ආයුබෝවන් කට්ටියටම……… මම මේ වැඩේට අලුත් .හැමදාම වෙබ් සයිට් එකට ඇවිත් උපසිරසියක් බා ගෙන යන අතරෙ දවසක හිතුන උපසිරසියක් කරල බලන්න.චිත්‍රපට දෙක තුනකට බාගෙට සබ් හදන්න පටන් අරන් බාගෙට හදල නැවත්තුවා.මොකද මේ කී බෝඩ් එකට කොට කොට ඉන්න එකත් එපා වෙන වැඩක්.ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මම දැක්කා අපේ Snake Raj සහෝදරය…

ආයුබෝවන් කට්ටියටම………
මම මේ වැඩේට අලුත් .හැමදාම වෙබ් සයිට් එකට ඇවිත් උපසිරසියක් බා ගෙන යන අතරෙ දවසක හිතුන උපසිරසියක් කරල බලන්න.චිත්‍රපට දෙක තුනකට බාගෙට සබ් හදන්න පටන් අරන් බාගෙට හදල නැවත්තුවා.මොකද මේ කී බෝඩ් එකට කොට කොට ඉන්න එකත් එපා වෙන වැඩක්.ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මම දැක්කා අපේ Snake Raj සහෝදරයාගේ subtitle lesson එක. ඒක බැලුවට පස්සෙ හිතුනා කොහොම හරි මමත් සබක් කරනවමයි කියලා.ඉතින් කොහොම කොහොම හරි දගලල දගලල මේ Battle Bogs කියන මම ආසවෙන් බලපු ෆිලුමට සබක් හදා ගන්න පුලුවන් උනා.කොහොම හරි ඒ කාලෙම වැඩ ගොඩක් සෙට් උනු එකෙන් මේක ඉවර කර ගන්න හිතුවට වඩා කල් ගියා. මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි වැඩේ නිසා ගොඩක් අඩුපාඩු ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා.
ඉතින් මේ ෆිලුම ගැන කියනවා නම් මේක නිකුත් වෙලා තියෙන්නේ 2013 වසරේ අප්‍රේල් 6 වෙනිදා රූපවාහිනි චිත්‍රපටයක් විදියට.මේක අධක්ෂනය සිදු කරල තියෙන්නේ Alexander Yellen.මේක ලියවෙන්නේ Shane Van Dyke අතිනි. රන්ගනයෙන් දායකත්වය ලබා දෙනවා ප්‍රධාන චරිත ලෙස Craig Sheffer, Dennis Haysbert , Kate Vernon යන නලු නිලියන් විසින්. පැය 1 යි මිනිත්තු 28 ක් පුර දිවෙන මේ චිත්‍රපටය අයත් වෙන්නේ Action, Horror, Sci-Fi ගනයට.මේක IMDB වර්ගීකරණයට අනූව 3.5/10 වගේ අගයක් තමා අරන් තියෙන්නේ. එත් කතාව නම් ගොඩක් රසවත්.
කතාව ගැන ටිකක් කියනවා නම් ඩෝනා වෝර්හීස් කියන්නෙ වෘතියෙන් ජායාරූපශිල්පියෙක්. ඇය ඇයත් නොදැනම වෛරසයක් අරගෙන යනවා.ඒ වෛරසයෙන් කරන්නේ මිනිසෙක්ව මිනිස් වෘකයෙක් කරන එක.ඔයාල Teen Wolf,The Originals ඒම බලල තියෙනව නම් ඒ ගැන දන්නව ඇති. කොහොම හරි මේ වෛරසය ඇමරිකාව පුර පැතිරෙන එක නවත්තන්න හමුදා නිලධාරියෙක් හා ඩොක්ටර් කෙනෙක් උත්සාහ කරනවා.ඔවුන්ට තමන්ගෙ රාජකාරිය ඉටු කරන්න පුලුවන් වෙයිද?, නැත්නම් වෘකයො මුලු ලෝකෙම පැතිරේවිද? චිත්‍රපටය රසවිදින්න කියල ආරදනා කරන ගමන් මගේ අඩුපාඩු තියෙ නම් පහලින් අදහස් දක්වන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
ජය ශ්‍රී හැමෝටම.
Due to copyright issues, we do not provide any torrent links.
BattleDogs.720p.Bluray.Gua
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා අදාළ වේ.
3,210 downloadsDownload Battledogs-2013.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Dimuthu-Ramesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු රමේශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු රමේශ්
Subtitles
21 comments
Dilip Asiri
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sajith Dushyantha Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ..!
:::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::sandun
thanlx saho
'croczilla 2012' puluwannam mekatath sub demu.
Chami.S
Good Luck..
අසිත
elama saho puluwan nam aluth film walatath sab demau
jaya wewa!!!Dilan
Thank you saho....obata jaya wenna kiyala prarthana karanawa...supiri film ekak.
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
දිගටම සබ් දෙන්න.ජය වේවා!Soori
ස්තුතියි...! පළමු උපසිරැසියට සුබපැතුම්.
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Rajitha
Thanks machan......jayawewa......!
මිස්ටර් බ්‍රෝ
thx, bro...
sunimal
Aluth bro kenek... niyamai.... meka ba gena puluwan welawaka balanna.... sub ekata thanks.... me wage twath sab godak karanna wasanawa labewa....
SANDANUWAN
Thanks Bro ********
gihan
Nagarahavu film eke sinhal sub dennnakoo...
shasith sandaruwan
පළමු උපසිරැසියට සුභපැතුම් දිමුතු සහෝ...
දිගටම බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා, පුලු පුලුවන් වෙලාවට සබ් දෙමු නෙහ්. :P
මොනවා වුනත් දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Tharaka
පළමු උපසිරැසියට සුබපැතුම්.
සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilipasiri5
Ptta
Dilan
Superb mcn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

pttaiii