Watch Trailer

Beasts of No Nation (2015) with Sinhala Subtitles| මෘගයෙක් වූ පුංචි දරුවා. [සිංහල උපසිරසි සමඟ]

තවත් ෆිල්ම් එකක් අරං එනව එහෙනම්. ලස්සන ෆිල්ම් එකක් කියල බය නැතුව කියනව. IMDB අගය දැනට 8.0ක් අරං තියනව. මේකෙ අන්තිම ලයින් 150 ගහන්න දවසක් ගියා. පොඩි වැඩ වගයක් සෙට් වුණ නිසා. කතාවට මේ වෙද්දී සම්මාන සඳහා නාම යෝජනා 3ක් ලැබිල තියෙනව වගේම දැනට දෙකක් දිනල තියනව. Abraham Attah තමයි අගු විදිහට ප්‍රධාන චරිතය…

තවත් ෆිල්ම් එකක් අරං එනව එහෙනම්. ලස්සන ෆිල්ම් එකක් කියල බය නැතුව කියනව. IMDB අගය දැනට 8.0ක් අරං තියනව. මේකෙ අන්තිම ලයින් 150 ගහන්න දවසක් ගියා. පොඩි වැඩ වගයක් සෙට් වුණ නිසා. කතාවට මේ වෙද්දී සම්මාන සඳහා නාම යෝජනා 3ක් ලැබිල තියෙනව වගේම දැනට දෙකක් දිනල තියනව. Abraham Attah තමයි අගු විදිහට ප්‍රධාන චරිතය කරන්නෙ. UZodinma Iweala පොත පදනම් කරගෙන තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරල තියෙන්නෙ. එහෙනම් මම කථාව ගැන ටිකක් කියන්නම්.
කථාව පටන්ගන්නෙ මෙහෙමයි. අගු කියන පුංචි ළමය ඉන්න ප්‍රදේශයට යුද්ධයක් එනව. ඒ නිසා ඒ ප්‍රදේශයේ ළමයිට ඉස්කෝල එහෙම මොකුත් නෑ. යුද්ධ කරන්න PLF, NDF සහ සාමාන්‍ය රජයේ හමුදාව කියන කණ්ඩායම් තුනම ඉන්නව.මේ අගු ළමය ඉන්න ප්‍රදේශයට දැනට ආරක්‍ෂිත කලාපයක් විදිහට තිබ්බට එකපාරටම එහෙට යුද්ධය එනව. අගු ඇරෙන්න එයාගෙ පවුලෙ තාත්ත අයිය මැරෙනව. අම්ම වෙනත් නගරෙකට යනව නංගි එක්ක. අගු තනි වෙලා වදුලකට පැනගන්නව. මෙතනින් තමයි මේ ළමයගෙ ජීවිතේ කටුක කොටස් පටන්ගන්නෙ. එහෙම වෙන්නෙ මෙයාව NDF එකට අහු වෙන නිසා. මෙහෙදී මේ අගුට මොනවද මුහුණ දෙන්න වෙන කටුක අත්දැකීම්? ඇත්තටම කථාව බලද්දි ගොඩක් සංවේදී වෙනව. ඉතිං අන්තිමට වෙන්නෙ මොනවද කියල ඔයාලම බලන්න. තවත් ෆිල්ම් එකකින් සෙට් වෙමු. ජය!!!

 

Beasts of No Nation (2015) Trailer


Beasts of No Nation (2015) IMDB

Beasts_of_No_Nation_(film)_Wikipedia_Page

 

 

1001 MB (720p-HDRip) කොපිය මෙතනින් බාගන්න

49734577BB0F3C8F25B4830FC8448A04AE9F585E

1.43 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න

BF2017C3A72C4375A4E4710DEE8A95AE6A139CA0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,703 downloadsDownload Beasts.of_.No_.Nation.2015.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

6,703 downloadsDownload Subtitles315 B

32 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. ishan madusanka

    thanks.

  3. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. bobby

    Thank you very much friend.

  5. නලින්

    ස්තුතියි අචින්ත සහෝ! සුපිරි ෆිලුමක් වගේ.

    ජය වේවා!

  6. තිසල්

    ස්තුතියි අචින්ත සහෝ!

  7. කැලුම්

    මේ බානවෝ..... ස්තුති..... තෙරැවන් සරණයි

  8. Gihan

    hoda ekak wage...
    sub walata pin

  9. Era

    jaya sriiiiiiiiiiiiiiii

  10. Asela

    Good work.thank you.

  11. rajitha

    Thank you machan.......jayawewa.......!

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  13. dedunu

    Thank you bro…….jayawewa…….!

  14. priyankara

    thankz macho thankzzzzzzz

  15. Jack

    නියමයි මචෝ.
    සුපිරි ෆිලුමක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  16. me

    Thanks

  17. ඤාව් පැටියා

    Suppa mchan.. Ehenm down damma... Thanx sub ekata... Digatama karagena yamu...

  18. Dimuthu

    Thank you!

  19. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. kavish

    ELA bn tnx

  21. Aditha Praween

    බොහොම ස්තුතියි සහෝ සබට !

  22. ViR

    watina kiyana yamak laba dunnata bohoma sthuthiy

  23. hasithaprasad

    sub eketa bohoma stuti.obalata jayawewa

  24. Amila gihan

    patta machan

  25. tharindu

    එල එල බාමි.තැන්කු

  26. bela

    thanks machooo keep it up..

    Baiscop oyala na supiri......

  27. PILW

    download doesn't work bro

  28. muditha gayan

    Thankzzzzzzzz

  29. madhusankha

    Thanks bro.....

  30. Tharindu07

    Thanks Machooo....!!!!

  31. Dewadithya

    Thanks for sub!