යාලුවනේ ඔන්න ඉතින් පෙරේදා හොඳ පිටපතක් නිකුත් වුන ගොඩක් ලස්සන වගේම ගොඩක් ජනප්‍රිය බයිස්කෝප් එකක් අරගෙන තමා මම අදත් එන්නේ. ඊයෙත් ආවා මතක ඇතිනේ. Aambala (2015) අරගෙන. අප්පේ පම්පෝරිය නවත්තගමු නේ 😛 චිත්‍රපටිය ලොවපුරා තිරගත වෙන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් පලවෙනිදා. (මොන මගුලකට මෙච්චර දවසක් ගත්තද මන්දා හො…

යාලුවනේ ඔන්න ඉතින් පෙරේදා හොඳ පිටපතක් නිකුත් වුන ගොඩක් ලස්සන වගේම ගොඩක් ජනප්‍රිය බයිස්කෝප් එකක් අරගෙන තමා මම අදත් එන්නේ. ඊයෙත් ආවා මතක ඇතිනේ. Aambala (2015) අරගෙන. අප්පේ පම්පෝරිය නවත්තගමු නේ 😛
චිත්‍රපටිය ලොවපුරා තිරගත වෙන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් පලවෙනිදා. (මොන මගුලකට මෙච්චර දවසක් ගත්තද මන්දා හොඳ රිප් එකක් දෙන්න :P) තෙලුගු සිනමාවේ විශිෂ්ඨයා, එහෙමත් නැතිනම් Mega Star Chiranjeevi ගේ පුතා වන අපි කවුරුත් දන්නා හඳුනන Ram Charan Teja ඉන්න ලස්සනම චිත්‍රපටියක් තමයි මේක. Chirutha චිත්‍රපටියෙන් සිනමාවට පිවිසිලා අද වෙද්දී පියාට නොදෙවෙනි තැනකට ඇව්ල්ලා ඉන්න Ram Charan එක්ක මේ ෆිල්ම් එකට ප්‍රධාන නිළිය ලෙස දායක වෙන්නේ Kajal Aggarwal විසින්. මතකනේ මේ යුවල Magadheera සහ Nayak චිත්‍රපටි වලින් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගන්නවා. එයාලට අමතරව Prakash Raj, Meka Srikanth, Jayasudha, Rahman යන අයද මේකට තමන්ගේ රංගනය එකතු කරලා තියෙනවා. Kajal Aggarwal සත්‍ය යන චරිතයත් Ram Charan අභිරාම් යන චරිතයත් නිරූපනය කරනවා(ඔය රාම් කියන කෑල්ල එයයි ඉන්න හැම ෆිල්ම් එකකම තිබුනයි කියන්නේ ). නිෂ්පාදනය Bandla Ganesh විසින් වන අතර අධ්‍යක්ෂණය Krishna Vamsi විසින් සිදු කර තියෙනවා. ඉතින් මනරම් දර්ශනතල වලින් පිරුණු සහ සිත්ගන්නා සුළු අදර කතාවක්ද සහිත මේ ලස්සන චිත්‍රපටිය හැමෝටම නරඹන්න කියලා අරාධනා කරන ගමන් ඉක්මනට කතාවට යමු.
