Watch Trailer

Before I Fall (2017) with Sinhala subtitles | ජීවිතයම එක දවසක්? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න සහෝ මම බාරගත්තු ෆිලුම, ගං වතුරත් එක්ක වැඩේ ටිකක් කල් ගියා. එහෙනම් ජය වේවා…!!! අනතුරක් සිදුවූවා යැයි මතකයක් ඇත. නමුත් දැන් මා අවදිවය. එහෙත් වෙනසක් දැනේ, හැමදාම උදේ අවදිවුනාම ජීවත් වෙන්නේ එකම දවසක නම් ජීවත් වෙන්නේ එකම සිදුවීම් ටිකක් සමඟ නම්, ඔබට කුමක් සිතෙනු ඇත්ද? ජීවිතය නීරස වනු සත්තයි. නමුත්…

 

මෙන්න සහෝ මම බාරගත්තු ෆිලුම, ගං වතුරත් එක්ක වැඩේ ටිකක් කල් ගියා. එහෙනම් ජය වේවා…!!!

අනතුරක් සිදුවූවා යැයි මතකයක් ඇත. නමුත් දැන් මා අවදිවය. එහෙත් වෙනසක් දැනේ, හැමදාම උදේ අවදිවුනාම ජීවත් වෙන්නේ එකම දවසක නම් ජීවත් වෙන්නේ එකම සිදුවීම් ටිකක් සමඟ නම්, ඔබට කුමක් සිතෙනු ඇත්ද? ජීවිතය නීරස වනු සත්තයි. නමුත් මෙය සිහිනයක්ද? නැත.මෙය සැබෑවකි.මින් මිදීමට හැකිවේවිද?

මෙවැනි සිතාගත නොහැකි ඉරණමකට ගොදුරු වුනු තරුණියක් වටා ගෙතුනු මේ අපූරු සලරුව නමින් Before I Fall. පැයකුත් මිනිත්තු 38 පුරා දිවෙන මෙම චිත්‍රපටයේ IMDb දර්ශකය 6.4 ලෙස සනිටුහන් වෙනවා. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ලස්සන පුංචි රෝස මලක් බඳු Zoey Deutch.හොඳයි, වැඩිය යමක් කිව යුතු නැතැයි සිතනවා.ඊලග මොහොතේ කුමක් වේවිද කියා බොහොම කුතුහලයෙන් බලන්න පුළුවන් සිනමා සිත්තමක් කියන්න පුළුවන්. හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. නැවතත් ෆිලුමකින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය සහ නිරෝගී සුව අත්වේවා!

සම්මා සම්බුදු සරණයි!

 

Before I Fall (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Before.I.Fall.2017.BRRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,261 downloadsDownload Before-I-Fall-2017.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LushanKuruppu1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලුශාන් කුරුප්පු (LUSH)

Subtitles

8,261 downloadsDownload Subtitles41 KB

39 comments

  1. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි ලුශාන්... :D
    තවත් උපසිරසකින් ඉක්මනින් හමුවෙමු...

    ලිපිය තව ටිකක් පැහැදිලි වුණානම් ගොඩක් හොඳ වෙයි... :) (මාත් ලිපි ලියන්න ආසම නෑ මොනා කරන්නැයි :/ )

    1. Lushan Kuruppu

      කමෙන්ටුවට බොහෝම ස්තූතියි යාළු!
      ඊලග වතාවේ ලිපිය තව ටිකක් දියුණු කරගන්න බලන්නම්. ජය වේවා!

  2. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.ස්තූතියි

  3. mahesh babu

    Niyamai saho...
    Me wge film nam supiri...
    Digatama sub demu saho...
    Ela ela....jaya wewa!!!

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. Rinaz

    Meke link eka kawru hari dennako link eka match wenne nene
    Meka hoda film ekak wage

  6. Catmusicx

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි :)

  7. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ---- බුදු සරණයි - දෙවි පිහිටයි ---

  8. skycdhouse

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි :)

  9. Janith.K.B.

    බොහොම ස්තුතියි!

  10. උදාර රාජපක්ෂ

    මම ආසම ටයිප්(survival) එකක් වගේ
    අනිවා බලනවා මචන්
    සබ් එකට තෑනක්ස්

  11. Dinesh Ganegoda

    pahara

  12. Gathsara Umesh Kumara

    Boru onneee..mm enkmm balan idp mov ekk..bohoo. Sthuthiy sahoo..ikmnin thwath upasiresykin hamuwemmoo...

  13. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  14. sanath indika

    thx brooo

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. kumara

    බොහෝම ස්තූතියි මල්ලි සබ් එකට. ගොඩාක් පිං

  17. අසිත

    Elama saho thanks

  18. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  19. samitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට

  20. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  21. AWNCK

    Thanks Bro......

  22. Muditha

    jayen jaya...

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. Lushan Kuruppu

    ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි යාළුවනේ...

  25. ashan lankanath

    thanks ..............................good luck

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. dharshana...

    Thanks...

  28. Supitha

    trailer 1 baluwa. patta filumak wage. sinhala upasirusiyata sthuthi

  29. චරිත්

    බොහෝම ස්තූතියි උපසිරැසියට සහෝදරයා.

  30. Pragath

    අම්මෝ මේකේ පට්ට music සෙට් එකක් තියෙනවා!!

  31. Hasantha

    thanks.....

  32. තාරක

    පට්ටම ෆිල්ම් එකක්... තැන්කු සහෝ සබට... ජය වේවා....

  33. Pasan Madusankha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා..!

  34. deshan5

    bohoma pin terenna film balanna dunnata.

  35. nimal dissanayake

    ලුශාන්
    නියමයි!
    මරු ෆිල්ම් එක.
    ඒකටම ඔබින සබ්ස් ටික.
    ආසාවෙන් බැලුවා!
    හිතන්නවත් බැරි විදියේ කතාව.
    ඒ එක්කම බලන හැම දෙනාටම
    දෙන අපුරු පණිවිඩය.
    මල්!
    ස්තුතියි!

  36. Supun shanika

    ස්තූතියි සිංහල උපසිරැසියට ජයවේවා බ්‍රෝ

  37. sahan malinga

    ela

  38. Anonymous

    Thank you for the subtitles