Watch Trailer

The Guest (2014) Sinhala Subtitles | අත්භූත ආගන්තුකයා…. [සිංහල උපසිරැසි සමඟ]

අනික් චිත්‍රපටි ගෙනාවට බලන්නේ නැති එකේ ඔන්න අදත් ගෙනාවා තවත් මේ වසරේ නිකුත් වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. මුලින්ම අපේ හසා මාමට ස්තුතිවන්ත වෙන්න ඕනේ එයා වෙන් කරෙගන තිබ්බා වුනත් මට කරන්න දුන්න එක ගැන. මම කරන්න ගත්තේ නම් ඉතින් Dan Stevens මේකේ ප්‍රධාන නළුවා වීම නිසාවෙන්න. ඒ වගේමයි මේක නිසාවෙන ඊළග…

The Guest 2014

අනික් චිත්‍රපටි ගෙනාවට බලන්නේ නැති එකේ ඔන්න අදත් ගෙනාවා තවත් මේ වසරේ නිකුත් වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. මුලින්ම අපේ හසා මාමට ස්තුතිවන්ත වෙන්න ඕනේ එයා වෙන් කරෙගන තිබ්බා වුනත් මට කරන්න දුන්න එක ගැන. මම කරන්න ගත්තේ නම් ඉතින් Dan Stevens මේකේ ප්‍රධාන නළුවා වීම නිසාවෙන්න. ඒ වගේමයි මේක නිසාවෙන ඊළගට එන්න තියන Expendables 4 වෙනුවෙන් ආරාධනාවක් ඇවිත් තියනවා කියලත් අරංචියක් තියනවා. හිතාගන්න පුළුවන් නේ Downton Abbey (මේක පට්ට කතාවක් හැබැයි මෙහෙ අය බලන්නේ නැහැ මේ වගේ කතා)  වගේ කතාවක ඉදලා ඇක්ෂන් ලොක්කෝ ඔක්කොම ඉන්න චිත්‍රපටයකට ආරාධනා ලැබෙන්න කොහොම ක්‍රියාදාම රංගනයක් තියෙන්නේ ඕනෙද කියලා මේකේ.

මගේ නවතම ආසම නළුවා ගැන කියෙව්වා ඇති හැරෙමු චිත්‍රපටය පැත්තට, මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Adam Wingard ඔහු ප්‍රසිද්ධ නම් භයානක චිත්‍රපටි වෙනුවෙන් ඔහු තමයි අපි ඔබ වෙත ගෙනාව You’re Next (2011), V/H/S/2 (2013) (මෙහි එක කොටසක) වල අධ්‍යක්ෂකවරයා වෙන්නෙත්. පිටපත Simon Barrett ඔහුත් අර කලින් කිව්වා ඒවායේ පිටපත් රචකයා හැටියට කටයුතු කරලා තියනවා. රංගනය Dan Stevens අමතරව Maika Monroe, Brendan Meyer, Sheila Kelley, Leland Orser, Lance Reddick වගේ පිරිසකගෙන්.

මේ වසරේ සැප්තැම්බර් 5 නිකුත් වුන මේ ක්‍රියාදාම, අභිරහස්, ත්‍රාසජනක චිත්‍රපටය මේ වෙනකොට IMDB 6.8 ක් ඉහල අගයක් ලබාගෙන තියනවා 18 000+ වැඩි මනාපයෙන්. ඒ වගේමයි Rotten Tomatoes තුල 91% ප්‍රේක්ෂක / විචාරක ප්‍රතිචාරයක් දිනාගෙන තියනවා ඒක නම් ලේසි වැඩක් නෙමෙයි ඉතින්. එහෙම බැලුවම හොඳ අගයක් ලබාගෙන තියනවා, ඒකට හේතු වෙන්නේ මේකේ කතාව ක්‍රියාදාම වගේම බොහොම ගුප්ත චරිත ගොඩනැගීමක් තියනවා මේක.

බලමු ඒ කතාව කොහොමද කියලා, ඔන්න එකවර අමුත්තෙක් එනවා පීටර්සන් නිවසට. ඔහු තමුන් හඳුන්වා ගන්නේ ඩේවිඩ් කොලින්ස් හැටියට. ඔවුන්ගේ මියගිය ලොකු ප් උතා එකක් හමුදාවේ එකට සේවය කල කෙනෙක් හැටියට තමයි මේ හැඩකාර, දක්ෂ තරුණයා පෙනී හිටින්නේ. පීටර්සන් යුවලත් තමුන්ගේ නිසාවෙ නතර කරගන්නා මේ අත්භූත තරුණයා ඔවුනේ තරුණ පුතු හා දුව සමඟත් කුළුපග වෙනවා. ලුක්ගේ පාසලේ ඔහුට කරදර කරන කොලු රැළට එහෙමත් පාඩමක් කියා දෙනවා. පීටර්සන් මහතාගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා එකවර මිය යනවා ඔහුව එතන ප්‍රධානියා කරමින්…ඒ පීටර්සන් මහතා ඔහුගේ දුක ඩේවිඩ් හා කියූ පසුයි… මෙහෙමයි කාටත් උදව් පදව් කරන ඩේවිඩ් වැඩ පටන් ගන්නේ.. ඉතින් මේ ඩේවිඩ් ඇත්තටම කවුද ? පීටර්සන් පවුලට මොකක් වේවි ද? ඔහු මේ තත්ත්වයට පත් වුනේ කොහොම ද? 