අභිරාම් කියන්නේ විනෝදයට බර තරුණ කොල්ලෙක්. එයාගේ තාත්තා ලන්ඩන් වල වෛද්‍ය විද්‍යාලයක පීඨාධිපති තනතුරකට සුදුසුකම් ලබනවා. ඒත් එයාට ඒක හම්බ වෙන්නේ නෑ. ඉතින් ඒකට එයා ඉන්නේ අප්සට් එකේ. එයා ගොඩක් දෙවියන් විශ්වාස කරන කෙනෙක්. ඉතින් එයා හිතනවා එයාට හිතෙනවා එයාට මේ තනතුර අහිමි උනේ එයා ජීවිතයේ කරගත්තු ලොකු වැරැද්දක් හින්දා කියලා. එයාට එයාගේ වැරැද්ද වැටහෙනවා. ඒ මොකද්ද කියලා අතීතයට ගිහින් බැලුවොත්
අභිරාම්ගේ තාත්තා ලන්ඩන් එන්න කලින් ජීවත් වෙන්නේ ඉන්දියාවේ තෙලුගු ගමක. ඔහුගේ තාත්තාට එහෙමත් නැතිනම් අභිරාම්ගේ සීයාට ඕන වෙනවා තමන්ගේ පුතාව දොස්තර කෙනෙක් කරලා ගමේ ඉස්පිරිතාලයක් දාන්න. අභිරාම්ගේ සීයා තමයි ඒ ගමේ නායකයා. අභිරාම්ගේ තාත්තා ලන්ඩන් වල ගිහින් දොස්තර කෙනෙක් වෙලා එනකොට එයාගේ සීයා ඉස්පිරිතාලේ වැඩ ඔක්කොම ලැස්ති කරලා තියනවා. ඒත් අභිරාම්ගේ තාත්තා ඒකට කැමති වෙන්නේ නෑ. එයාට ඕන වෙන්නේ බැඳලා ලන්ඩන් වල පදිංචි වෙලා සල්ලි හම්බකරන්න. ඔන්න ඉතින් එපාර ලොකු උන්නැහේට මල පනිනවා. එයා අභිරාම්ගේ තාත්තව ගෙදරින් එලවනවා. තමන්ගේ පුතා මැරුණා කියලා එයා හිතාගන්නවා. කොටින්ම කියනවනම් ගෙදර පොටෝ එකක් එල්ලලා මල් මාලයකුත් දානවා. ඔය තමයි අතීතය, දැන් යමු අද දවසට අභිරාම්ගේ තාත්තා මුදල් තන්හාවෙන් ඒ වැරැද්ද කලත් අද වෙනකොට එයාට වැරැද්ද වැටහිලා තියෙනවා. ඉතින් එයාට අවශ්‍ය වෙනවා ඔහුගේ පියාගෙන් සමාව අරගෙන, එයාගේ තාත්තගේ සිහිනය වුන ඉස්පිරිතාලය නැවත පටන්ගන්න. ඒත් එයා කවදාවත් සමාව දෙන්නේ නෑ කියලා එයා දන්නවා.
අභිරාම් ඔය කතාව අහගෙන ඉඳලා එයාට ඕන වෙනවා සීයවයි තාත්තවයි එකතු කරලා, ගමට ගිහින් සතුටින් ජීවත් වෙන්න. ඉතින් මුලින්ම එයා ගමට යනවා සීයව ෂේප් කරන්න. ඔන්න ඔය ගමනේදී තමයි එයාට සත්‍යා මුණ ගැහෙන්නේ. ඊට පස්සේ ඉතින් කතාව ෆුල් රොමෑන්ටික්. ඉතින් මම ඔය විස්තර කරේ කතාවේ මුල් දර්ශන කීපයක් විතරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට 😛 අභිරාම් සීයව ෂේප් කරගන්නේ කොහොමද? සීයා තාත්තට කැමති වෙයිද? සීයාගේ එකම හීනයට මොකද්ද වෙන්නේ, අභිරාම්ට සත්‍යාව සෙට් වෙයිද? සත්‍යයි ඒ පවුලයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඔන්න ඔය ප්‍රශ්න කෝටියටම උත්තර හොයාගන්න නම් ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා.
ඉතින් හැමදාම වගේ මතක් කරන්න ඕන නමක් තියෙනවා, ඒ අපේ සමීර සහෝදරයාව. මම මේ ෆිල්ම් එක උපසිරසි කරන්න ඉස්සර ඉඳන්ම බාරගෙන තිබුනත් හොඳ රිප් එකක් නිකුත් උනේ පෙරේදා. ඉතින් රිප් එක වගේම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර්ජාලයට නිකුත් වූ ගමන්ම මට එලාම් එක වගේ දැනුම් දුන්නේ එයා තමයි. ඉතින් එයා ඇතුළු අපේ බයිස්කෝප් එකේ ලොකු අයියලාවත්, අපේ අනිත් සහෝදරයින්වත් මතක් කරන අතර. මේ පැත්තේ ගොඩවෙලා උපසිරැසියක් බාගෙන හිනාවෙලා එලියට යන ඔයාලවත් ආදරයෙන් මතක් කරන ගමන් මම ඔන්න අදට යනවා.
