Watch Trailer

Batman vs Robin (2015) | සාධාරණය කියන්නේ පළිගැනීම නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

මම අද ගෙනාවා මම වගේ DC COMICS පිස්සන්ට සුපිරි ෆිල්ම් එකක්. The.Musketeers දෙවැනි කතාමාලාව ඉවර කරලා පොඩි විවේකයක් අරන් ඉන්නකොට මගේ මිත්‍රයා සමීර චතුරංග සහෝ දුන්නා ෆිල්ම් එකක් කරන්න. මම ඒකට සබ් එක කර කර ඉද්දි අහම්බෙන් වගේ මට මේක සෙට් වෙලා අර කර කර හිටපු ෆිල්ම් එක මග නවත්තලා මේකට බැස්සා.එකත් ඉක්මනට දෙ…

Batman vs. Robin 2015

මම අද ගෙනාවා මම වගේ DC COMICS පිස්සන්ට සුපිරි ෆිල්ම් එකක්. The.Musketeers දෙවැනි කතාමාලාව ඉවර කරලා පොඩි විවේකයක් අරන් ඉන්නකොට මගේ මිත්‍රයා සමීර චතුරංග සහෝ දුන්නා ෆිල්ම් එකක් කරන්න. මම ඒකට සබ් එක කර කර ඉද්දි අහම්බෙන් වගේ මට මේක සෙට් වෙලා අර කර කර හිටපු ෆිල්ම් එක මග නවත්තලා මේකට බැස්සා.එකත් ඉක්මනට දෙන්නම්. මේක ඉතින් “DC COMICS” ඒ හින්දා පළමු තැන මේකට දුන්නා. කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.

බෘස්වේන් හෙවත් බැට්මැන් හා මේ කතාවේ හැටියට රොබින් හෙවත් ඩේමියන් කියන්නේ එයාගේ පුතා විදිහට සලකන කෙනා. හැබැයි මෙයාගෙම පුතා නෙවේ. අරන් හදාගත්තු කෙනෙක්. මේ දෙන්නට දෙන්නා හරිම එකතුයි. ඒවගේම හිටපු ගමන් රොබින් පිස්සෙක් වගේ වැඩ කරනවා. නමුත් බෘස්වේන් එයාට හරි ආදරෙයි. බකමූනන්ගේ අධිකරණය කියලා එකක් තියෙනවා. එකේ ඉන්න ඔක්කොම අය ගෝතම් නගරයේ ඉන්න ලොකුම සල්ලි කාරයොන්ගේ කට්ටිය ඉන්නේ. නමුත් මෙයාලා හදන්නේ නගරය අමුතු විදිහට පාලනය කරන්න එයාලගේ නීති වලින්. බෘස්වේන්ගේ ආදරවන්තිය, ඇය නමින් සමන්තා. ඇයත් මේකට සම්බන්ධයි. නමුත් බෘස්වේන්ඒ ගැන දන ගන්නේ අන්තිමට. නමුත් එයාට සමන්තා ගැන සැකයක් තිබුනා. එයාලගේ අධිකරණයේ හොදටම පුහුණු වුන සටන් කාමියෙක් ඉන්නවා. එයා රොබින්ගේ ඔළුවට විෂබීජ දාලා බෘස්ව එපා කරවනවා. කොටින්ම කිව්වොත් පේන්නවත් බැරි තරමට.. බකමූනන්ගේ අධිකරණය අමුතුම දේවල් වගයක් සිද්ද වෙනවා හොර රහසේ. ඒ තමා අවුරුදු ගානක් පරණ මැරිච්ච රණශුරයන් ටැංකි වල දාලා තියලා අමරණිය බෙහෙත් දීලා නැවත පන් ගන්නවා. රොබින් ව අර පලානය කරනවා කිව්ව ටැලෝන් හදවන්නේ රොබින් ලව්වා මිණිමරන්න. නමුත් එයා ඒකට කැමති නැහැ. ඒ මොකද දන්නවද බැට්මැන් කලින් එයාට කියලා තිබ්බා “සාධාරණය කියන්නේ පළිගැනීම නෙවෙයි” කියලා මෙයාට මේක හොදටම හිතේ කාවැදිලා තිබුනා…… ඇති නේද මේ? එහෙනම් ඔයාලම බලන්න. නැත්තම් කිසි අගයක් නැති වෙනවා..

එහෙනම් ඉතින් අර නවත්තපු ෆිල්ම් එකයි, තව මොකක් හරි අරන් ලගදීම ඔයාලව බලන්න එන්නම්. එතකන් සතුටින් ඉන්න. හැමෝටම ජය..!!

