Watch Trailer

Point Break (1991) | සර්ෆින් මංකොල්ලකරුවන්ගේ ඉරණම [සිංහල උපසිරසි සමඟ]

මෙදා පාර මම ගෙනාවෙ තවත් සුපිරිම බයිස්කෝප් එකක්. මේක තිරගත උනේ 1991. මේකේ ප්‍රධාන චරිත වලට රගපානේ Keanu Reeves හෙවත් අපි කවුරුත් දන්න The Matrix කතාමාලාවෙ ප්‍රධාන චරිතයට පනපොවපු නළුවත්. ඔස්කාර් සම්මාන දෙකක් දිනාගත්ත Ghost කියන ච්ත්‍ර පටයේ ප්‍රධාන චරිතයට පන පොවන Patrick Swayze කියන නළුවා. අවාසනාවකට ව…

Point Break 1991

මෙදා පාර මම ගෙනාවෙ තවත් සුපිරිම බයිස්කෝප් එකක්. මේක තිරගත උනේ 1991. මේකේ ප්‍රධාන චරිත වලට රගපානේ Keanu Reeves හෙවත් අපි කවුරුත් දන්න The Matrix කතාමාලාවෙ ප්‍රධාන චරිතයට පනපොවපු නළුවත්. ඔස්කාර් සම්මාන දෙකක් දිනාගත්ත Ghost කියන ච්ත්‍ර පටයේ ප්‍රධාන චරිතයට පන පොවන Patrick Swayze කියන නළුවා. අවාසනාවකට වාගේ මොහු දැයෙන් සමු අරන් වසර 6ක් වෙනවා. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ඔස්කාර් සම්මාන 6ක් දිනාගත්තු හොදම චිත්‍රපටය ලෙස 2010 නම් කෙරුනු The Hurt Kockerහි අධ්‍යක්ෂිකා Kathryn Bigelow.

හරි මේ බයිස්කෝප් ගැන කියනවනම්, මේක ක්‍රියාදාම, අපරාද සහ ත්‍රාසය වගේම වික්‍රමයන් හොදින් කැටි වුන එකක්. මේකෙ කතාව පාදක වෙන්නේ බැංකු මංකොල්ලාකාර ගැන්සියක් වටා. ඒ වගේම උන් කට්ටය සර්ෆර්ස්ලා. මේ මේ කන්ඩායමේ නායකයා තමයි බෝදි (Patrick Swayze). ඒ වගේම මේ ගැන්සිය තමයි ලෝකෙ ඉන්න හොදම බැංකු මංකොල්ලාකාරයො ටික. තත්පර 90කින් බැංකුවක් මංකොල්ලකාලා පනිනවා. පොලිසියට කොච්චර උත්සහ කරත් මේ එකෙක්වත් අල්ලන්න බෑ. ඔන්න ඔතනදි තමයි ජොනී යූටා (Keanu Reeves) කතාවට එන්නේ. ජොනී යූටා කියන්නෙ තරුණ වගේම දක්ශ F.B.I නිලදාරියෙක්. මෙයා යනවා රහස් ඔත්තුකාරයෙක් විදිහට සර්ෆර් කෙනෙක් වාගේ. එතනදි මෙයාට ටයිලර් කියලා ගෑනු ළමයෙකුත් සෙට් වෙනවා. ටයිලර් මෙයාට බෝදිව හදුන්වලා දෙනවා. බෝදිට මේ ජොනීව හොදට අල්ලලා යනවා, මේ දෙන්න හොද යාළුවො වෙනවා. මෙයාල එකතුවෙලා සෑහෙන වික්‍රමයන් කරනවා. මේ අතරේ මෙයා ටික ටික මෙයාගෙ පොලිසියේ සගයත් එක්ක මේ මංකොල්ලාකාරයො ගැන හොයාගන්නවා. පස්සේ යූටා දැනගන්නවා බෝදිලගෙ ගැන්සිය තමයි මංකොල්ලාකාරයො කියලා. ඒවගේම බෝදිලත් දැනගන්නවා මෙයාලා F.B.I කියලා. ඊට පස්සේ යූටාට සෑහෙන කරදර ගොඩකට මූහුන පාන්න වෙනවා. හරි ඔයාලම බලනකො මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා.

Point Break (1991) on IMDb

 

 

866 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

844A342EDD110B311912725B3E52FD6E73EB507A

1.84 GB (1080p BR)කොපිය මෙතනින් බාගන්න

B53A06CC259C8791DC874ACF72E244179AFC8665 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,677 downloadsDownload Point_Break_1991_baiscopelk.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/පසන්-මධුසංඛ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසන් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,677 downloadsDownload Subtitles99 KB

30 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks PASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. එල්.සි. දමැල්

    නියමයි...
    උපසිරසට ස්තූතියි පසන් සහෝ...
    ජය...

