Watch Trailer

Mississippi Grind (2015) with Sinhala Subtitle| වාසනාවේ හිමිකරුවා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම..අද මම 2015 ඒ කියන්නේ ලගදි ආපු අලුත්ම film එකක් අරන් ආවා,ටිකක් සූදුවට බර අය වෙනුවෙන්ම. මේක comedy වලින් පිරිච්ච drama film එකක්. මිනිත්තු 108ක් පුරා ආතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්.. ඒ වගේම මේකට IMDb එකේ 6.5ක rating එකක් තියෙනවා. කතාව ගැනත් චුට්ටක් කියන්නම්කො..මේක ගෙතෙන්නෙ ලොකූ සල්…

Mississippi Grind (2015)

කොහොමද හැමෝටම..අද මම 2015 ඒ කියන්නේ ලගදි ආපු අලුත්ම film එකක් අරන් ආවා,ටිකක් සූදුවට බර අය වෙනුවෙන්ම. මේක comedy වලින් පිරිච්ච drama film එකක්. මිනිත්තු 108ක් පුරා ආතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්.. ඒ වගේම මේකට IMDb එකේ 6.5ක rating එකක් තියෙනවා.

කතාව ගැනත් චුට්ටක් කියන්නම්කො..මේක ගෙතෙන්නෙ ලොකූ සල්ලි ප්‍රශ්නයක් තියෙන ජෙරී කියන කෙනෙක් වටා..එත් එයා ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්න හිතන්නේ සූදු ගහලා. ඒ කියන්නේ porker ගහලා. ඉතින් ඔහොම සෙල්ලම් කරද්දී තමයි මෙයාට අහන්බෙන් කර්ටිස් කියන යාළුවා හම්බෙන්නේ. ජෙරී හිතන්නේ කර්ටිස් තමයි එයාගේ වාසනාව කියලයි. ඉතින් ජෝඩුව එයාලගේ ජය හොයාගෙන යන ගමනේදී එයාලට එයාලගෙ ජයග්‍රහණය හොයාගන්න පුළුවන් වේවිද? එයාල මොන මොන ප්‍රශ්න වල පටලේවිද කියල ඔයාලම බලල දැන ගන්නකො.

මේකේ ජෙරීගේ චරිතයට පණ පොවන්නේ Ben Mendelsohn, එතකොට කර්ටිස්ගේ චරිතෙට පණ පොවන්නේ Ryan Reynolds. ඉතින් කට්ටියටම මේක බලන්න ආරාධනා කරන ගමන් මන් නවතින්නම්. හැමෝටම බුදු සරණයි!

Mississippi Grind (2015) on IMDb

 

 

800 MB (720p Web-Dl) කොපිය මෙතනින් බාගන්න

AEAD7DB3DD5735EA1566821C7084CDE06D27842F

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,612 downloadsDownload Mississippi-Grind-2015-Baiscopelk.com_.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/P1070925-e1442112927628.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රනුල ප්‍රශාන්

Subtitles

2,612 downloadsDownload Subtitles48 KB

16 comments

  1. Sakun Sathsara

    Suppa Film Ekak wage Machan. Patta Thankzzzzz....

  2. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. Sajith Anthony

    නියම ෆිල්ම් එකක්
    බොහෝම ස්තුති සහෝ
    ජය වේවා...!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks RANULA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. නලින්

    ස්තුතියි රනුල සහො!

    හොදම කොපියක් ආපු ගමන් බලන්න ඕනේ.

    ජය වේවා!

  7. තිසල්

    ස්තුතියි රනුල සහො!

  8. D Chamara

    thanks sahooo niyamai

  9. Chami

    Thanks ..... saho....

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  11. Jack

    නියමයි මචෝ.
    සුපිරි ෆිලුමක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  12. prabhath

    thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. G@neo

    sub ekata godak godaak isthuuthi... essarahatath krgrn yanna labewa!!!

  15. Maxx Dula

    ty :)

  16. SD

    thanks