 

Batman vs. Robin (2015) on IMDb

 

 

279 MB (BDrip) කොපිය මෙතනින් බාගන්න

02E4E8DC6D24C5D63DEE10E2BB4D98BF775DE204

990 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

CD4E0CB63EFF9A44ECD09FD001C4E9FF5C73EBA5

1.58 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

D18FA297575321F019C9851C4ADC1462DFC52A83 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,506 downloadsDownload Batman.vs_.Robin_.2015.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

14,506 downloadsDownload Subtitles315 B

49 comments

  1. දමිත්

    ස්තුතියි සහෝ..
    මේ ෆිල්ම් නියමෙට කරලා තියෙනවා.
    සබට ස්තුතියි.
    ජයෙන ජය...

  2. lakshitha

    thnx saho :D

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  4. Dimuthu

    Thank you.

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  7. Hash--#_#==Hashan

    Super work...!!! මචෝ..,මෙන්න කාලෙකට පස්සේ නියම ඇනිමේශන් මූවි එකක්...
    DC comics නේ, බොහොම ස්තූතියි චාමර සහෝ......!

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  9. මලිත් උදාර

    ඇත්තටම ගොඩාක් ස්තුති සහෝ එදත් අදත් අපි බයිස්කොප් එක්ක තමා ඉන්නේ උබලා ගන්න මහන්සිය අපිට ගොඩාක් වටිනවා අපි දන්නවා උබලා ගොඩක් වැඩ මැද්දේ මේවා කරන්නේ අපේ සතුට දැනුම වෙනුවෙන් කියලා නියමයි ඇත්තම් කියනවනම් මම DC පිස්සෙක් මම ගාව DC animated ඔක්කොම තියෙනවා thanks මේකත් හරි ඔයා නිසා ;) :) :* දිගටම කරන් යමු

  10. නලින්

    ස්තුතියි චාමර සහෝ..

    දිගටම තවතවත් සබ් කරන්න. එලස්ස් කිව්වා එහෙනම්.

    ජය වේවා!

  11. darshana

    Superb.... Meka nm supiriy.

  12. D.Chamara

    thanks sahooo

  13. රවිඳු නිපුන්

    හම්මේ....
    මෙ තියෙන්නේ..
    ඩීසී නම් අතෑරෙන්නෙ ම නෑ..
    තෑන්ක්ස් !!!1

  14. thisal

    තැන්ක්ස් ඇ පට්ට

  15. ජෙමා

    තැන්ක්ස්…………… සහෝ

  16. kavinda

    thank you

  17. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. dev

    bohoma stuti saho.... .

  19. දසුන් සුචරිත

    දැන් බානවා.ස්තුතියි

  20. lakshan

    සබ් එකට බොහොම ස්තුතියි ......................

  21. janith dulanjana

    thankz machan sub ekata...ela wadak

  22. asiri

    patta film akak thnx thawath subs denna

  23. Kps

    එල ඈ ස්තූතියි................................

  24. Jack

    නියමයි මචො.
    මේ වගේ ඒවා නම් අතාරින් න.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  25. Amalka

    නියමයි සහෝ මේ වගේ එකක් නම් අත අරින්නෙ නෑ අනිවා බානව සබට තුති

  26. බ්ලැක් පැන්තර්

    අප්පා... අපේ චාමර කොලුවාට නොවැ මේක කොරන්ඩ සෙට් වෙලා තියෙන්නේ... :D
    අම්මෝ ඉතින් DC නම් කවුද දෙයියෝ අතාරින්නෙ... :3
    අපිත් හොඳ DC පිස්සෝ තමා...
    අනික අපේ බැටා නොවැ ඉන්නේ...
    අනිවා බානවා...
    සබට තුති කොල්ලෝ...
    ජය වේවා...!!!
    බැටා ඉෂ් ද බෙස්ට්... :3 :D

  27. imasha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  28. indika

    thn Q :)

  29. hiran

    thnq wewa... jaya

  30. කැලුම් ගුණසේකර

    279 කොපිය දුන්න එක ලොකු දෙයක්. ස්තුතියි සහෝ උපසිරැසියට.

  31. අරුණ

    සබට ස්තුතියි
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  32. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  33. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  34. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  35. Madusha

    thank you bro.

  36. sasijith hettiarachchi

    supiri ban

  37. Sayuru Tharanga Lakmal

    සබ් එකට ගොඩාක් ස්තූතී..........

  38. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  39. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. arjuna damith

    thanks for sub

  41. Kaazz_bat

    Thanx sahoo sub ekat,. jayawewa,.

  42. Gayan_madushanka_

    Thanks bro

  43. Shehan

    තෑන්ක්ස් සහෝ❤️

  44. Anonymous

    Tnx brooooo

  45. Anonymous

    Tnx for sub

  46. Amila Mudalige

    Sub ekata Thanks

  47. Joker

    Thanks for sub brother it's very useful ,

    But Damian kiyanne eyage bat man ge puthamai , eya thama pissu kelinne ... Dick ehamath kalin robin thama aran hadagaththa kena ... Eya loku wela night wing unata passe thama bat man Damian wa robin krnne ♥️

    1. Anonymous

      absolutly right my friend

  48. Anonymous

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.... ජය වේවා....❤️❤️❤️