යනගමන් ඔය කමෙන්ට් තීරුවේ මොනවහරි කොටාගෙන ගියා කියලා අපි තරහා වෙන්නේ නෑ හොඳේ 😛 ඔන්න දැන් නම් ඇත්තටම යනවා ජය වේවා……..!
698 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
C94616E5B07223224F1807A0B40051E79C73FFEE1.45 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
9BE16EEF0B1552B6B918CED7B99559AB2B9297BC2.18 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
6C1E3CD585657652D90450D3148E4E0341BBA4E4
17,708 downloadsDownload Govindudu-Andarivadele-2014-DVDRip.-update.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
88 comments
Rashan
Kulanajana Maduranga
THARAKA saho me telugu film walatath sub denn try 1k denna.....pls.... [Tadakha ,Bhai, Okkadine, Masala
Chinnadana nee kosam, Autonagar surya, Rough]
wmcsubhash
oya kiyana film tika ganna puluwan seed tiyna site tiynwda dn??
Nimesha
thnkzzzzzzzz ayya...
rgagna
KMPlayer_3.9.1.135 වලට audio දෙන්නේ නැහනේ හදාගන්න හැටි කියන්නකෝ
rgagna
KMPlayer_3.9.1.135 වලට audio දෙන්නේ නැහනේ හදාගන්න හැටි කියන්නකෝ
chamath
ela....tnx 4 sub
KP Muthukumarana
thx for subs..
keep it up...
good luck...:) :) :) :) :)
Yenu
Thank you....digatama sub denna...........
Alan Wake
thanks sub ekata
Sisira Hegoda
ස්තූතියි. තාම බාගෙත්තේ නෑ. ඒත් වෙච්ච මහන්සියට අපෙත් සහයෝගය. නැවතත් ස්තූතියි. බලලා ඉවරවෙලා කමෙන්ටුවක් දෙන්නම්.
R.D
Patta saho......Niyama film ekak wage.mekath balamu.
sadun
thanks macho..................
niwanjana
thank sub ekata niyama film ekak wage mamata gaththa
චෑන් මස්සිනා
එලම කිරි!! මචං Direct link එකත් දාපන්කො... (Y)
Shammi
File Not found :-( meke small size film ekak nadda bro.. :-(
asiri
maxxa film akak txz
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kirulu Senanayake
niyamayi sahoo
“චූටී මල්ලි”
එල මල්ලි
ඔයා එලටම වැඩේ කරනවා
දිගටම මේවගෙ
ටැමිල් ටෙලින්ගු එව්වට දෙමු සදුන් අය්යත්
එක්ක සෙට් වෙලා
මාත් බලන්න හිතන් ඉන්නෙ :D
සබට තුති
ඔබට ජය........Sachin
denakn hitiye....tanx saho sub ekata....
නලින්
ස්තුතියි! තාරක සහෝ වෙලාවක් ලැබුන ගමන් අරන් බලනවා සහො!
ජය වේවා!
widuranga
kiuwa wagema sub eka deela thanx sho mahansiyata......
Ranasinghe
Thank you very much saho,
Chami
Thank you very much
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
shanaka
Thanks bro......nice work
sanka
මම හිතුවේ මෙකේ කවදාවත් එන එකක් නෑ කියලා සබ් එකට ස්තුති සහො
billy
subtitle not working in KM player
Darshana
Ow Ban hadaaganna Hati Kiyapanko
Kulanajana Maduranga
pattai ahhhhhhhh......menna bawa... thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
chamara
මේක හොඳ කොපියක් එනකම් මාස 5ක් විතර බලන් හිටිය බන්...ගොඩක් ස්තූතියි උපසිරැසියට.
