මෙන්න ගෙනාව 2015 මැයි මාසයේ release වුන අලුත්ම Action, Adventure ගණයේ සුපිරිම ෆිල්ම් එකක්. හරි කතාව මෙහෙමයි. නුදුරු අනාගතයේම පෘතුවිය හුදකලා සහ භයානක තැනක් වෙනවා. මිනිසා විසින් අහසේ ගොඩනගපු ස්කයි ආර්ක්/Sky –Ark නම් කෘතීම ජනපදයේ සිට අත්භූත සත්ව කොටසක් හදනවා.ඔවුන්ව ස්කයි ආර්ක් ජනපදයේ මිනිසුන්ගේ විවිධ…

මෙන්න ගෙනාව 2015 මැයි මාසයේ release වුන අලුත්ම Action, Adventure ගණයේ සුපිරිම ෆිල්ම් එකක්. හරි කතාව මෙහෙමයි. නුදුරු අනාගතයේම පෘතුවිය හුදකලා සහ භයානක තැනක් වෙනවා. මිනිසා විසින් අහසේ ගොඩනගපු ස්කයි ආර්ක්/Sky –Ark නම් කෘතීම ජනපදයේ සිට අත්භූත සත්ව කොටසක් හදනවා.ඔවුන්ව ස්කයි ආර්ක් ජනපදයේ මිනිසුන්ගේ විවිධ වැඩ වලට යොධා ගන්නවා. ජනගහනය වර්ධනය වීමත් එක්ක එහි ඉඩකඩ සීමිත වෙනවා.ධනවත් සහ බලවත් පුද්ගලයන්ට පමණක් ස්කයි ආර්ක් ජනපදය සිමා වෙන අතරම දුප්පත් අසරණ අය පෘතුවියට පිටුවහල් කෙරෙනවා. පිටුවහල් කරපු සහ සරණාගත වුන මිනිසුන් වෙනුවෙන් සටන් කරපු මරණයට පත් වුන කමාන්ඩර් වරයකුවේ පුතෙක් වන රැග්ස් නම් තරුණයාව පෘතුවියට පිටුවහල් වෙනවා. ඔහු පෘතුවියේ පිටුවහල් වුන අනිත් ළමයින් සමග එකතු වෙලා ස්කයි ආර්ක් වල සාමය ගෙන්ද දරණ උත්සාහයක ආරම්භයක් තමා මේ කතාවේ තියෙන්නේ.
කතාව පටන් ගන්නේ මෙන්න මේ විදියට. මේක කියෙව්වම මේ ෆිල්ම් එක අනිවා බලන්න ඕනා එකක් කියලා හිතෙයි. පෘතුවිය විනාශ වෙමින් පවතී, අහසේ එක්තරා නගරයකට එක්වරම රාක්ෂයන් මතුවුණි, පසුව එය ස්කයි ආර්ක් ලෙස නම් විය, නමුත් ස්ක්යිආර්ක් සරණාගතයන් රදවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවිය, ඉක්බිතිව කැරලි කෝලාහල හට ගන්නා ලදී, එසේම මිනිසුන් ගණනාවක් පිටුවහල් කෙරුණි, කැරලි කරුවන්ගේ දරුවන් අල්ලා ගන්නා ලදී, ඔවුන් පෘතුවියට පිටිවහල් කෙරුණි, ළමයින් රාක්ෂයන් සමග සටන් කිරීමට කඳවුරු ගැහුවා, මම රස්ටි.මම මිනිසුන්ට ඉන්න තැනක් හොයලා දෙන්න ඕනා උනා, කැරලිකාර හමුදාවන්ට මගපෙන්වූ කෙනාගේ පුතා, කැළැල් 13ක් සහිතව දරුණුව දඩුවම් දෙනු ලැබුවා, ඉතින් මෙය කැළැල් 13ක් ඇති දරුවා අප සැම බේරා ගත් කතාවයි, නරබන්න, රසවිදින්න, මීලග උපසිරසයෙන් ලගදීම හමුවෙමු.
