස්
මෙයා සුදු කෙල්ලෙක්, රෝස්
දෙන්නා දවසක් හම්බවුණා
කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා
කොල්ලට නිකම් හොල්මන් වගේ
සුද්දියෙක් කවද්ද කලුවෙක් එක්ක යාලු වුණේ
මාසයක්, දෙකක්, තුනක් ගෙවිලා ගියා.
දෙන්නා දැන් ජෝඩු වෙලා,
හරිම ආදරෙන්.
දකින අයට හරිම ඉරිසියයි.
මෙහෙමත් ආදරයක් !
සති අන්තය එනවා, ගෙදර යමු
අම්මලට අපි ගැන කියන්න ඕන, කෙල්ල කියනවා
කොල්ලා බයවුණා,
කළුවෙක්ට අම්මලා කැමති වෙන්නේ නෑ.
මම හිතුවා වැරදියි.
ගිය ගමන්ම බදාගත්තේ, හරිම ආදරෙන්
පවුලේ කෙනෙක් වගේ.
තියෙනවා දැන් මටත් පවුලක්.
මේ ඔක්කොම රෝස් හින්දා.
තේ කෝප්පයක්, සිගරට් එකක්..
හරි ලස්සන කුස්සි අම්මා.
දෙයියන්ගේ නාමෙට, කෝ යකෝ යතුර?

Horror චිත්‍රපටි නොබලන අයටද බලන මෙන් ඉල්ලා සිටිනවා. Trailer එක බැලුවත් කමක් නෑ, නොබැලුවත් කමක් නෑ. බැලුවොත් අනිවා චිත්‍රපටිය බලනවමයි.

නොබැලුවොත් චිත්‍රපටිය හොඳටම විඳින්න ඇහැකි!

 

Get Out (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,860 downloadsDownload Get-Out-2017-BR.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

2,860 downloadsDownload Subtitles76 KB

86 comments

  1. Malshan Hasaranga

    thnx brv sub ekata

  2. නිරෝෂ්

    නියම ලිපිය.ස්තුතියි මයුර සහෝ.ජයවේවා !

    1. මයුර

      :o

  3. Hashan Liyanage

    thanx saho sub akata

  4. කෞෂාන් පියුමන්ත

    සබට තැන්ක්ස් බ්‍රෝ.හොඳ කොපියක් ආවම බලනවා

  5. SPD

    බොහොම ස්තුතියි මචන් සබට. මම Horror ෆිල්ම් බලන්නේ ගොඩක් අඩුවෙන්. ඒත් මේක උඹ කරපු එකක් නිසා බලන්නම්. ජයවේවා..!!!

  6. විමා

    Psycho (1960) imdb 250 තියන රේටිං වැඩි හොරර් එක මතක විදියට.
    මම වැඩිය හොරර් බලන්නේ නෑ
    උබ කියන නිසාම බලන්න ගන්නවා ඔන්න
    ලිපිය ලෙසටම නෙලලා
    සබට තුති මයු :D

    1. Mayura

      අහ්හ් ඔව් නේද බන්. මම දැනන් ඉඳියේ නෑ ඒක ගැන

    2. Sadun Danushka

      එහෙනම් නොදන්න මගුල් නොකිය හිටහන්. දැන් නැට්ටේ ඉඳන් ගොමනේ.

  7. Pramod

    Thanks sub ekata. Mekata 8.1k rating tibbata hondama 250 ethule nedda koheda.

    1. Mayura

      දැන් දවසකට උඩදි වගේ හොඳම 250න් ඉවත් වුණා. 237 වගේ ස්ථානයක තිබුණේ

  8. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  9. DSA

    thanks for the sub

  10. Shenin Perera

    Thanks saho

  11. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  12. Udara Damith B/K

    මන්නම් ටේලර් එක බැලුවා සුපිරි එකක් වගේ නෙ
    හෙට බලනවා
    ගමේ කොල්ලොනේ

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Amila Mudalige

    Sub ekta Thanks saho

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Dilip Prasanna

    Thnq Bro

  17. Tharidu Sagara

    Get.Out.2017.HC.720p.HDRiP.950MB.ShAaNiG

    මෙම ලබා දී ඇති උපසිරසි සියළුම බ්ලුරේ පිටපත් සඳහා අදාළ වේ.

    mehi arutha kumakda?

