Watch Trailer

Hostile Border (2015) AKA Pocha: Manifest Destiny Sinhala Subtitles | තමන්ගෙ සිහිනය කරා පිවිසීම… [සිංහල උපසිරැසි සමඟ]

ක්ලව්ඩියා කියන්නෙ තරුණ කෙල්ලෙක්.ඇය ජීවිත වෙන්නෙ තමන්ගෙ අම්මත් එක්ක.ක්ලව්ඩියගෙ තාත්තා වෙන ඇන්ඩෘ ඉන්නෙ මෙක්සිකෝ.මැයගෙ අම්ම වෙන කෙනෙක්ව කසාද බැදගෙන U.S වල පදිංචියට යනවා.ඒවගේම තමයි මැයගෙ අම්ම නීතී විරෝධි වැඩ කරල තමයි ජීවත් වෙන්නෙ.ඉතින් ක්ලව්ඩියාත් මැයගෙ මේ වැඩ වලට උදව් කරනවා.නීති විරෝධී වැඩක් කිව්වෙ ක්…

ක්ලව්ඩියා කියන්නෙ තරුණ කෙල්ලෙක්.ඇය ජීවිත වෙන්නෙ තමන්ගෙ අම්මත් එක්ක.ක්ලව්ඩියගෙ තාත්තා වෙන ඇන්ඩෘ ඉන්නෙ මෙක්සිකෝ.මැයගෙ අම්ම වෙන කෙනෙක්ව කසාද බැදගෙන U.S වල පදිංචියට යනවා.ඒවගේම තමයි මැයගෙ අම්ම නීතී විරෝධි වැඩ කරල තමයි ජීවත් වෙන්නෙ.ඉතින් ක්ලව්ඩියාත් මැයගෙ මේ වැඩ වලට උදව් කරනවා.නීති විරෝධී වැඩක් කිව්වෙ ක්‍රෙඩිට් කාඩ් වංචාවක්.කොහොමහරි දවසක් බිස්නස් එක කරගෙන යන වෙලාවේ FBI එකට මාට්ටු වෙනවා.ඉතින් මැය තරුණ කෙල්ලෙක් නිසා නීතිය මගින් ඇයට විකල්පයන් දෙකක් ලබාදෙනවා.ඒ නම් ඇයව පරිවාස කාලයට යෑවීම නැත්තම් අවුරුදු ගාණක් හිරේ ළගින්න වෙන එකයි.ඉතින් මැය පරිවාස කාලයෙ සිට නැවත මව් රට වන මෙක්සිකෝ වෙත යනව.නමුත් ඇයගෙ තාත්තා එයට අකමැත්තක් දක්වනවා.ඔහු තමන්ගෙ අම්මගෙ කීමටම ඇයට එහි නවතින්න ඉඩ දෙනව.ඉතින් ඔය අතරෙ තමයි ඇයට අටුරෝව සෙට් වෙන්නෙ.මොහු ඇන්ඩෘ සමග වැඩ කරත් නීති විරෝධය වැඩ කරන රිකී හටයි වැඩ කරන්නෙ.ඉතින් දවසක් අටුරෝ රිකීට ද්‍රෝහි වීම හේතුවෙන් ඔහුව මරල දානවා.මෙම අවස්ථාවේදී ක්ලව්ඩියාත් සිටින්නෙ ඔහු ළගයි.ඉතින් අටුරෝ ඇයට කියනව ඔහු වෙනුවෙන් වැඩ කරොත් තමන්ගෙ ජීවිතය බේරගන්න හැකි වේවි කියා.ඉතින් ඇය ඔහුට වැඩ කරනවා.පස්සෙ ඇය නැවතත් US වෙත යෑමට මෙයින් පොටක් පෑදෙනවා.ඉතින් අපි බලමුකො ඇයගෙ ඒ සිහිනය ඉෂ්ඨ කරගැනීමට හැකි වේවිද කියල…..

2015 වර්ෂයේ ජූනි 14 වන දින තිරගත වෙච්ච මෙම චිත්‍රපටය හට IMDb අගය 5.3 වගේම Rotten Tomatoes හෙවත් කුණු තක්කාලි අගය 80% ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා.ඒවගේම තමයි මෙය අයිති වෙන්නෙ Drama කාණ්ඩයටයි.ඒවගේම තමයි මෙයට Los Angeles Film Festival (2015) සහ Urbanworld Film Festival (2015) හීදී සම්මාන තුනක් ලබාගැනීමට සමත් වෙච්ච චිත්‍රපටයක්.ඉතින් මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Veronica Sixtos | Julio Cesar Cedillo | Roberto Urbina | Jorge A. Jimenez | Sandra Santiago යන නළුකැලයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.

1,862 downloadsDownload Hostile-Border-2015.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

1,862 downloadsDownload Subtitles20 KB

11 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Udara Damith Dissanayaka

    ............................බොහොම ස්තුතියි .............

  4. Suranjan

    Thanks machan.......jayawewa......!

  5. AsithaDilruwan

    elama saho thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  8. malith

    Ela ela

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  10. madhusankha

    Thanks bro..

  11. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!