ඔය ප්‍රශ්න විසදාගන්න නම් මේ කතාව බලන්න වෙනවා. හැබැයි පාඩුවක් වෙන්නේ නැහැ කාලෙකින් බැලුව පට්ටම ඇක්ෂන් එකක් කියන්න ඇහැකි මට නම්. එහෙනම් තවත් උපසිරැසක් එකක් හමුවෙමු. ඔබ හැමට ලබන්නාවූ 2015 වසර සුභ නව වසරක් වේවා කියලා යන්න කලින් පතනවා….! 

 

The Guest (I) (2014) on IMDb

 

 

515 MB (BD) කොපිය මෙතනින් බාගන්න 5DA30726EC1DFF7838E99DBEBA1BB021E7BCED40 750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න 7CFA1BE24072795701386ABA248AD5E26C7F18AE 1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න C0E6E2013925A063FEDBD9DB3F0F18F328C08C9B

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,817 downloadsDownload The-Guest-2014.zip183 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

5,817 downloadsDownload Subtitles183 KB

46 comments

  1. නලින්

    ස්තුතියි සමිර මලේ.. අනිවා මෙක නම බලන්න ඕනේ...

    ජය වේවා!

    1. kasun

      good.....................

    2. kasun

      niyamai yaluwa...thanks

  2. Gihan Jayasinghe

    athi yantham hoda action film ekak dunna............ thnxxxx.............

  3. ධනා

    අඩේ.... එල. සුපිරි ෆිල්ම් එකක් නේ...

  4. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. VisH

    bohoma isthuthiy : )

  6. නිෂූ

    කාලෙකින් එකක් බලන්න හිතුනා ! ජයවේවා !

  7. Sach

    සබට තුති !!!!

  8. ANJANA

    Thanks...

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ...
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  10. කැලුම් ගුණසේකර

    ස්තූතියි සමීර මලයා උපසිරැසියට.

  11. Jack

    නියමයි මචෝ.
    කිව්වත් වගේ පට්ටම නලුවෙක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  12. Deshan

    ස්තූතියි සහෝ

  13. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  14. Ranil srimal

    ස්තූතියි සමීර අයියේ.

  15. “චූටී මල්ලි”

    එල මචන්
    සබ ගන්නවා
    සබට තුති
    ඔබට ජය..........

  16. lakshan

    බොහෝම ස්තුතියි සබ් එකට.

  17. SaDuN dAnUsHkA

    කියන විදියට නම්
    පට්ටම ෆිල්ම් එකක වගේ
    අනිවා බලන්න ඕන
    උපසිරැසියට ස්තුතියි.............

  18. madhawa

    thanks bro..

  19. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වෙන්නෙ මොකක්ද කියලනම් හිතාගන්න අමාරුයි.
    ජය වේවා. !

  20. #YasmikaSH

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරසියට

    ඔබට ජය෴

  21. Chami

    Thanks

  22. දමිත්

    ස්තුතියි සහෝ ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය…

  23. chathushka samarasinghe

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  24. Nelson

    Good Post Friend, Thanks!

  25. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. indika

    බොහොම ස්තූතියි සහෝ……

  27. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  28. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……

  29. Nandana

    thank U Sameera.

  30. භාතිය

    නියමයි....... Thank You ...... Sameera...

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. sudesh

    very good film!thanks for sub

  33. Deshan

    ela

  34. Chathura

    Thnkz machan... nicely done.... keep it up....

  35. Suresh

    niyamai ahhhhhhh

  36. Suresh

    niyamai aaaaah

  37. Nadith

    patta film 1k,sub 1ta thanz

  38. mithun

    ලිපිය කියවල ඉවර උනාමයි දැක්කෙ සමිර සහො දිල තියෙන්නෙ කියල.. කොහොමද හරි අද තම මෙක අහුනෙ.. බොහොම තුති සබ් එකට බ්‍රො

  39. ishan

    sub ekta thnx saho

  40. රිශාන්ත

    Thanx sameera

  41. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  42. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ❀

  43. Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !