Watch Trailer

Beethoven’s Treasure Tail (2014) | පොළොවේ වළලූ නිධානයක් සොයා….. [සිංහල උපසිරසි සමඟ]

ආ යාළුවනේ මුලින්ම කියන්න ඕන සුභ නත්තලක් වේවා!ඔක්කොටම.ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් ගෙනවා. ඉස්සෙල්ලා කරපු සබ් එකට හොඳ ප්‍රතිචාර ලැබුන හින්දා දෙවනි ඒකත් අනිවාර්යෙන්ම ගෙන්න ඕන කියලා හිතුනා. මේ ෆිල්ම් එකනම් පවුලේ ඔක්කොටම එකට ඉදගෙන බලන්න පුලුවන් හොද ෆිලුමක්.මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා මොකද මම භාගෙට ස…

Beethoven's Treasure Tail 2014

ආ යාළුවනේ මුලින්ම කියන්න ඕන සුභ නත්තලක් වේවා!ඔක්කොටම.ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් ගෙනවා. ඉස්සෙල්ලා කරපු සබ් එකට හොඳ ප්‍රතිචාර ලැබුන හින්දා දෙවනි ඒකත් අනිවාර්යෙන්ම ගෙන්න ඕන කියලා හිතුනා. මේ ෆිල්ම් එකනම් පවුලේ ඔක්කොටම එකට ඉදගෙන බලන්න පුලුවන් හොද ෆිලුමක්.මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා මොකද මම භාගෙට සබ් එක හදලා තියෙද්දී මගේ අතින් සබ් එක delete වුණා, ඒකයි පරක්කු වුනේ.

එහෙනම් මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.මේකට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ Jonathan Silverman, Kristy Swanson, Jeffrey Combs, Bretton Manley කියන අය.මේකෙ අධ්‍යක්ෂකවරයා Ron Oliver.මේ කතාව යන්නෙ බල්ලෙක් ප්‍රධාන කරගෙන.මේ බල්ලා movie star කෙනෙක්. ඉතින් එක ෆිල්ම් එකකදි මේ බල්ලා හරියට රඟපාන්නේ නෑ.ඉතින් මේ බල්ලව ඒ ෆිල්ම් එකෙන් අයින් කරනවා.ඉතින් මේ කට්ටිය අයින් කරපු නිසා කාර් එකකින් ගෙදර යනවා.ඒ යන ගමන් මේ කට්ටිය මහා අකරතැබ්බයකට මුහුණ දෙනවා.ඊට පස්සෙ වෙන වැඩටික වෙන්නෙ ඕ’මැලේස් කියලා වරායක.ඉතින් මෙයාලට මෙහෙදී නිධානයක් පස්සෙ යන කොල්ලෙක් හම්බෙනවා.ඉතින් ඒ කොල්ලා මේ බල්ලත් එක්ක මේ නිධානය හොයන්න යනවා.එහෙම යන අතරෙ මේ අයට නියම වැඩ වෙනවා.

ෆිල්ම් එක ගැන කිව්වා වැඩිද මන්දා.ඉතින් මේ කට්ටියට නිධානය හොයාගන්න පුළුවන් වෙයිද?මේ කට්ටියට නිධානය ගන්න බාධා ගොඩක් ඇතිවෙනවා, ඒ මොනවද?මේ බල්ලට ආපහු ෆිල්ම්වල රඟපාන්න ලැබෙයිද? කියලා දැනගන්න ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.මම සබ් එක හදන්න රෑ නිදිමරාගෙන ගොඩක්ම මහන්සි වුණා.ඉතින් ඔයාලගෙන් මම ඉල්ලන්නෙ මගේ ඒ මහන්සිය වෙනුවෙන් පොඩි comment එකක් දාලා යන්න කියලා විතරයි. එහෙනම් මම යනවා, තවත් උපසිරසියකින් හමුවෙමු. හැමදෙනාටම ජයවේවා!

Beethoven's Treasure Tail (2014) on IMDb

 

 

752 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

47193E116632E6E2F8F5A8E1CDAB3CC119337B7B

1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

E8CA5C5CBCA4CD5D478B011D0658101A4B5D3775 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,630 downloadsDownload Beethovens-Treasure-Tail-2014.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/TharushaN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ දිනුජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තරුෂ දිනුජය

Subtitles

2,630 downloadsDownload Subtitles106 KB

40 comments

  1. VIDEOS|9

    Thank You ...!

    1. kasun

      niyamai ane....

  2. thisal

    රෙටින්ග්ස් නම් ටිකක් අඩු උනාට සුපිරි බඩුවක් වගෙ තැන්ක්ස් සබට

  3. bryan

    thanks machan subata dan ma banawa

  4. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පේන විදියට ෆන් කතාවක් වගේ.
    අනිත් සැරේ උපසිරැසිය හදද්දී Backup Auto-save Feature එක තියෙන සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න.
    එතකොට උපසිරැසි මැකුනත් අවුලක් වෙන එකක් නෑ.
    උපසිරැසියට ස්තුතියි.

    ලබන්නාවූ නව වසර සුබ නව වසරක් වේවා !!!

    1. තරුෂ දිනුජය

      තෑන්ක්ස් සහෝ ඒ දේ කිව්වට.

  5. නලින් පෙරේරා

    ස්තුතියි තරුෂ සහෝ..

    ජය වේවා!

  6. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    සුපිරි කතාවක් වගේ සහෝ.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

  7. සඳකැලුම් ගුණසේකර

    ෆිලුම නම් නියමයි වගෙ.
    සබට thanks.

  8. Gayan Chathuranga

    ෆිල්ම් එකනම් පට්ටපට වගේ.
    ඔන්න එහෙනම් බැවා.

  9. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. kasun

    thanks

  11. #YasmikaSH

    බොහොම ස්තූතියි සහෝ උපසිරසි නිර්මාණයට
    ඉදිරියටත් උපසිරසි ලබා දෙමු
    ජය෴

  12. සංජීව

    Thaks kollo sinhala sub dunnata

  13. Kulanjana Maduranga

    niayamai…thanks THARUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. ධනා

    නියමයි මචන්...... සුබ.

  15. avishka

    ස්තුතියි තරුෂ

  16. Jack

    පට්ටයි මචෝ.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  17. Amila

    Niyamaaaaaaaaaaaaaaaaaai

  18. Amila

    Niyamaaaaaaaaaaaaaaaaai

  19. chamara southern

    thanks tharusha malli oyata elanga ekath ikmanata denna.

  20. danu

    thanks machoo

  21. Amil

    බොහෝම ස්තුතියි උපසිරැසියට.

  22. Pradeep

    Sabata Godak Thanks saho.

  23. වරුණ රංගජිත් (වරූ)

    Good job brooo..
    Thanks...

  24. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  25. sudeera

    දිගටම සබ් දෙමු සහො මාත් බැවා ඔන්න තුති සබට!

  26. kanchana

    mamath gaththa.... thank u

  27. Lashan

    thanks mcn... digatama krn paayan.... ela...............

  28. රොයිලි

    බොහොම ස්තූතියි තරූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Sri Lanka

    ela ela,Thanks macho...!

  30. දමිත්

    ස්තුතියි සහෝ ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය…

  31. Imankar

    thanks

  32. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  33. indika

    බොහොම ස්තූතියි සහෝ……

  34. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  35. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

    1. Pahesara

      Gnn bani mchn meka

  36. gihan dias

    thanx.all the best.

  37. Madhu Nisansala

    Thanx a lot......