  3. Gihan

    niymai onna mn thami mulinma gattte

  4. Larlitha

    ela ela balala thiyenawa.
    eth sub ekka thawat paarak balanawa.

  5. Larlitha

    ela ela balala thiyenawa.
    eth sub ekka thawat paarak balanawa.
    Thawa thaw sub denna Wasanawa labewa.

  6. samee

    Hoda ekak wage. Thnkz aaaa. Aluth ewwa tikak demuko puluwan nam.

  7. deleepa

    පසන් ඔයාගේ සබට තුති තව දෙයක් මේ ගැන කියන්නම් මේ චිත්‍රපටියේ remake චිත්‍රපටියක් එනවා මේ වසර අගදි ඔයාල බලලා නැත්නම් අන්තර්ජාලයේ point break 2015 කියලා බලන්න දැනට මෙහි නිකුත් වි ඇති පලමු trailer එකට අනුව අති සුපිරිම සුපිරි චිත්‍රපටියක් බවත් මුල් එකට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන එකක් බවත් කිව හැකියි. අනික මුල් එකේ කවුරැත් මේකේ නැ දන්න විදිහට අධ්‍යක්ෂණය ericson core අධ්‍යක්ෂවරයා නිෂ්පාදන ආයතනය alcon entertainment වියදම ඩොලර් මිලියන 100 ක් විතර කොහොම උනත් මෙහි මුල් එකේ එනම් 1991 චිත්‍රපටියේ keenu reeves ගේ ආදරවන්තිය විදිිහට ඉන්න lori petty නම් කියන්න මේ චිත්‍රපටිය මුල් එකේ remake එකක් වීම මොඩ වැඩක් කියලයි. චිත්‍රපටිය රිලිස් වෙන්න තියෙන්නේ 2015.12.25 ඒ කියන්නේ නත්තල් දවසේ කොහොම උනත් මෙම අලුත් චිත්‍රපටිය ගැන තව ගොඩක් විස්තර අන්තර්ජාලයෙන් ඔය ගොල්ලන්ට ලබාගන්න හැකි වෙිවි. ලිපිය දිල විම ගැන සමාව අයදිමින් මම නවතිමි.

  8. deleepa

    මගේ ඉස්සර කොමෙන්ටුවේ අමතක වු දෙයක් කියන්න කැමතියි එනම් මෙහි මුල් චිත්‍රපටියේ අධ්‍යක්වරිය කවුරැත් හොදින් දන්න avatar හා titanic චිත්‍රපටි වල අධ්‍යක්සවරයා වශයෙන් කටයුතු කරපු james cameron නැමති අධ්‍යක්ෂවරයාගේ පලමු බිරිදයි. අලුත් චිත්‍රපටියේ එනම් මේ වසර අගදි එන චිත්‍රපටියේ FBI නියෝජිත විදිහට ඉන්නේ robin of sherwood කතාමාලාවේ scatlock හෙවත් scarlet චරිතයට පන පොාවන RAY WINSTONE යි. ඇති ඇති අනෙක් ටික අන්තර්ජාලයෙන් ඔන හැටියට බලා ගන්න පරක්කු වුනා යන්නම්.

  9. අසිත

    ELA HODE.JAYA WEWA!

  10. නලින්

    ස්තුතියි පසන්. මේක බැලුවද නැද්ද කියල හරියට මතක නැහැ. කෝකටත් ඔන්න ගත්තා...

    එලස්ස් වේවා!

    ජය වේවා!

  11. thisal

    උපසිරසට ස්තූතියි පසන් සහෝ…

  12. Don Herman

    Thanks for the good film.

  13. “චූටී මල්ලි”

    tnx bro

  14. රොයිලි

    බොහොම ස්තූතියි පසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. Wovo Social Network

    patta machan

  17. lakmal

    thx very much...............

  18. Sajith Anthony

    උපසිරසට ස්තූතියි...
    ජයවේවා……!!

  19. Dhana

    thanks machan..

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  21. prabhath

    thanks subata

  22. Nandana

    Thank U Pasan.

  23. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  24. anton

    thanks dear

  25. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  26. Rasanga

    Thanks brother

  27. nidi

    පසන්ගේ ප්රසන්න සබිස් එක්ක චිත්රපටය රස වින්දා.
    අපූරැයි, රහයිි, නියමයි!
    ඒත් ඇයි දෙකකින්ම සයිට් එක එපා වෙලා වගේ?
    ආයෙමත් සබ්ස් දෙන්නට සිත් පහළ වේවා!

  28. Piyumal Dissanayaka

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා

  29. Mr B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  30. Anonymous

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.