Watch Trailer

Bean (1997) | මිස්ටර් බීන් සහ සිතුවම. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, මෙච්චරකල් උපසිරසි ලබාදුන්නු සිනමාපට අතරින් වෙනස්ම ආරක සිනමාපටයක් වෙතයි මෙවර යොමුවුණේ. දැනටමත් සැහෙන දෙනෙක් මේක බලල ඇති ඉතින්. මේ සිනමාපටයට imdb 6.3ක අගයක් ලැබිල තියනවා, අපි හැමෝම හොඳට අදුනන මිස්ටර් බීන් තමයි මේකේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ. ඔහු එංගලන්ත රාජකීය කෞතුකාගාරයේ ආරක්ෂක නිලධාරියෙ…

Bean 1997

හරි එහෙමනම්, මෙච්චරකල් උපසිරසි ලබාදුන්නු සිනමාපට අතරින් වෙනස්ම ආරක සිනමාපටයක් වෙතයි මෙවර යොමුවුණේ. දැනටමත් සැහෙන දෙනෙක් මේක බලල ඇති ඉතින්. මේ සිනමාපටයට imdb 6.3ක අගයක් ලැබිල තියනවා, අපි හැමෝම හොඳට අදුනන මිස්ටර් බීන් තමයි මේකේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ. ඔහු එංගලන්ත රාජකීය කෞතුකාගාරයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරන කෙනෙක්. එම කෞතුකගාරේ අයට ඔහුව ඈත් කරලා තියාගන්න ඕන වෙනව. දන්නවනෙ ඉතින් බීන් කරන වැඩ ගැන, ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ, ඉතින් ඇමරිකාවේ කෞතුකාගාරෙකින් ඉල්ලිමක් කෙරෙනවා එංගලන්ත රාජකීය කෞතුකාගාරහි ඉන්න විද්වතෙක්ව ඇමරිකාවට එවන්න කියල. ඒ ප්‍රංශයෙ ඉඳන් ඇමරිකාවට රැගෙන එන විස්ලර්ගේ මෑණියන් යනුවෙන් හදුන්වන සිතුවමක් පිළිබඳ කතාවක් පැවැත්වීමට. එංගලන්තේ අයත් කරන්නේ ඉතින් කරදරකාර බීන්ව ඒ කර්තව්‍යට පිටත්කරන එක, එතනින් එහාට වෙන දේව කියන්න ඕන නැහැනේ ඉතින්.. තවත් උපසිරසකින් හමුවනතුරු ජය!

I want to express myself in a different way. I have a performing inclination

– Rowan Atkinson-

Bean (1997) on IMDb

 

 

650 MB කොපිය මෙතනින් බාගන්න

4c8c3d537f152156cbfba7440185efe5a3dbf57d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,262 downloadsDownload Mr.Bean_.1997.baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,262 downloadsDownload Subtitles31 KB

35 comments

  1. KP Muthukumarana

    Ela Film Ekak Thanks.....

    1. KP Muthukumarana

      Huray...!!!
      Ada Mn First.....
      :) :) :) :) :)

  2. Jack

    මේක බලුවා Tv එකේ යද්දි.
    ආයෙත් බලන්න ඕනේ.
    ස්තුතියි මචෝ සබ් එකට.

  3. ශිරාන්

    මල්ලි බලලා පටිට පතුරැ ගහපු ඒවා දෙන්නේ නැතිව අලුත් ඒවා ටිකක් දෙන්න කෝ මෙවා සබ් එක්ක ඔක්කොම රැපවාහිනි චැනල් වලත් ගියා ඒක නිසා බලපු නැති කෙනෙක් නැති තරම් සිරසේම 4,5 වාරයක් විතරම ගියා ඒකනිසා පරණ ඒවා වුනත් කමක් නැ පුලුවන් නම් ටිකක් අමුතු ජාතියේ ඒවා ටිකක් දෙන්න කෝ මෙි ටික කිවේ ඔයාගේ හිත රිදවන්න හිතාගෙන නෙමේ

    1. ශාන් විමුක්ති [විමා]

      මේ කමෙන්ට් එක දාන වෙලාවේදී ඩව්න්ලෝඩ් ගාන 50යි.
      මේක කලේ මම අපේ කලෙක්ෂන් එක වෙනුවෙන්.
      ඒකේ තියනවා Mr බීන් කියල කලෙක්ෂන් එකක් අන්න ඒක වෙනුවෙන්.
      හිත රිදවිමක්නම් නැහැ ඉතින්
      ස්තුතියි!

