ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම.. ඔන්න අදත් මම අඩවියට ගොඩවෙන්නේ තවත් අපූරු සලරුවක් අරගෙන. මේක ටිකක් කොමඩි පැත්තට බර එකක්. IMDB අගය 5.4ක අගයක් අරගෙන තියෙනවා මේ චිත්‍රපටිය. මීට දවස් දෙක තුනකට කලින් මේකේ හොඳ පිටපතක් නිකුත් උනාම අපේ සමීර අයියා තමයි මට දැනුම් දුන්නේ මේක කරමුද කියලා. ඉතින් වැඩේ භාරගත්තත් ඉක්මනට…

ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම.. ඔන්න අදත් මම අඩවියට ගොඩවෙන්නේ තවත් අපූරු සලරුවක් අරගෙන. මේක ටිකක් කොමඩි පැත්තට බර එකක්. IMDB අගය 5.4ක අගයක් අරගෙන තියෙනවා මේ චිත්‍රපටිය. මීට දවස් දෙක තුනකට කලින් මේකේ හොඳ පිටපතක් නිකුත් උනාම අපේ සමීර අයියා තමයි මට දැනුම් දුන්නේ මේක කරමුද කියලා. ඉතින් වැඩේ භාරගත්තත් ඉක්මනට නම් කරලා දෙන්න බැරි උණා.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Subhash Kapoor සහ Ishita Dave විසින්. චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය Arshad Warsi, Amit Sadh සහ Aditi Rao Hydari විසින්. මේකේ සංගීත අධ්‍යක්ෂණය Amit Trivedi විසින් සිදු කර තිබෙනවා. ආ මේකට ඇවිත් තිබුණ ඉංග්‍රීසි උපසිරසියේ සිංදු වලට සබ් තිබ්බේ නෑ. නමුත් මේකේ අරිජිත් සිං ගායනා කරන Sooiyan ගීතය හළලා යන්න බැරි නිසා අතින් ටයිම් ලයින් හදලා ඒකට උපසිරැසි ගැන්වුවා.
ගුඩ්ඩු සහ රංගීලා කියන්නේ නෑදෑ සහෝදරවරු දෙන්නෙක්. දෙන්නත් එක්ක එකතු වෙලා හොරකම් කරන එක තමයි කරන්නේ. මේ දෙන්නා තමන්ගේ රස්සාව කරන්නේ පළාතේ ඉස්පෙක්ටර්ටත් ගාන දෙනගමන්. නමුත් හදිසියේම මෙයාලගේ පළාතේ ඉස්පෙක්ටර් මාරු කරනවා. එයා මෙයාලටත් වඩා ලෝකෝත්තරයෙක්. මෙයාලගේ හැම හොරකම් නඩුවක්ම වහන්න ඉස්පෙක්ටර් ලක්ෂ දහයක් ඉල්ලනවා.
ඒත් මෙයාලා ගාව එච්චර සල්ලියක් නෑ. නමුත් බේරිලා ඉන්නත් බෑ. ඔය අතරතුර මේ දෙන්නට බංගාලි කියලා කෙනෙක් හම්බවෙනවා. එයා ගාව වැඩක් තියෙනවා ලක්ෂ දහයක් හම්බවෙන. මේ දෙන්නා ඒක බාරගන්නවා. ඊට පස්සේ මොනා වෙනවද කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා හැමෝගෙන්ම ආරාධනා කර සිටිනවා.
ඉතින් වෙනදා වගේම යන්න කලින් බයිස්කෝප් සෙට් එකේ හැමෝමවත් එන යන ඔබ සැමවත්, ආදරයෙන් මතක් කරන ගමන් යන ගමන් මොනවහරි කොටාගෙන ගියාට මගේ කිසි තරහක් නෑ කියලත් කියන ගමන් බයිස්කෝප් වාසි සියලුම දෙනාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා.. ඔබට ජය..!!
706 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
DC2EBACEF40125BDCDEDAF71E25CB3303F61C1671.2 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
F0F6D2B9E5280E9AFD4A1DB466823794A6CD0E08 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,527 downloadsDownload Guddu-Rangeela-2015-BAISCOPELK.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
22 comments
Jack
chanaka hasitha naveendra
elaz
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
නලින් පෙරේරා
එළස්ස් තාරක
ජය වේවා!
asiri
maxxa machan
සමීර චතුරංග
කවුද කියන්නේ පරක්කුයි කියලා... හේ හේ.. එල වැඩක්..
R.D
Thanks Bro,thawa me wage patta film gemu.......Me comment box eka kalin ekata wada hodai wage
ishara
thank u kollo sub ekata..........
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Kulanjana Maduranga
niayamai…filuma nm pattai wge...onna banawa....thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
aki
patta........
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
prasadrandunu
Ela Sahoo... Thank u soo Much...! Wedi wediyen lebewa..!
Ashan Vimukthi
සබට බොහොම තුති මචෝ
මෙන්න ගන්නවා :)tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
devin
manjhi the mountain man මෙ හින්දි ෆිල්ම් එකේ සබ් දෙන්නකො බ්‍රෝ …. උපසිරැසියට තුති…
dilshan
thankz
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචං...
ඔන්න අදයි කාලෙකින් සයිට් එක පැත්තේ හරියට ආවේ..
කතාව ලස්සනයි වගේ නේ..
කොහොමත් අර්ශඩ් වර්සි ඉන්න ෆිල්ම් වල කොමඩි මැක්සා..
මෙන්න ගත්තා හොදේ..
ජයවේවා!!Dilshan Kainga
thanks tharaka... balannai hadanne.
mindika
Thanks!!!!!!!!!!!!
madusha
Elama ah
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ටයි මචන්....
මේකට සබ් දෙනකම්මයි උන්නේ.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.
[ මේ කමෙන්ට් බොක්ස් එක ආයේ දාපු එක හොදයි. ]