කලින් පාර මම උපසිරැසි දාපු Dragon Ball Z: Battle of Gods කියන චිත්‍රපටයට පස්සෙ නිකුත්කරපු Dragon Ball Z Revival of F කියන චිත්‍රපටියෙ උපසිරැසි තමයි මේ පාර ගෙනාවෙ. වරදක් තියනවනං සමාවෙන්න. නිකංම නිකං පරිවර්තනයකට වඩා ස්වභාවිකව උපසිරැසි ඉදිරිපත් කරන්න පොඩි උත්සාහයක් ගත්ත. විනාශයේ දෙවියත් සමග කල සටනින්…
කලින් පාර මම උපසිරැසි දාපු Dragon Ball Z: Battle of Gods කියන චිත්‍රපටයට පස්සෙ නිකුත්කරපු Dragon Ball Z Revival of F කියන චිත්‍රපටියෙ උපසිරැසි තමයි මේ පාර ගෙනාවෙ. වරදක් තියනවනං සමාවෙන්න. නිකංම නිකං පරිවර්තනයකට වඩා ස්වභාවිකව උපසිරැසි ඉදිරිපත් කරන්න පොඩි උත්සාහයක් ගත්ත.
විනාශයේ දෙවියත් සමග කල සටනින් පසු, පෘතුවියේ ආහාර වලට රසට වශීවූ විනාශයේ දෙවියගේ සහයකයා ගෝකු සහ වෙජිටා සටන් පුහුණු කිරීම සඳහා විනාශයේ දෙවියගෙ දේවාලය වෙත ගෙන්වාගනී. සටන් පුහුණුව සඳහා ගාස්තුව වන්නේ රසවත් පෘතුවි ආහාරයි. මේ අතර ගෝකු ඝාතනය වූ විශ්වයේ සිටි භයානකම පාලකයා වන ෆ්‍රීසා, පෘතුවියේ ඇති වරයන් ලබාදෙන මකර බෝල භාවිතයෙන් නැවත ජීවතුන් අතරට පැමිණෙන අතර ගෝකුගෙන් පළිගැනීම සඳහා පෘතුවියට පැමිණේ. සිතාගත නොහැකි තරමට ශක්තිමත් තත්වයක සිටින ඔහු තම පළිගැනීමේ චේතනාව ඉටුකරගැනීමට ඕනෑම දරුණු ක්‍රියාවක් සිදුකිරීමට පසුබට නොවේ. ෆ්‍රීසා සමග සටනින් පෘතුවියේ අනාගතය කෙසේ විසඳේද? ෆ්‍රීසා විසින් විනාශකරන පෘතුවියට කුමක් සිදුවේද?
739 MB (720p) කොපිය මෙතනින් බාගන්න EDF2DBFF867C2CA3868EA926617687C1993B1744 2.54 GB (1080p) කොපිය මෙතනින් බාගන්න FD2E1D170C519590D9FA53245F6ED8C39776A2F0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,558 downloadsDownload Dragon.Ball_.Z.Resurrection.F.2015.baiscopelk.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිශ ජයනාත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිශ ජයනාත්
Subtitles
11 comments
ඉසුරු දිල්ශාන්
shamal
thanks yaalu sabata digatama karagena yamu me film eke direct link eka mata hambauna menna http://bit.ly/1MUpDvU
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.Kulanjana Maduranga
niayamai…thanks ADISHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
niyami sahoo niyamai degatama karagena yamooo jaya......
රොයිලි
බොහොම ස්තූතියි ජයනාත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pasindu
Thanks
sasikathulanka603
dragon ball super broly 2018 ekatath sub eka dennako
wishwa thikshana
ow bn akatath one
Hashan M. Priyadarshana
Thank you bro
wishwa thikshana
machn super broly thama oni thava ubalata beida bn dragon ballz all episodes ubalage baiscope downloads site ekata danna mee kathavata patt asai bn
mee sub ekth supiri kollo katah kaarana bashaven gahala thiyena hinda patta bn balanath asai ela machn ubata suba pethum
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!