තරක නුවන් දිල්හාර
ඔව් සහෝ හොඳ කොපියක් ආවේ පරක්කු වෙලා.. :P
thisal
අඩො තැන්ක්ස් ඇ මෙක මෙච්චර කල් ගියා හොද ප්‍රින්ට් එකක් එන්න බලාගෙන හිටියෙ ෆිල්ම් එක ආපු දවස් වල ඉදන්ම
hivin
thanks machn ...... :D
D.Chamara
thanks sahoo niyamai
චාරුක ලක්ෂිත
ඔය ෆිල්ම් එක මමයි මුලින්ම බාර ගත්තේ....
හොද රිප් එකක් නැති නිසා මන් එපා කිව්වා....
කොහොම උනත් සබ් එකට ජය....
දිගටම තෙලිගු වලටම සබ් දාන්න....
ජය.....Lahiru Udara
හොඳ වෙලාවට උඹ මේක කලේ නැත්තෙ. කලානම් ඉතිං සබ් නැතුව බලන එක ඊට වැඩිය හොඳයි.
Sanjaya
Thanks Saho....... sub akata Bohoma Pin...
Menaka Kariyawasam
Ela ela machoo...Theligu ekak denakan maga balan hitiye... :D
KASUN
thanks and wish u
DoN
Sub එකට ස්තූති... සමහර තෙලුගු film දැන් එක රාමුවකට කොටු වෙනව වගේ..හැබැයි පව් බන් අරුව අන්තිමට ගමේ බයියෙක් කරපු එක...:-D ;-)
samadhi
thanks for the film..best of luck for the next film...i'll enjoy this thanks to you brother....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
තාරකත් දැන පට්ට ස්පිඩ් සබ් දෙනවනේ. :-D
දිගටම එහෙම දෙමු.
බලන්න හිතන් ඉන්නේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Vilochan
ela kiri machan... ehenam film eka baawa... jaya wewa...
alan wake
ado machan meke sub eka wada karanne nane mokada aula help
Prasad
Thanks Brother...GREAT JOB
amila-kandy
සුපිරි ෆිලුමට සබ් දුන්නට ගොඩාක් ස්තුතී සහො....සුපිරි වැඩක්...
දසන් බුද්ධික
මෙයට පොඩි අමාරුවක් තියෙනවා එයාගේ නමින් ඉන්න...
ඒ උනත් ෆිලුම් නම් සුපිරි මලයා....
ඔන්න ගත්තා මලයා...
සබට තුති...
ජයවේවා.....!!!indika
thn Q :)
yasasa lakmintha
sahenna kal balan hitiya meka enakam,, adama balanawa ahenamm... obata thuthi sahoo..
තාරක නුවන් දිල්හාර
අදහස් දක්වපු සැමට ස්තුතියි.
ජය වේවා....!
චාරුක ලක්ෂිත
සබ් එක පෙන්නන්නේ නැහැනේ KM එකේ...
පොඩ්ඩක් බලනවද....?තාරක නුවන් දිල්හාර
KM Player Update කලාම හරියනවා සහෝ.
පොඩ්ඩක් කරලා බලන්න. නැත්නම්,
ඔය මගේ නම ක්ලික් කරලා මැසේජ් එකක් දාන්න.
Chami.S
Thanks...
chammu D
elama elama ela :D
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SHASITH SANDARUWAN
සුපිරි ෆිල්ම් එකක් වගේ ඔන්න බෑවෙන්න දාලයි තියෙන්නේ... තව ඕන ආ....ජය වේවා...
bee
ela ela tnx
oshada
machan..meke subtitle dammama kotu watenawane.....hariyannema ne...ane puluwan nam help ekak denna eka kohomada hadanne ne kiyala...loku help ekak machan..mama asama movie eka...ekai.......
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks saho sub ekata