ආයුබෝවන් යාළුවනේ අද මම ආවේ මගේ තුන්වෙනි උපසිරැසිය අරගෙන. මම මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට තෝර ගත්තේ Animation ෆිල්ම් එකක්.මේ චිත්‍රපටයේ නම තමයි snow Queen. මේක Animation, Adventure,Family යටතට අයිති වෙන චිත්‍රපටයක්. 2012 නිර්මාණය කරලා තියෙන මේ ෆිලුම Vladlen Barbe සහ Maksim Sveshnikov විසින් අධ්‍යක්…
ආයුබෝවන් යාළුවනේ අද මම ආවේ මගේ තුන්වෙනි උපසිරැසිය අරගෙන. මම මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට තෝර ගත්තේ Animation ෆිල්ම් එකක්.මේ චිත්‍රපටයේ නම තමයි snow Queen. මේක Animation, Adventure,Family යටතට අයිති වෙන චිත්‍රපටයක්. 2012 නිර්මාණය කරලා තියෙන මේ ෆිලුම Vladlen Barbe සහ Maksim Sveshnikov විසින් අධ්‍යක්‍ෂණය කර තිබෙනවා.මිනිත්තු 80ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IDMB දර්ශකයේ 5.2 රේටින් එකක් හම්බුවෙලා තියෙනවා
දැන් එහෙනම් ෆිලුමේ කතාව දිහාට හැරෙමුකෝ චිත්‍රපටය පටන් ගනිද්දිම හිම රැජින තමන්ගේ අණසකට ලෝකය යටත් කරගෙන මුළු ලෝකයටම සදාකාලික හිම යුගයක් ගේන්න හදනවා. මේකට විරුද්ධව වන අයව හිම රැජින විනාශ කරනවා. මේ හිම රැජිනව විනාශ කරන්න පුළුවන් මාස්ටර් වේගාර්ඩ් කියන මායාකාරය හදන මායා කණ්නාඩි වලට විතරයි ඒ නිසා හිම රැජින මේ මාස්ටර් වේගාර්ඩ්ව විනාශ කරනවා. ඒත් එයාගේ ළමයි දෙන්නව විනාශ කරන්න බැරි වෙනවා. ඒ දෙන්නගේ නම් තමයි කායි සහ ගර්ඩා. මේ දෙන්න සහෝදරයෝ කියලා නොදැන එකම අනාථ නිවාසෙක හැදෙනවා. සදාතනික හිම යුගය ගේන්න මේ ළමයි බාධාවක් කියල හිම රැජින දැන ගන්නවා. ඉතින් මේ දෙන්නව විනාශ කරන්න හිම රජීන අගුටුමිට්ටෙක්ව යවනවා. කොහොම හරි මේ අගුටුමිට්ට නිසා කායි සහ ගර්ඩා තමන් සහෝදරයො කියල දැන ගන්නවා. කොහොම හරි හිම රැජිනට අල්ලගන්න පුළුවන් වෙන්නේ කායිව විතරයි. කායි තමන්ගේ සහෝදරය නිසා ගර්ඩා කායිව හොයන් යනවා. මේකට අර අගුටුමිට්ටත් උදව් කරනවා හැබැයි ගමන ලේසි වෙන්නේ නම් නැහැ.ගර්ඩට කායිව හම්බුවෙයිද? හිම රැජිනව පරාද කරන්න පුළුවන් වෙයිද? ඇත්තටම මේ හිම රැජින කියන්නේ කවුද? මේවා දැන ගන්න චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.
ඇත්තටම මේකෙ ඉංග්‍රීසි උපසිරැසියෙ ටිකක් වැරදි තිබුණා. ඒ වුනාට කන් දෙකේ පිහිටෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වුනා අන්තිමටම කියන්න ඕනේ උපසිරසේ වැරදි අඩුපාඩු තිබුනොත් ඔයාලා ඒ ගැන හිතෙන ඕනම දෙයක් comment කරන්න ඒ වගේම මේ චිත්‍රපටය ගැන අදහසකුත් දාන්න අමතක කරන්න එපා ඒ අදහස් මට ගොඩාක් ලොකු ශක්තියක්.එහෙනම් බයිස්කෝප් අඩවිය ජය වේවා! ඔයාල හැමෝටමත් ජය වේවා!!!!!!!!!
550 MB (BR) කොපිය මෙතනින් බාගන්න
ec8121b3a058eff5ce4aa4e2f78ecf448a2173c2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,403 downloadsDownload Snow-Queen-2012.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/YoshanB.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් භාතිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යොහාන් භාතිය
Subtitles
31 comments
එල්.සී. දමැල්
පැතුමි ඉෂාර
Sub 1ta Thanks. Keep It Up!
thisal
උපසිරසට ස්තූතියි
me
Thanks
Kulanjana Maduranga
niayamai…thanks YOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
නලින්
ස්තුතියි යොහාන් සහෝ.
ජය වේවා~!
“චූටී මල්ලි”
tnx
samee
Thanx onna gannawa.
Dhanushka
Thanksssssssssssss!!!!!!!!!!!!!!!!
Kapila
මේ ෆිල්ම් එක හොද මට්ටමේ එකක්. ඒ වගේම මේ විඩියෝ ෆයිල් එකත් හොද මට්ටමේ එකක්. ඒහින්ද බය නැතුව බා ගන්න. සිංහල උපසිර්ස දානකම් බලන් හිටියෙ, සබ් එකට ස්තූතියි යොහාන්.
Anush
උපසිරසට ස්තූතියි යොහාන් සහෝ.
Anush
සබ් එකට ස්තූතියි යොහාන් සහෝ.
indika
thn Q :)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!අසිත
බොහොම ස්තුතියි.බොහොම පින්.ජය වේවා!
මේකෙ දෙවැනි ෆිල්ම් එක ගිය අවුරුද්දේ ආවා.
ඒක මීටත් හොදලු.ඒත් දන්න තරමින් නම් හොද කොපියක් ඇවිත් නෑ.Amalka
සබට තුති සහෝ
asan
Good effort malli !!!
kanchana
sthuthiy malli, (kan dekatath).....
lassana film ekak...
jaya wewa...
රොයිලි
බොහොම ස්තූතියි යොහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
GAYA
බොහොම ස්තූතියි යොහාන් සහෝ
ජය වේවා~!
Wovo Social Network
patta machan
Sanjaya
Thanks Saho..... Sub akata bohoma Thuthi....
Awantha Rehan
All the best....
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DAmila
Thanks Bro......
Sasidu
Ela. Thnx for sub
mindika
Thanks !!!!!!!!!!!!!!!!
imesha
thanks
Maduranga
Snow queen 2.. 3 film walt sub danna macho.. elma
Dulanya Gunasinghe
Snow Queen 4 Mirrorlands eke sub eka one
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Snow Queen (2012) |හිම රැජින. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Snow-Queen-2012-.jpg)

ඔන්න අද මම 1ක..
උපසිරසට ස්තූතියි යොහාන් සහෝ...
ජය...