Watch Trailer

Haunted – 3D (2011) | ආත්මය [සිංහල උපසිරැසි සමඟ]

[box]ආදරය, වේදනාව හා බිය තුනම මුසු වු Haunted සිනමා සිත්තම මෙය හඳුන්වන්න පුළුවන්. මෙය 3D මාධ්‍යයෙන් නිර්මාණය වුවකි. මෙය Vikram Bhatt ගේ අධ්‍යක්ෂණයකි. මෙහි ප්‍රධාන චරිත වන මීරා Tia Bajpai ද රෙහාන් Mimoh Chakraborty ද මහාචාර්ය අයියර් ලෙස Arif Zakatia ද පණ පොවයි. හොල්මන් වල සැඟවුනු රහස් එසේත් නොමැතිනම…

Haunted - 3D (2011)ආදරය, වේදනාව හා බිය තුනම මුසු වු Haunted සිනමා සිත්තම මෙය හඳුන්වන්න පුළුවන්. මෙය 3D මාධ්‍යයෙන් නිර්මාණය වුවකි. මෙය Vikram Bhatt ගේ අධ්‍යක්ෂණයකි. මෙහි ප්‍රධාන චරිත වන මීරා Tia Bajpai ද රෙහාන් Mimoh Chakraborty ද මහාචාර්ය අයියර් ලෙස Arif Zakatia ද පණ පොවයි. හොල්මන් වල සැඟවුනු රහස් එසේත් නොමැතිනම් හොල්මනක් ලෙස සිරවි සිටින කෙනෙකුගේ දුක අපටද දන්වන්නට මෙම සිනමා සිත්තම සමත්ය.

මේකේ කතාව කෙටියෙන් කිව්වොත්, රෙහාන් එයාගේ උපාදිය ඇමරිකාවෙදි අවසන් කරලා නැවත පැමිණෙනවා. එයාගේ තාත්තට අයිති බ්‍රෝකර් සමාගමකට Glen Manner නිවස විකිනීමට අවශ්‍ය වෙනවා. මෙ සඳහා යන්න වෙන්නෙ රෙහාන්ට. ඔහු යනවිට මේ ගෙදර වැඩකාරයෙක් මැරිලා. අනිත් සේවකයින් සේවයෙන් අයින් වෙනවා මෙක උනේ ගෙදර ඉන්න හොල්මන නිසා කියලා. ඔහු එක පිලිගන්නෙ නැතිව මෙම නිවසේ තනියම ඉන්නවා. රැ ඔහුට ඇහෙනවා ගැහැනු ළමයෙක් වේදනාවෙන් කැගහනවා. ඒ තමයි මහාචාර්ය Iyer ගේ ආත්මය විසින් සිරකරගෙන වේදනා විඳින Meera ගේ ආත්මය. රෙහාන් කොහොමද මීරාට උදවු කරන්නෙ කියලා ඔයාලම බලාගන්න. මේ ගැන Comment එකකුත් දාල යන්න.

Haunted - 3D (2011) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න 9388bfaf6a6b6c70a709c52c6c6c95715f37f682 710 MB කොපිය මෙතනින් බාගන්න 8d11a4208a4f9798d1442d89d166d52a706559cf 1.5 GB කොපිය මෙතනින් බාගන්න de3ad0a159443e5b57dcac03eea07599a0341c16 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,404 downloadsDownload Haunted-3D.2011.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

*

Subtitles by

තිසර

Subtitles

4,404 downloadsDownload Subtitles84 KB

40 comments

  1. gayan

    patta machan

  2. jaya

    thx 1st sub aka neyda jaya wewa!!!!!

  3. hh

    patta patta saho

  4. srimal

    sira film akak wage :D

  5. gihan

    bohoma pin

  6. Yohan

    dan mekatath daapan patta...sira...maxxa kiyala balanne natuwa... IMDB rates balanne natuwa hoda kiwwa paliyata film baanna epooooo.... don't waist ur MB's

    1. Uvindu sathsara

      yaluwa horror film walata kohomath labena imdb rate eka adui.

    2. kalana

      OYA HARI IMDB ADU UNA KIYALA FILM CHA WENNE NA..NIYAMA AWA THIYENAWA :)

  7. Uvindu sathsara

    sub ekata thanks

  8. නලින්

    එළ එළ ස්තුතියි සහෝ

    ජය වේවා

  9. Gayashan

    නියමයි.. සුපිරි එකක් වගෙ ස්තූතියි..

  10. krishan

    patta machan

  11. Choot

    Onna mama balapu supirima supiri movie eka dala.

  12. kalana

    ELA :d

  13. Ashan ravihansa

    ela ela machan

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  15. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල සිංහල උපසිරසියට ස්තුතියි,ජයවේවා.

  16. harsha

    mama meka sinhala sub nathuwa balala tiyei. patta film ekak. meta kalin balala nati amuthu story ekak.

  17. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  18. Menu1024

    සිංහල උපසිරසියට ස්තුතියි :)

  19. සෂින්ද්‍ර

    පිස්සු හැදෙනවා පට්ට බලන්න නියමයි

  20. Darsh

    සුපිරි සුපිරි මචන්ලා...

  21. DARSHANA

    machan mirchi telugu ekata sub deepanko.dvdrip awilla.

  22. Shashik

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

  23. “චූටී මල්ලි”

    එල එල
    සබ දුන්නට තුති

  24. achintha sameera

    thanks macho sub ekata

  25. Dinupa

    me sub title 1a rar 1en open karaddi error 1ak anawa :(

  26. Uraj Deemantha

    අම්මෝ බයේ බෑ..... :P

  27. රාම් රාජ්

    ස්තූතියි.

  28. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. sanjeewa

    patta fillm eka
    thanks for the sub

  30. DYNAMO

    හොදය් වැඩේ දිගටම කරගන යන්න සුබ පතනවා. තව තවත් හින්දි ෆිල්ම්ස් වලට දෙමල සහ තෙළිගු ෆිල්ම්ස් වලටත් සබ් දාන්න හොදේ Pleez...
    ජය වේවා...
    THANK U වේවා ...

  31. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. Chamara

    Niyama film aka,.....

  33. ab

    බොහොම ස්තූතියි

  34. Ranuka

    Supiri bro...Thanxxx...

  35. Yasmika

    පට්ට කතාවක් වගේ.. දැන්ම බාගෙන බලනවා... ස්තූතියි තිසර සහෝ

  36. Yasmika

    පට්ට කතාවක්

  37. Yasmika

    බෑවෙන්න දැම්මෝ

  38. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.