Watch Trailer

Shaolin Soccer (2001) | කුන්ෆු දන්නවනම් ෆුට්බෝල් මහදෙයක්ද? [සිංහල උපසිරසි සමඟ]

ආ යාළුවනේ කොහොමද? ඔන්න මම මගේ පළමු සබ් එක අරන් ආවා. මේක ටිකක් පරණ ෆිල්ම් එකක් වුණාට මේකෙ තියන කොමඩි වලට බඩ අල්ලන් හතරට පහට පැළෙනකම් හිනාවෙන්න පුළුවන්. මේකෙ imdb රේටින් 7.3/10 ලබාගත්ත නීයම ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මෙකෙ ඉන්න ප්‍රධාන නළුවා ඒ කියන්නෙ Stephen Chow. මෙකෙ ප්‍රධාන නිළිය තම…

Shaolin soccer 2001

ආ යාළුවනේ කොහොමද? ඔන්න මම මගේ පළමු සබ් එක අරන් ආවා. මේක ටිකක් පරණ ෆිල්ම් එකක් වුණාට මේකෙ තියන කොමඩි වලට බඩ අල්ලන් හතරට පහට පැළෙනකම් හිනාවෙන්න පුළුවන්. මේකෙ imdb රේටින් 7.3/10 ලබාගත්ත නීයම ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මෙකෙ ඉන්න ප්‍රධාන නළුවා ඒ කියන්නෙ Stephen Chow. මෙකෙ ප්‍රධාන නිළිය තමයි Wei Zhao. මේක Comedy, Sport, Action ගණයට වැටෙන ෆිල්ම් එකක්.

මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේක පටන්ගන්නෙ ගෝල්ඩන් ලෙග් කියලා කොල්ලෙක් පොඩි කාලෙ තරගයක් පාවා දීපු සීන් එකකින්. මේ නිසා ප්‍රෙක්ෂකයො එකතුවෙලා මෙයගෙ කකුල කඩනවා. මේ තරඟය පාවා දෙන්න කියලා සල්ලි දුන්න කොල්ලා ලොකු වෙලා ලොකු ෆුට්බෝල් ටීම් එකක පුහුණුකරුවෙක් වෙනවා. ගෝල්ඩන් ලෙග් මෙයාගෙන් ඉල්ලනවා ටීම් එක පුහුණුකරන්න දෙන්න කියලා. ඒත් මෙයා ඒක කරන්න බැහැයි කියලා කියනවා. ඒකට හරියන්නත් එක්ක ගෝල්ඩන් ලෙග් හෙණ අහිංසක ගේමක් ගහනවා. ඒ මොකක්ද කියලා දැන ගන්න ඔයාලා බාගෙනම බලන්නකො.

යාළුවනේ මගේ අහිංසක උත්සාහය වෙනුවෙන් තත්පර දෙක තුනක් වැය කරලා comment පාරක් දාගෙන යනවද? එහෙනම් මං ගිහින් එන්නම්. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු.

Shaolin Soccer (2001) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

7d503749f7bafc90811e63f5f364467612fcd7f3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,311 downloadsDownload Shaolin.Soccer.2001.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/TharushaN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ දිනුජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තරුෂ දිනුජය

Subtitles

4,311 downloadsDownload Subtitles35 KB

89 comments

  1. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    සාදරයෙන් පිලිගන්නව උපසිරසි කණ්ඩායම වෙත
    පලවෙනි වැඩේට සුබපැතුම්
    කලින් බලල තියනවා
    ආයේ අනිවා බලන්නම්කෝ :)

  2. Ashan ravihansa

    ela machan

    1. Ashan ravihansa

      oh shit eka venda bariunane......

  3. චන්දිම අමරසිංහ

    නියමයි ඔන්න බැවා සුභපැතුම්..
    දිගටම කරෙගන යමු..
    පළෙවනි වැෙඩ්ට සුභපැතුම්...

  4. Gayan V.&.M.C

    parana wunath menna wadagath film ekak.

  5. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. amila

    Thanx Saho

  7. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks THARUSHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  8. KP Muthukumarana

    Bro Koheda Inne...???
    Inna Thenakata Awilla Wadinna Ona Me Karapu Help Ekata......
    Me Film Eka Awurudu Gaanak Thisse Hoyanawa.....
    Thank You Very Much Bro......
    :) :) :) :) :)

  9. pasindu

    ela machan thanks sub 1ta digatama sub denna onna ehenam damma comment 1 hode :p

  10. sujith lasantha

    ela film ekak

  11. sumith

    thanks

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. kumar DOHA

    ජය වේවා ... පෙරටම යන්න bro ...