  18. asitha

    elama saho thanks

  19. w a thilak

    බැලුවොත් අනිවා චිත්‍රපටිය බලනවමයි.ඇත්තතනේ...ස්තුතියි සබ් එකට

  20. buddi

    Thanks.........

  21. නිපුන්

    Meka balanna one BR ekak awama. Sub ekata thanks machn...

  22. Aruna Disanayaka

    Thanks sho. Niyama wadak.thanks a lot

  23. හසිත මධුෂාන්

    බොහොම ස්තුතියි සහෝ....

  24. ආසිරි ප්‍රියන්ත (හේවා)

    මේකා ඉතින් ෆිලුමක් කලොත් ආයේ සුපිරියක්ම තමයි.
    ආයේ ;ලිපියත් දෙනවා නිසදැස්දො දාලා බෙන් යන්නම, ඉතින් ෆිල්ම් එක නොගෙන ඉන්නවා කියන්නේ කරන්නම බැරි වැඩක්.
    මෙන්න බාන්න දාන්නේ නෑ දැන්ම, හොද එච් ඩි එකක් ආවම බානවා, කොරියන් සබ නැති.
    සබට තැන්ක්ස් මයු.
    ජය වේවා!!

    1. මයුර

      :) ස්තුතියි සහෝ

  25. kasun sandaruwan

    :-) :-) :-) :-)
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    :-) :-) :-) :-)

  26. Sathsara Jayanga

    Blueray awooooooo. Update eka danawa nam romba thanx machan

  27. Nishan

    Thanx bro

  28. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  29. ප්‍රභාෂ

    ස්තුතියි මිත්‍රවරුනි

  30. භාෂිත් උඩවත්ත

    thankz broo :P

  31. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  32. දහරා මුතු අමා

    මොකක් උනත් හොල්මන් නම් අත හොහරිමි.
    දැනුයි බලන්න ගන්නෙ.
    බොහොම ස්තූතියි මලේ උපසිරැසියට.
    ආ මරු ලිපිය ආ....

  33. Suresh

    Elazzzzzz.......

  34. Bilesha Jayathunga

    Thanks for Sub!!!

  35. thisal

    Thanks for Sub

  36. lakshan

    බොහොම ස්තූතියි සහෝ

  37. Madura J. Kawshalya

    සබ් එකට ගොඩාක් ස්තූතියි..

    බයිස්කෝප් උපැසිරසි කණ්ඩායමට ජයෙන් ජය...

  38. Gayan

    Elema thama ithin bro.....

  39. stranger

    Thanjs වෙනස්ම ෆිලුමක්....නියමයි

  40. Mahesh

    thank you so much for sub !!!

  41. rkkasun

    thanx

  42. සචිර

    ස්තූතියි සහෝ

  43. bandara

    nice work...

  44. sam fisher

    patta lipiya patta patta patta bn

  45. nimal dissanayake

    මම හුඟක් වෙලාවට හොරර් ෆිල්ම්ස් බාගන්නේ නැහැ.
    වැඩිය සාර්ථක නැහැ වගේ දැනෙන නිසා.
    ඒත් මයුර,
    ඔයාගේ ලිපිය කියෙව්වමත්,
    ඔයාගේ පෙර හපන්කම් මතක තිබීමත් නිසා ෆිල්ම් එක බාගත්තා.
    ඇත්තටම මේක මිස් වුණා නම්.....
    හිතාගන්නත් දුකයි.
    සුපිරි! එල!! පට්ට!!!
    කෝ වෙන වචන මතක් වෙන්නේ නැහැනේ.
    කිසිසේත් අනුමාන කළ නොහැකි
    එහෙත් විද්යානුකුල යැයි හැඟෙන ලෙස
    ගෙතිලා තියෙන කතාවත්
    සුපිරි රඟපෑම් නිසාත්
    ෆිල්ම් එක අමතක වෙන්නේ නැහැ.
    ඒකට ගොඩක්ම ඉවහල් වෙන්නේ
    ඔයාගේ සාර්ථක සබ්ස් ටිකත්!
    තෑන්ක්ස් මයුර, ගොඩක් තෑන්ක්ස්!

  46. Wicki

    සබ් එකට ගොඩාක් ස්තූතියි

  47. Maliduasanka11

    Thnx bro..

  48. IreshSampath

    thanks

  49. Thushara

    Niyamai Macho Thanks

  50. Thushara

    Niyamai Macho Thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.