Watch Trailer

Beast of Burden (2018) Sinhala Subtitles | මිනිත්තු 60ක්, ජිවිත දෙකක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊයේ ආව ක්‍රියාදාම චිත්‍රපටයක් ඔබ වෙත අරගෙන එන්න තමයි මේ සුදානම. මේ කතාව ගෙතිලා තියෙන්නේ කලින් ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් හැටියට සේවය කල ෂෝන් නම් තරුණයෙක් වටා. හමුදා සේවයෙන් පසුව මෙයා සාම සාධක හමුදාවේ සේවය කරලා තියනවා ප්‍රවාහන අංශයේ. මෙයා විවාහකයෙක්. ෂෝන්ට ප්‍රශ්න ආරම්භ වෙන්න…

ඔන්න එහෙනම් ඊයේ ආව ක්‍රියාදාම චිත්‍රපටයක් ඔබ වෙත අරගෙන එන්න තමයි මේ සුදානම. මේ කතාව ගෙතිලා තියෙන්නේ කලින් ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් හැටියට සේවය කල ෂෝන් නම් තරුණයෙක් වටා. හමුදා සේවයෙන් පසුව මෙයා සාම සාධක හමුදාවේ සේවය කරලා තියනවා ප්‍රවාහන අංශයේ. මෙයා විවාහකයෙක්. ෂෝන්ට ප්‍රශ්න ආරම්භ වෙන්නේ එතනින්, ජෙන් එක්වරම රෝගාතුර වෙනවා මේ දෙන්නගේ අනාගතයට අවිනිශ්චිත භාවයක් අරගෙන එන ගමන්.

කොහොම නමුත් දැන් ෂෝන් මෙක්සිකෝවේ සිට මත් ද්‍රව්‍ය ඇමරිකාවට හොර රහසේ ගෙන එන එක තාමයි කරන්නේ. තමුන් විකුණන්නට එහෙම නෙමෙයි මෙයා කාර්ටෙල් එකක් වෙනුවෙන් තමයි ඉතින් වැඩ කරන්නේ, කොහොම නමුත් DEA වෙනුවෙනුත් මේ කතාව ඇතුලේ ෂෝන් වැඩ කරනවා. මේ තීරණාත්මක දවසේ ඔහුට සිද්ධ වෙනවා පැයක් වගේ කාලයක් ඇතුලත කිලෝ 50 වගේ වෙන මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් හා තවත් වටිනා යමක් ඇමරිකාව වෙත ගෙන එන්නට. ඒ තම තමයි ෂෝන් හා ජෙන් ගේ අනාතය වගේම ඔවුන්ගේ නිදහස් ජීවිතයත් රැදිලා තියෙන්නේ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jesper Ganslandt පිටපත Adam Hoelzel ගෙන්. තිරයේ දකින මුහුණු වෙන්නේ අපි හැමෝම දාන්නා Daniel Radcliffe වගේම Grace Gummer, Pablo Schreiber, Robert Wisdom වගේ පිරිසක්. ලොකු IMDB අගයක් නම් නැහැ මේ කතාවට 4.7 ක් වගේ අගයක් තමයි ලැබිලා තියෙන්නේ. Action, Crime, Drama යන කාණ්ඩ නියෝජනය කරනා මේ කතාව එහෙනම් දැන් ඔබට භාරයි, බලන්න මේ ගුවන් නැවියා තමුන්ගේ ජීවිතය කෙසේ නම් ගලවා ගනීවිද කියල…. නැවතත් උපසිරසක් සමඟ හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD හා WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

29 comments

  1. Laky

    Bohoma sthuthi sahoo sub ekata !!
    Puluwannam me tikatath sub denna
    "Guardians of the Tomb"
    "Wunderland"
    "2048: Nowhere to Run"
    "2036: Nexus Dawn"

  2. losaka

    Thank u bro

  3. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata.....

  4. Kawi Jayasinghe

    Ammooo kaalekin sahoo.tnx aaa

  5. DhanushkaAASL

    Thanks sub akata

  6. Samanbase

    Daddys Home 2 eke sub eka denawadooo

  7. gihan perera

    Thanks bro sub ekata...god bless you...digatama sub danne..well done..

  8. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .

  9. himaruwan

    ඔයා දුන්නොත් හොඳම එකක් තමයි..සබට ස්තුතියි සහෝ....දිගටම සබ් දෙන්න...

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. Madura J Kawshalya

    උපසිරැසියට අම්බානකට තුති සහෝ .!! ජයවේවා ..

  12. AsithaDilruwan

    elama saho thanks

  13. දිලා

    Thanks සහෝ සබ් එකට.......

  14. Haritha245

    THANK YOU

  15. chinthaka_priyadrshana

    Thanks Bro.....

  16. Sanath Perera

    thanks machan sub ekata...
    kalekata passe sub ekak aran awe ne...
    ela ela

  17. Chammika1990

    Thanks sub ekata

  18. Panther

    Niyama wadak saho thanz sub akta

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Hiranhiru

    ගොඩක් ස්තුතියි සබ් එකට.
    බයිස්කෝප් එකෙන් ඇනිමේෂන් වලට සබ් දෙනවා අඩු කරලද මන්දා.. වැත්තම් වෙනදා බලන්නෙ ඇනිමේෂන් විතරයි..
    ඒත් මේ පිලුමත් මරු වගෙයි..
    ජයවේවා...!

  23. malith

    Ela ela

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

  25. aks

    thanks...

  26. Hesh

    තෑන්ක්ස් සබ් එකට.
    ෆිල්ම් එක නම් අජූතයි. හැරී පොටර් ඉන්න නිසා බලන්න ගත්තට ජරාවක්.

  27. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  28. biscope_tharindu

    ubala me karana wade godak watinawa mcn thank you

  29. Manoj sampath

    Thanks sub ekata jaya wewa...!!!