  14. chang

    sthUthiyi oyaata
    dhigatama sub denna
    jayawewa..

  15. saji

    thanx bro..mara asawakin idapu film ekak thanxxxxxxxxxxxxxxxxxxxxxxx

  16. Hasitha

    Thanks Saho

  17. Thanu

    Thanku saho

  18. oshan

    patta saho denakam balagena hitiya akak

  19. sami

    Thanx machn ....... :D

  20. lakindu

    elz...

  21. w a thilak

    බාගතිමි.කුඩා දරුවනට කදිමයි

  22. sachira

    Baluwa thama ekata moko, sabata thuthi :)

  23. තිසර නියෝ (තිසර බුද්ධික)

    Itn එකේ යද්දි බැලුවා. එ්ත් itn එකේ නිසා නොබැලුවා වගේ තමා. ඇයි ඉතින් උන් බාගෙට බාගයක් කපනවනේ ඇඩ් දාන්න ඔීනිවට. ස්තූතියි සහෝ. මෙන්න බානවා.

  24. Darshana

    Thanks!!

  25. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තරුෂ සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  26. Tharindu

    Thanx saho lot... Digatama sub demu machan

  27. නලින්

    ස්තුතියි තරුෂ සහෝ!

    ජය වේවා!

  28. “චූටී මල්ලි”

    මේකනම් මන් කීපවතාවක්ම බලපු එකක්
    පට්ට
    සබට තුති
    ඔබට ජය...........

  29. jp kasun

    thank brow.. digatama karanna,suba

  30. KASUN

    superb macho... i wish you

  31. jp kasun

    puluvan nm hirthikge parana movie ekak tyenava, "aap muje achche lagane lage" kiayala. ekata sub denna try ekak denna

  32. Ruwan

    1st ekata suba patum..... issarahata yamu

  33. නුවන්ත දුලාන්

    නියමයි සහෝ....
    බොහොම තුති....
    බයිස්කෝප් නිවහනට සාදරයෙන් පිලිගන්නවා...
    දිගටම සබ් දෙන්න ලැබේවා....
    ඔබට ජය....!!!!

  34. MSK

    Keep it up bro....

  35. udayanga dinesha

    ඉදිරියටම යමු…! ජයවේවා……

  36. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    සාදරයෙන් පිලිගන්නව උපසිරසි කණ්ඩායමට
    ෆීලුම තියන නිසා ඔන්න උපසිරැසිය ගත්තා. :D

  37. indika

    thnq :)

  38. thilina

    thank u machan,mama me film 1 goda kalekata kalin balala thibuna(podi kale :P)
    sehenna hewwath hoya ganna beri una,thank u so much

  39. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    තෑන්ක්ස් වේවා...
    ජය

  40. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  41. රොයිලි

    බොහොම ස්තූතියි තරූෂ සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. thisal

      ice age ko dahanko ikmanata

  42. ධනු

    ඉතින් ඔය හොදට ලැබිලා තියෙන්නේ කොමෙන්ටු ගොඩක්...
    සාදරයෙන් පිලිගන්නවා!
    පට්ට වැඩක්
    එල.....
    තව දෙමු....

  43. Nuraj

    niyama film ekak

  44. yash

    නියමයි සහෝ….
    බොහොම තුති….

  45. Kevin Fernando

    Thanx

  46. Kevin Fernando

    Thawa ekak meka aththatama hoda movie ekak

  47. Kevin Fernando

    ස්තූතියි සබ් එකට.

  48. Kevin Fernando

    මේ සිංහලෙනුත් දාලා english වලිනුත් දානවා.මට ටිකක් පිස්සු වගේ දැන්.

  49. සහන් චමීර

    සබ් එකට බොහොම ස්තූතියි.
    ඔයා අද ගිහින් බලන්න කිව්ව නිසා ඔන්න මන් ඇවිත් කමෙන්ට් පාරකුත් දැම්මා.

  50. තරුෂ දිනුජය

    කමෙන්ට් 50ක් දමා මට සහයෝගය දැක්වූ සියලු සහෝලට මාගේ හදපිරි ස්තූතිය.

Load more comments