හැමෝටම සුභ දවසක්. මේපාර නම් ආවේ ගෙනාවේ කාටුන් එකක් නෙවෙයි.. වෙනසකටත් එක්ක කොරියන් කතාවකට අත ගැහුවා..ගොඩක් කාලෙකින් බලපු ලස්සන කතාවක්.. වෙනස්ම තේමාවකින් හදපු කතාවක්. කතාව ගැන කියනවනම්, ලී-හ්යෝන් කියල සංගීත නිෂ්පාදකවරයෙක් ඉන්නවා..මෙයාගේ චරිතයට රඟ පාන්නේ My Sassy Girl (2001),Hello Ghost (2010) Speed S…

හැමෝටම සුභ දවසක්. මේපාර නම් ආවේ ගෙනාවේ කාටුන් එකක් නෙවෙයි.. වෙනසකටත් එක්ක කොරියන් කතාවකට අත ගැහුවා..ගොඩක් කාලෙකින් බලපු ලස්සන කතාවක්.. වෙනස්ම තේමාවකින් හදපු කතාවක්. කතාව ගැන කියනවනම්, ලී-හ්යෝන් කියල සංගීත නිෂ්පාදකවරයෙක් ඉන්නවා..මෙයාගේ චරිතයට රඟ පාන්නේ  My Sassy Girl (2001),Hello Ghost (2010)  Speed  Scandal (2008) වගේ කතාවලරඟපාපු Tae-hyun Cha.ඉතිං මෙයා හොඳට ලෑස්ති වෙලා එයා කැමති ගෑනු ළමයට යෝජනා කරන්න යනකොට, වැදගත්ම දේ වෙන මුද්ද අමතක වෙනවා.. වෙන කරන්න දෙයක් නැති නිසා ආපහු මුද්ද ගෙන්න යනකොට මෙයාගේ කාරෙක ලොරියකට හැප්පෙනවා.. එතනින් තමා කතාව පටන් ගන්නේ..

පස්සේ මෙයාට සිහිය ඇවිල්ල නැගිටිනකොට මෙයා ඉන්නේ වෙන කෙනෙක්ගේ ඇඟ ඇතුලේ.. ඒ තමයි කිම් මල්-හී කියන ඉස්කෝලේ යන ගෑනු ළමයගේ.මෙයාට කිසිදෙයක් මතක නෑ. පිරිමියෙක් කියල ලාවට මතකයක් තිබ්බට ඒකත් ෂුවර් නෑ.. ලොකුම වැඩේ කියන්නේ ඒ කෙල්ලට බබෙකුත් හම්බෙන්න ඉන්නවා.. මේ වැඩෙන් ලී-හ්යෝන් පත් වෙන්නේ ලොකු අවුලක.. මෙයා මුළු ඉස්කෝලෙම අවුල් කරනවා.. පස්සේ මෙයාට හම්බෙනවා මේ ගෑනු ළමයගේ හොඳම යාළුවා ජාන්ග් සු-යි.එයාගේ චරිතයට රඟ පාන්නේ  Love in the Moonlight, angry mom කතාවලරඟපාපු Yoo-Jeong Kim.මෙයා කොහොමහරි ලී-හ්යෝන් ට උදව් කරන්න ඉදිරිපත් වෙනවා.. එයා හිතන්නේ ලී- හ්යෝන් භූතයෙක් කියල.. හැබැයි ලී-හ්යෝන් කියනවා එයා මරුනේ නෑ කියල.. ලී-හ්යෝන්ට මල්-හීගේ ඇඟේන් යන්න පුළුවන් වෙයිද? එයා ඇත්තටම මැරිලද ? කියන ප්‍රශ්න වලට කතාව බැලුවම ඔයාලට බලාගන්න පුළුවන් වෙයි..

අවසාන වශයෙන් කියන්න ඕන මේ කතාව හදල තියෙන්නේ යූ ජේ-හා කියන ගායකයාට උපහාරයක් විදිහට..

ආයෙමත් දවසක තවත් කතාවකින් හමුවෙනකන්,හැමෝටම ජය..

Because I Love You (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Because I Love You 2016 720p HDRip x265 AAC 590MB – INDOMOVIEMANIA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

863 downloadsDownload Because-I-Love-You-2017.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

අවන්ත ශශිත්

Subtitles

863 downloadsDownload Subtitles39 KB

17 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  2. himashi

    Suddenly Seventeen (2016) mekatath sub dennako pls?

    1. Awantha Shashith

      kathaawa lassanai habai english sub ekak nee

  3. Chalana

    thnx bro...

  4. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  5. chamalkalum

    thanks bro..

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. Kulanjana Maduranga

    The.Time.We.Were.Not.In.Love. E04. HDTV.H264.540p-SS

    1. Kulanjana Maduranga

      niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. ආසිරි ප්‍රියන්ත (හේවා)

    එල එල, සබ එකට බොහොම පින්.
    දිගටම කරගෙන යමු.
    ජයවේවා!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Menu

    Thank you

  12. dsesh

    download krnna bene plz link ekak denndoo

    1. Awantha Shashith

      direct download baluwe nadda?? torrent amaaru nam ehema karanna..

  13. Sanjeewa

    Thanks bro...

  14. malith

    Ela ela