ක කාලෙක නිහැඬියාවකට පස්සේ ඔන්න මම ආයෙත් ඔයාලට චිත්‍රපටයක් අරගෙන ආවා .මේකත් හොයලා දුන්නේ සමීර අයියම තමයි . වෙනස් කතාවක් නිසා භාරගත්තා .ඒ වගේම තමයි Entertainment චිත්‍රපටයට උපසිරැසි යොදන්න මාව සම්බන්ධ කරගත්ත රවිඳු නිපුන් සහෝදරයවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන . මේක නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝබර් 2 වෙනිදා…

ක කාලෙක නිහැඬියාවකට පස්සේ ඔන්න මම ආයෙත් ඔයාලට චිත්‍රපටයක් අරගෙන ආවා .මේකත් හොයලා දුන්නේ සමීර අයියම තමයි . වෙනස් කතාවක් නිසා භාරගත්තා .ඒ වගේම තමයි Entertainment චිත්‍රපටයට උපසිරැසි යොදන්න මාව සම්බන්ධ කරගත්ත රවිඳු නිපුන් සහෝදරයවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන .
මේක නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝබර් 2 වෙනිදා . Action , Crime , Thriller විදියට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ . අධ්‍යක්ෂණය සහ තිරරචනය දෙකම Nacho Vigalondo ගේ .ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙන්නේ Sasha Grey, Elijah Wood, Neil Maskell යනාදී අයයි .Elijah Wood නම් හුරුපුරුදු ඇති . Lord of the Ring චිත්‍රපට මාලාව තුළ ප්‍රධාන චරිතයක් වුණ ෆ්රෝඩෝට පණපෙවුවේ මෙයා තමයි .IMDb අගය 5.9 ක් ලෙසයි දැක්වෙන්නේ . ඊට වඩා දුන්නත් වරදක් නෑ කියලයි මම නම් හිතන්නේ .
මේ චිත්‍රපටය බලනකොට ඔයාලට දැනෙන්නේ ඔයා පරිගණකයක් ඉස්සරහා ඉන්නවා වගෙයි . මේ චිත්‍රපටයේ සෑම දර්ශනයක්ම වගේ පරිගණකයකින් නැත්නම් කැමරාවකින් දකින්න ලැබෙන දෙයක් විදියටයි පෙන්වන්නේ . ඒ වුණත් ප්‍රේක්ෂකයන්ට අපහසුවක් නැතිව රසවිඳින්න පුලුවන් විදියට සංස්කරණ කටයුතු සාර්ථකව කරලා තියනවා .ඒ වෙනුවෙන් සම්මානයකුත් ලැබිලා තියනවා .
නික් චේම්බර්ස් කියන්නේ වෙබ් අඩවියක් පවත්වාගෙන යන තරුණයෙක් . මේ නික් අන්තර්ජාලයේ බ්ලොග්කරුවන්ගේ තරඟයකින් ජයග්‍රහණය කරලා එයාගේ ප්‍රියතම නිළිය එක්ක රාත්‍රී භෝජනයක් ලබා ගැනීමට අවස්ථාව උදාකරගන්නවා .මෙයා නිළියට කොච්චර කැමතියිද කිවුවොත් මෙයාගේ වෙබ් අඩවියත් තියෙන්නේ ජිල් ගොඩාර්ඩ් කියන මේ නිළිය ගැනමයි . ඉතින් මෙයා හොඳට සූදානම් වෙලා හෝටලයට වෙලා මේ රාත්‍රී භෝජනය වෙනුවෙන් බලාගෙන ඉන්නකොට මෙයාට කෝඩ් කියලා කෙනෙක්ගෙන් ඇමතුමක් එනවා තරඟය අවලංගු කළා කියලා .ඒ නිසා කනස්සල්ලෙන් ඉන්න නික්ව රවට්ටගෙන මේ කෝඩ් කියන පුද්ගලයා නික් ලවා ජිල්ගේ පෞද්ගලික හමුවීමක් රහසින් පටිගත කරවනවා .මේ වැඩේ අහුවෙලා ජිල්ගේ නියෝජිතයා නික් ඉන්න කාමරයට ආවම කෝඩ්ට හැකිවෙනවා නික් ලවා අර පුද්ගලයට පහර දෙන්න ( ඒකත් පටිගත වෙනවා ) . ඊට පස්සේ මේ විඩියෝ එක පෙන්නලා කෝඩ් , නික් ලවා තමන්ට ඕන දේ කරවනවා . කෝඩ් ජිල්ට අනතුරක් කරන්න හදපු ලොකු සැලසුමකට අසරණ නික් අහුවෙනවා . ඒ වගේම තමයි කියන්න ඕන මේ ඔක්කොම දේවල් කෝඩ් කරන්නේ පරිගණකයක් හරහායි . තාක්ෂණය අධික ලෙස දියුණු වුණාම කරන්න බැරි දෙයක් නෑනේ . ඉතින් අවසානයේදී ජිල්ටයි නික්ටයි කෝඩ්ටයි අත්වෙන ඉරණම මොකක්ද ? කවුද රැවටෙන්නේ ? කවුද රවටන්නේ ? කියන එක ඔයාලම බලන්න . චිත්‍රපටයේ තැනක මෙන්න මෙහෙම කියවෙනවා .
