ඔන්න කාලෙකට පස්සේ හිතකින් සබක් කොටන්න ගත්තා. මේකත් ඉතින් අර හේවාගේ හපන්කම් තමා. අම්මෝ කරන්න ගත්තමනේ අමාරුව තේරුනේ. කරන්න ගනිද්දී, ගොඩක් ඉවර කරනකම් හොඳ සබ එකක් ඇවිත් තිබුනේ නෑ. ලයින් එකෙන් ලයින් එක අහන්න උනා හරියට තේරුම දාන්න. සමහර තැන් දෙක තුනක වැරදිත් ඇති. මොකද මං 100% හින්දි වගේම ප්‍රංශ භාෂාවේත්…

ඔන්න කාලෙකට පස්සේ හිතකින් සබක් කොටන්න ගත්තා. මේකත් ඉතින් අර හේවාගේ හපන්කම් තමා. අම්මෝ කරන්න ගත්තමනේ අමාරුව තේරුනේ. කරන්න ගනිද්දී, ගොඩක් ඉවර කරනකම් හොඳ සබ එකක් ඇවිත් තිබුනේ නෑ. ලයින් එකෙන් ලයින් එක අහන්න උනා හරියට තේරුම දාන්න. සමහර තැන් දෙක තුනක වැරදිත් ඇති. මොකද මං 100% හින්දි වගේම ප්‍රංශ භාෂාවේත් ප්‍රවීණයෙක් නෙමේ.
මේක නම් ඉතින් “බලන්න” කියන්න පුළුවන් කැටගරියට දානවට වඩා “තීරණය ඔබේ අතේ” කියන කැටගරි එකට තමා වැටෙන්න ඕනේ. රන්වීර් සිං සමඟින් වානි කපූර් රංගනයෙන් දායක වෙන මේ සලරුවට නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විචාරක ප්‍රතිචාරත් ඒ තරම් සුබ දායක නෑ. ඒ වගේම ආදායම් අතිනුත් අසාර්ථක චිත්‍රපටයක්. ඒත් ඔය දේ ලංකාවට ටිකක් විතර වෙනස් විදියට බලපාන්න පුළුවන්. මොකද ඉන්දියාවේ ෆ්ලොප් උනාට ලංකාවේ ප්‍රේක්ෂකයා වැළඳ ගත්ත ෆිල්ම් ඕනේ තරම් තියනවා. ඒ කියන්නේ මං මේක බලන්නම කියල කිව්වා නෙමේ හොඳේ. මට නම් කියන්න තියෙන්නේ මට නම් අවුලක් නැතිව බලන්න පුළුවන් උන ෆිල්ම් එකක්. ලස්සන සිංදු ටිකක්, ලස්සන නැටුම් ටිකක්, ඒ වගේම කතාවෙත් අවුලක් නෑ. මේක මේ විදියට අසාර්ථක වෙන්න හේතු වෙන්න ඇත්තේ මිනිස්සු වැඩිපුර බලාපොරොත්තු වුන නිසා වෙන්න ඇති. මොකද දිල්වාලේ දුල්හානියා ලේ ජායේගේ වගේ ෆිල්ම් එකක් නිම උන ආදිත්‍ය චොප්රා වගේ කෙනෙකුගෙන් මිනිස්සු මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න ඇති. මේකේ ට්‍රේලර් එක පවා යූ ටියුබ් වල වාර්තා තිව්වා. දාල එක දවසක් ඇතුළත මිලියන 10 කට වඩා නරඹල තිබුනා. වාර්තා වල දැක්වෙන ආකාරයට බොලිවුඩ් ඉතිහාසයේ ඒක පෙරළියක්. ඒවත් එක්ක මින්ස්සු මේක ගැන වැඩි බලාපොරොත්තු තියාගත්ත කිව්වොත් නිවැරදි. ඉතින් අන්තිමට ඒ බලාපොරත්තු කඩ උනාම මිනිස්සු චිත්‍රපටය බලන එක ප්‍රතික්ෂේප කරන්න ඇති. ඔන්න ඕකයි මට හිතෙන්නේ.
