Watch Trailer

Lethal Weapon 3 (1992) with Sinhala subtitles | මාරක ආයුධය 3 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් කොහොම හරි කොහොම හරි තුන් වෙනි ෆිල්ම් එකත් අරගෙන ආව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1992 මැයි 15වෙනිද, IMDB අගය 6.7ක් ලැබිල තියෙනව, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Donner, කලින් ෆිල්ම් දෙකට වැඩිය මේ ෆිල්ම් එක ගොඩාක් සාර්ථකයි කියල මං හිතනව, කලින් ෆිල්ම් දෙක…

Lethal Weapon 3 (1992)

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් කොහොම හරි කොහොම හරි තුන් වෙනි ෆිල්ම් එකත් අරගෙන ආව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1992 මැයි 15වෙනිද, IMDB අගය 6.7ක් ලැබිල තියෙනව, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Donner, කලින් ෆිල්ම් දෙකට වැඩිය මේ ෆිල්ම් එක ගොඩාක් සාර්ථකයි කියල මං හිතනව, කලින් ෆිල්ම් දෙක විස්තර කරන්න බැරි වුනු නිසා මේ ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනව…

සිද්ධිය මේ විදිහට තමයි කියන්න බලාපොරොත්තු වෙන්නෙ, රිග්ස්, රොජර්, දෙන්නව මතකයිනෙ, ඉතින් එයාල දෙන්න සුපුරුදු විදිහට රාජකාරි කරගෙන යන අතරතුරේ ගොඩනැගිල්ලක බෝම්බයක් තියෙනව කියල ආරංචියක් ලැබෙනව, මෙයාල දෙන්නත් යනව එම අදාළ ගොඩනැගිල්ල ළඟට, ඒ වෙනකොට සියලුම පොලිස් නිලධාරින් බලාපොරොත්තුවෙන් ඉන්නව බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායම පැමිණෙනතුරු, රිග්ස් කියන්නෙ ඉතින් ෆිල්ම් එකේ හැටියට මානසික පිස්සෙක් කියන්න ඔයාල දන්නවනෙ, කොහොම හරි රිග්ස් කියනව බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායම එන්න කලින් බෝම්බය නිෂ්ක්‍රිය කරන්න උත්සාහ කරමු කියල, ඒකට රොජර් කැමති වෙන්නෙ නෑ, පස්සෙ දෙන්නම කැමති වෙලා බෝම්බෙ තියෙන තැනට යනව, රොජර් එපා කියද්දි රිග්ස් පුංචි වැඩ කෑලි ටිකක් දාල ගොඩනැගිල්ලම බිමට පාත් කරනව, ඊට පස්සෙ එයාල දෙන්නගෙම තනතුරු නැති වෙලා එයාල දෙන්නව පාරෙ මුර සංචාරයට යොදවනව, ඉතින් මෙයාල දෙන්නට දෙන්න බැන බැන රාජකාරිය කරගෙන යනව, ඒ අතරෙ මෙයාලට අපරාධ කාරයො ගොඩක් හම්බ වෙනව, මෙයාල දෙන්නට ගොඩක් දේවල් කරන්න වෙනව, නගරයේ අපරාධ කටයුතු අඩු කරන්න, ඉතින් සිද්ධිය මොන වගේ වෙයිද කියල බලන්න ෆිල්ම් එක බලලම ඉමු, මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, ඉතින් සබ් එකේ අවුලක් තිබුනොත් සියලුම දෙනාගෙන් සමාව ඉල්ලන අතර සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

Lethal Weapon 3 (1992) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lethal.Weapon.3.1992.720p.BrRip.x264.BOKUTOX.YIFY.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

192 downloadsDownload Lethal-Weapon-3-1992.zip74 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

192 downloadsDownload Subtitles74 KB

6 comments

  1. Chathuranga Pramod

    1st Downloader

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ.

  3. අසිත

    elama saho thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තුතියි....