Watch Trailer

Home Alone 3 (1997) | මෙවර සොරකම් කිරීමක් පමනක්ම නොවේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තුන්වන හෝම් ඇලෝන් චිත්‍රපටයත් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා.home alone 1, home alone 2 සිංහල උපසිරැසි දුන්න මතක ඇති.ඉතින් තුන් වන එක දෙන්නත් කලියෙන්ම අපේ සහෝ කෙනෙක් හතර වෙනි එක අරගෙන ආවා. ජාත්‍යන්තර සිනමා වර්ගීකරනය යටතේ බැලූ කල 4.8/10 ක ලකුනු මට්ටමක් තමා ලැබිලා තියෙන්නේ.මගෙ මතයට අනුවන…

Home Alone 3 1997

ඔන්න යාළුවනේ තුන්වන හෝම් ඇලෝන් චිත්‍රපටයත් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා.home alone 1, home alone 2 සිංහල උපසිරැසි දුන්න මතක ඇති.ඉතින් තුන් වන එක දෙන්නත් කලියෙන්ම අපේ සහෝ කෙනෙක් හතර වෙනි එක අරගෙන ආවා. ජාත්‍යන්තර සිනමා වර්ගීකරනය යටතේ බැලූ කල 4.8/10 ක ලකුනු මට්ටමක් තමා ලැබිලා තියෙන්නේ.මගෙ මතයට අනුවනම් මෙයට  ලකුනු ටිකක් වැඩි උනානම් කියල හිතෙනවා.සුපුරුදු විදිහටම මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරල තියෙන්නේ රාජා ගොන්සෙල් විසින්. අර චිත්‍රපට  දෙකට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් මත පාදක උන එකක් තමා මේ.ඉහත චිත්‍රපට දෙකේම කරේ ගෙවල් බිදල  හොරකන් කරන දෙන්නෙක් පිලිබදව.සමහරවිට ඉතින් ඔයාලා බොහෝමයක් කතාව ගැන පැහැදිලි අවබෝදයක් ඇති කියල හිතනවා. මේක එහෙම නෙමේ…කතාව ගැන ඉස්සරහට කියන්නම්…රංගනයට හුරු නුපුරුදු මූනවල් නම් නෙමේ කියල මම හිතන්නේ. අර වගේ මෝඩ අදහස් තියෙන හොරු දෙන්නෙක් නෙමේ.මෙකේ දෙන්නට හතරක්ම ඉන්නවා…ටිකක් බුද්දිමත් පාටක් තිබුනට ඉතින්  බලලම තීරනය කරන්නකො ඔයාලා.

මෙහෙමයි කතාව අපරාධකරුවන් සිව් දෙනෙක් රහස් දත්ත අඩංගු පරිඝණක චිපයක් පිටරටක ගෙන  යාමට සැලසුම් කරනවා. මෙයාලා මේක අරගෙන යාමට උත්සහ කරන්නේ සෙල්ලන් කාරයක් උපයෝගි කරගෙන ඒ තුල දාගෙන.මොකද කිව්වොත් ස්කෑන් යන්ත්‍රවලට අසු නොවී රැගෙන යාමට. එහෙම පරීක්ෂා කරන අතර වාරයෙදි හේස් කියල ගැහැණු කෙනෙක් වැරදිල චිකාගෝවල තියෙන තම නිවසට රැගෙන යනවා.හේස් කියන ගැහැනු කේනාගේ අල්ලපු ගෙදර ඇල්ක්ස් කියල වසර පහක පමන  ලමයෙක් ඉන්නවා.ඇල්ක්ස් වරදකට දඩුවමක් විදිහට හේස් මහත්මියගේ වත්තේ හිම අයින් කරන්න දීලා තමා තියෙන්නේ.ඒකට  ප්‍රතිඋකාරයක්  විදිහට ඇල්ක්ස්ට ඒ සෙල්ලන් කාරය දෙනවා.ඇලෙක්ස් අසනීප වෙලා ඉන්න නිසා  පාසල් යාම තාවකලිකව නවතලා තමා තියෙන්නේ.පසුව අර අපරාධකරුවන් චිකාගෝවලට පැමින මෙය සොයා බලනවා…ඔවුන් දැන ගන්නවා චිපය සහිත කාර් එක ඔහු ලග බව.ඇල්ක්ස්ටත්  තේරෙනවා අත්භුත් විදිහට හැසිරෙන මේ හතර දෙනාව.ඉතුරු ටික ඔයාලගෙ අතේ තමා…

යෝජනාවක් කරන්න කැමතියි. හෝම් ඇලොන් පස් වන චිත්‍රපටයට උපසිරැසි යොදන්න මම කාට හෝ ආරාධනා කරනවා. හැමෝටම සුභ නත්තලක් වගේම සුභ නව වසරක්!. මෙවැනි කතාවක් සමග නැවත් මුණ ගැසෙමු.

Home Alone 3 (1997) on IMDb

 

 

642 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

313a13912ec21571333e298b712aa1fc28c0bbe8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,007 downloadsDownload Home-Alone-3-1997.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/danu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ධනුෂ ලක්ෂාන්

Subtitles

3,007 downloadsDownload Subtitles315 B

25 comments

  1. නලින්

    ස්තුතියි ධනුෂ සහෝ!

    ජය වේවා!

  2. Dhana

    Thanks bro..... Keep it up....

  3. Sach

    සබට තුති සහෝ !!!

  4. KP Muthukumarana

    Mn Podi Kaale Aasama Film Ekak....
    10 Wathavakata Wada Balala Thiyenawa....
    Dhanusha Sahota Pin Sidda Wenna......
    Adanam Sub Ekkama Balanna Puluwan...........

    Thanks For Subs....
    Wish You All The Best...!!!

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  5. #YasmikaSH

    බොහොම ස්තූතියි සහෝ හොඳ නිර්මාණයක් වෙනුවෙන් ඔබේ වැයකළ වෙලාව. මේක සිරසේ හඬකවලා නම් බලලා තියේ.. ඒත් හරියටම බැලෙයිද කියලා නම් කියන්න බැහැ. දිගටම සබ් දෙමු එහෙනම් ආ..?

  6. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පොඩි කාලේ බලපු බොහෝම කැමති කතාවක්.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.

    ලබන්නාවූ නව වසර සුබ නව වසරක් වේවා !!!

  7. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks DANUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Aluth Lanka

    Thanks :)

  10. Menu

    බොහොම ස්තූතියි සහෝ

  11. prabhath

    thanks

  12. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ...
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  13. Denuthu Kawinda

    උපසිරසියට බොහොම ස්තුතියි................

  14. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය..........

  15. රොයිලි

    බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. praveen madu

    ස්තුතියි ධනුෂ සහෝ!

  17. දමිත්

    ස්තුතියි සහෝ ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය…

  18. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. අසිත

    elama saho thanks

  22. Supun M. Hettigoda

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි...
    ජයෙන් ජයම වේවා.....

  23. THISANGA

    ayyama Home Alone 5 film ekata sub eka denna

  24. Thasiru

    Thank you so much for this

  25. Thasiru

    Thank you so much