කතාව නවීන පන්නයට ගැලපෙන ආකාරයට දිවෙන ආදර කතාවක් එක්ක තමයි යන්නේ. දෙන්න යාළු වෙලා එකට ජීවත් වෙලා, වෙන්වෙලා, මිතුරෝ වෙලා ආදරේ හිත ඇතුලේ තද කරගෙන ඒක කියාගන්න බැරුව ලතවෙන ඔන්න ඔය වගේ දේවල් මැදින් ගලාගෙන යන ආදර කතාවක් තියෙන්නේ. පොඩි පොඩි කොමඩි කෑලි ටිකකුත් තියනවා. වැඩි විස්තර කියන්න දෙයක් නෑ ඉතිං. දන්නවා බලන අය කොහොමත් බලනවා කියල. මොකද ඒ අය මග බලාගෙන ඉන්නේ මේක එනකම්. ආයේ හමුවෙමු!
“සැහැල්ලු හැම චරිතයක් පිටුපසම බැරෑරුම් චරිතයක් හැංගිලා තියනවා”
Due to copyright issues, we do not provide any torrent links.
Befikre.2016.Hindi.720p.BluRay.x265.ShAaNiG
Befikre (2016) – 720p – WebHD-Rip – Hindi – x264 – AC3 – 5.1 – MSubs – Mafiaking
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
12,821 downloadsDownload Befikre.2016.Baiscopelk.com_.zip103 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
38 comments
sachin gimhan
සචින් අකලංක.
thanxxxxxxx
Gathsara Umesh Kumara
Bohooma sthuuthiy sahoo sabta...
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.....Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.nipun kaushalya
MATANAM HODAI BRO
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Ravindu Rukshan
thx sub ekata
සුරේෂ් ජයතිලක
දෙනකන් බලාන හිටියේ :-)
තද තදSisila Prasad
බොහොම ස්තුතියි සහෝ....
ජයවේවා!!!Sri Lanka Ella
ස්තුතියි.
Kulanjana Maduranga
niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
බොබී
මාත් ට්‍රේලර් එකයි, සිංදු ටිකයි ඔක්කොම බැලුවා. ඒව නම් හොඳයි. ෆිල්ම් එක අසාර්ථක වුනේ ඇයි දන්නේ නෑ. කොහොම වුනත් රන්වීර්ගේ ෆිල්ම් ඔක්කොම බලනවා මම. ඉතින් මේකත් එනකම් හිටියේ. තෑන්ක්ස් සහෝදරයා.
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Chathu
thanks buddy...
Arjuna Vidanagama
Befikre (2016) - 1080p - BluRay - x264 - DTS - MSubs - [DDR] torrent
Please Update Subtitle
Arjuna Vidanagama
Befikre (2016) - 1080p - BluRay - x264 - DTS - MSubs - [DDR] torrent
Please Update
උසමහත විසබීඡ
copiya hodaida?
Dilshan
ow hodai...
Lushan Kuruppu
බොහෝම ස්තූතියි...!
eranga
Dominion season 02 wala episode 13 k ma awilla thiyenne…pls kawruhari se 02 walata sub eka denawada ….plz...
Chami.S
Thanks..
3476
Thanx bro
Chalana Rukshan
thnx bro...
mindika
Thanks !!!!!!!!!!!
Lahiru
Tanxx bro
Madhu N Maheshi
thanks sub ekata.
s.m.pshashi
thnx sub ekata
aks
Thanks...
jathungama
ranveerge film ekak nisa hoda naraka na balanawa thanks
jathungama
ranveerge film ekak nisa hoda naraka na balanawa sub ekata pin
Asnjana_Lahiru
tnq saho.. jaya wewaa!!
Asnjana_Lahiru
tnqqq sahooo jaya wewaaa
P.Lakshan
Thanks!!
Sahan Gayantha
Thanks a lot saho
Anonymous
Den ek wed nedd sub ek
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sub ekata tanx.. saho..