    2. උදක​

      පිස්සො කැ ගැහුවට මචන් සිරාවටම මේ ෆිල්ම් එක අපේ කලෙක්‍ෂන් එකට ගො‍ඩාක්‍ ‍ව‍ටි‍න‍වා.
      බොහොම ස්තුතියි උපසිරැසියට
      ජ‍ය‍ ‍වේ‍වා!!

  4. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි, ‍ශාන්‍ ‍අ‍යි‍යේ.
    ‍මො‍කෝ ‍ප‍ර‍න ‍එ‍ක‍ට ‍බැ‍හැ‍ලා ‍ති‍යෙන්‍‍නේ? :-D
    ‍ප‍ර‍න ‍උ‍නා‍ට ‍කි‍සි‍ම ‍අ‍වු‍ල ‍නෑ. ‍නො‍බ‍ල‍පු ‍අ‍ය ‍අ‍නන්‍‍ත‍වත්‍ ‍ඉන්‍‍න‍වා ‍නේ. ‍
    ඒ ‍අ‍ය‍ට ‍මේ‍ක ‍ගො‍ඩාක්‍ ‍ව‍ටි‍න‍වා.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍තු‍ති.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  5. nishan

    ela machoo

  6. අදිත ප්‍රවීන්

    පරණ උණාට පට්ට භාණ්ඩයක් විමා අයියා !
    බොහොම ස්තුතියි උපසිරැසියට !

  7. Shanu

    Elakiri ayye, kisima awlak na ayye kochchara parana unath, anika parana unath me wage fmz film ekak baiscope eke tbbe naththan eka loku adu paduwak wenna tbba.... Ayyata jayen jaya!!

  8. Chami.S

    Thanks...

  9. thisal

    thanx wima saho
    fatta athal film ekak

  10. Kulanjana Maduranga

    parana unata meka nm niyama filumak.subata thanks WIMA saho.digatama sub denn.jaya wewa............

  11. වරුණ රංගජිත් (වරූ)

    පට්ට්ම ෆිල්ම..
    බලලා තිය්..
    එලම තමා..
    ජයම වේවා...

  12. වරුණ රංගජිත් (වරූ)

    ආහ් ආයිත් ආසයි බලන්න්..
    බාමු බාමු කට්ටියම..

  13. sanj

    Thanx bro

  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි විමා සහෝ..
    බලලා තියෙනවා. නොබලපු අයට කියන්නෙ බලන්න කියලා තමයි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  15. සචිත් සුලක්ඛන

    බොහොම ස්තූතියි උපසිරසියට ජය වේවා නැවත හමුවෙමු!!! :D

  16. නලින්

    ස්තුතියි විමා!

    එළ කථාවක් නේ ගෙනත් තියෙන්නේ

    ජය වේවා!

  17. චන්දිම අමරසිංහ

    නියමයි සුපිරිය්.. ඔන්න බැවා.. ස්තුතියි..
    ඉදිරියටම යමු ..ජයෙව්වා..

  18. “චූටී මල්ලි”

    මන් මේක බලලා නැද්ද මන්දා බන්
    ඒකනිසා බලන්න ඔනි අනිවා
    එල විමෝ
    සබට තුති
    ඔබට ජය...........

  19. නුවන්ත දුලාන්

    නියමයි සහෝ....
    බොහොම තුති....!!!

  20. Gagan

    kochchara baluwath epa wenne nati film set ekak
    ela thanx

  21. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Chamindu

    මේ ෆිල්ම් එක අපේ කලෙක්‍ෂන් එකට ගො‍ඩාක්‍ ‍ව‍ටි‍න‍වා.
    බොහොම ස්තුතියි උපසිරැසියට
    ජ‍ය‍ ‍වේ‍වා!!

  23. SUBHA

    බොහොම ස්තුතියි. මම නම් මෙය මීට පෙර නරඹා නැහැ.

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. harsh

    දෙතුන් වතාවක් බලල තියෙනවා. ආයෙ බලන්නෙ ඒ නිසාමයි. ඒ තරමට කැමති ෆිල්ම් එකක්. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ..

  26. I.W.M.S Ilangakoon

    MEKA ELA KOMADY FILM EKA,,
    KALIN BALALA TIYENAWA,,,
    THANKZ SUB EKATA,,
    JAYA WEWA,,

  27. sherlock galle

    Thanks αβ

  28. Dulajhasaranga

    Bro meke sub eka nane denne..kaa laga hari tiyeenm denna.loku udawwk.

  29. HummerDanu

    thanks bro.johnny english strikes again sub please.

  30. මොළ කකුලුස්

    Thanks for your subtitles.නියමෙට කරල තියනව...

  31. Shaggy

    Thank you very much

  32. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට. ජය වේවා!