698 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
3B877876731BB6394EDA8617F962F635329433C91.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
E5D98D0051293C5A745A2A2DB7FDEDF6B3357B70 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,063 downloadsDownload Battle-for-Skyark-2015-baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/11178318_772437232870847_2045526979995629520_n-2-e1434157603338.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිනෙත් සේනානායක
Subtitles
44 comments
එල්.සී. දමැල්
නලින්
ස්තුතියි සිනෙත් සහෝ
අලුත්ම කතාවක් නේ ගෙනත් තියෙන්නේ.
ජය වේවා!
~#_Hashan-->HASH_#~
Thanks...!
amila
pattaii hode++++++++++=
imasha
නියමයි අයියා. සබ් එකට තෑන්ක්ස්
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
ජයkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…aluthma filumak ne..ela.thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
indika
Tnx...
hasintha
thanx macho mewage film thawa karanda
hashi
මචං unfinished business එකටත් සබ දියන්කො ඔහොම්මම :D
sineth l senanayaka
unfinished business# lagadima dennam.keep in touch
hashi
thank yo :D
samee
Elas. Thnkx bn
sanjaya
නියමයි සහෝ
isuru
තෑන්ක්ස් සහෝ!
Kaushal Manu
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
මං පෞද්ගලිකවම මේ වගේ ස්ටෝර්ස් වලට කැමතියි.
මේකට සිංහල උපසිරැසි ගෙනාවට ගොඩාක් ස්තූතියි අයියේ!!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!thisal
සිංහල උපසිරැසි ගෙනාවට ගොඩාක් ස්තූතියි
but rate ? 2.7? :\\\\\Jack
ස්තුතියි මචෝ සබ් එකට.
ජය.Gajanayake
ඔබ ගන්නා උත්සහය මහන්සිය එක සබ් එකක් සඳහා, ඒක ගැනනම් ඔබට ගොඩක් පිං. ඒත් ඒ මහන්සිය මෙවැනි ඒවට වැය නොකර පැරණි එහෙත් ගොඩක් හොඳ චිත්‍රපට ( like Contact, Fifth Element ) , ටී.වී (like Doctor Who 2005, Continuum, Dexter) සඳහා වැය කලානම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
pramuk
thanksssssss sho jayen jaya
“චූටී මල්ලි”
tnx
Asiri
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කැළුමා
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට.. (මේ මගේ පලවෙනි කොමෙන්ට් එක :p )Film එකෙ නම් Graphics එහෙම පට්ට ඒත් රගපන උන්දැලා නිසා කතාව ටිකක් දුර බලද්දි එපා වුනා.. :/ මට නම්..... Main Character එකෙ එහෙම ලාමක Action තියෙන්න.. :D
Wovo Social Network
patta machan
උදයංග
සබ් එකට තෑන්ක්ස් මචෝ...........
indika
thn Q :)
Sanjaya
Patta saho............ thanks Sub akata
nika
1mb rate adu malajarawak
kasuni
Meka beluwata wadak ne the100 eke copiyak. Choraz
jayodha walawage
film ekanam wadk na bro. bt sub dunnata thnqew. ayeth sub denwanam hoda IMDB RATE 1k tyna films denna.. jayen jaya..
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයduminda
thank u mchn
bee
tnx tnx jaya wewa
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dud@IDM
thanks saho
Eranda
Sub 1 hodi habi melo rahak nathi film 1 wadakma na
Ashan Lahiru
Meke sub welawata play wennahane. Kata handa giyata passe sub yanne
දසුන් සුචරිත
මේ වගේ කථා වලට සබ් දෙන්න එපා බන් මේ කථාව මේලෝ රහක් නැහැ බන්.උබේ වෙලාවත් අපරාදේ.මගේ ඩේටා ටිකත් අපරාදේ.මැතකදි මම බලපු වැඩක්ම නැති එක.සබ් දානවට නම් ස්තුතිය .හොඳ චිත්‍රපටි හොයලා සබ් දිපන් මචන්.
chinthaka
thankx
Dewadithya
Thanks for sub!
Shehan putha
thanks
Lakshitha
බලලම කියන්නම් මචෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අළුත්ම එකක් නොව ගෙනල්ලා තියෙන්නෙ...
නියමයි...
උපසිරසට ස්තූතියි සහෝ...
ජය..