“ඔයාලට හැමවෙලේම අවසානය තෙක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා .
එතකොට අවසානයේදී හැමදේම අවබෝධ වෙයි .”
එහෙනම් මම ආයෙත් ඉක්මනට උපසිරැසියක් ගේන බලාපොරොත්තුවෙන් සමුගන්නවා . හැමෝටම සුභ දවසක් !
705 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
08959E9EBB275F1251674E7DA3D0FDC6A89EC6CB1.3 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
2272D0772E08AB75D5B18B698BC74B9A5D6D4BA7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,469 downloadsDownload Open-Windows-2014.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
30 comments
ලක්ෂාන් නිලංක
BK
Perfect! Thx.
thisal
BR eka awama bamu thanx ;)
Kulanjana Maduranga
niyamai.......subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa...................
Jack
පට්ටයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයවේවා.Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සුපිරි ෆිලුමක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!MaIna
Sasha Grey inna hinda aniwa balanna one :) :D :P
sachira
ela ela
ඉසු ඩිපි (Isu DP)
නියමයි අදිත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි අදිත සහෝ
මැක්සා කථාවක් වගේ !
ජය වේවා!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
නියමයි සුපිරිය්.. ඔන්න බැවා.. ස්තුතියි..
ඉදිරියටම යමු ..ජයෙව්වා..“චූටී මල්ලි”
එල අදිත මල්ලි
සබට තුති
ඔබට ජය...........Chami
Thank you very much....
ANJANA
thanks...
prasa
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……Naween
උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය...!
indika
thnq :)
හඳයා
එල අරන් බලන්නම්
වරුණ රංගජිත් (වරූ)
නියමයි අදිත සහෝ..
නියමයි
තෑන්ක්ස්..
සබට
ජයDe Zee!!!
ela , Thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රවිඳු නිපුන්
ෆිල්ම් එක නම් සුපිරියි වගේ
නියමයි කොල්ලෝ!
බොහොම ස්තූතියි සබ් කට!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sach
සබට තුති සහෝ !!!!!!!
Tharindu Dhananjaya
Thanks a lot for subtitles......
charaka milan wickramasinghe
සෂා ග්රෙ ඉන්න නිසා පට්ට ගති.අදනෙ දන්නෙ ඒකි මෙහෙම ඒවාගෙත් රඟනවා කියල.
උපසිරැසියට ස්තුතියි. වාාාාව්dasun
meke niliya kalin porn star kenek.
Dewadithya
Thanks for sub!
Advertisement

ela ela aditha male..sabata bohoma thuthi...jaya wewa...!