Watch Trailer

Fist Fight (2017) with Sinhala Subtitles | අතින් පයින් විසදගමු! [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය පුරා නොයෙක් ද්වන්ධ සටන් ගැන ඔයාලා අහලා ඇතිනේ..මොහොමඩ් අලීට එරෙහිව ජෝ ෆ්‍රසියර්, ටුපැක්ට එරෙහිව බිගී, බැට්මෑන්ට එරෙහිව සුපර්මෑන් වගේ..මේ කියන්න යන්නේ රජයේ පාසලක ගුරුවරුන් දෙදෙනෙක් වන ඇන්ඩි කැම්බල් හා ස්ට්‍රික්ලන්ඩ් අතර මහා ද්වන්ධ සටන ගැනයි.. මේ වසරේ නිකුත්වුන තවත් කොමඩි ෆිලුමක් අරගෙන ආවා ඔන්න.…

 

ලෝකය පුරා නොයෙක් ද්වන්ධ සටන් ගැන ඔයාලා අහලා ඇතිනේ..මොහොමඩ් අලීට එරෙහිව ජෝ ෆ්‍රසියර්, ටුපැක්ට එරෙහිව බිගී, බැට්මෑන්ට එරෙහිව සුපර්මෑන් වගේ..මේ කියන්න යන්නේ රජයේ පාසලක ගුරුවරුන් දෙදෙනෙක් වන ඇන්ඩි කැම්බල් හා ස්ට්‍රික්ලන්ඩ් අතර මහා ද්වන්ධ සටන ගැනයි..

මේ වසරේ නිකුත්වුන තවත් කොමඩි ෆිලුමක් අරගෙන ආවා ඔන්න..ගොඩක් අය දන්නවා ඇති මේක ගැන..මේක නිකුත්වුනේ මේ වසරේ පෙබරවාරි 17වෙනිදා.imdb අගය 5.7යි..ප්‍රධාන චරිත දෙක වන ඇන්ඩි කැම්බල් සහ ස්ට්‍රික්ලන්ඩ් විදියට Charlie Day සහ Ice Cube රංගනයෙන් දායක වෙනවා..ඒවගේම මේ වනවිට හොද ආදායමක් උපයාගන්නත් සමත්වෙලා තියෙනවා..මේකයි කතාව..

ඇන්ඩියි ස්ට්‍රික්ලන්ඩ්නුයි කියන්නේ රූස්වෙල්ට් කියන පාසලේ උගන්වන ගුරුවරුන් දෙන්නෙක්..මේ පාසලේ ඉන්න ලමයි ගැන කිව්වොත් ගන්නම දෙයක් නැති සෙට් එකක් තමා ඉන්නේ..ඇන්ඩි කියන්නේ හොද පොරක්..ඒ කියන්නේ ලමයින්ට වැඩිය සැර කරන්නේ නැතුව,කාටත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න ඩයල් එකක්..ස්ට්‍රික්ලන්ඩ් කියන්නේ ඉක්මනට තරහා යන, බොහෝම දැඩි සැර පරුෂ ගුරුවරයෙක්.කොටින්ම ලමයි තියා අනිත් ගුරුවරුත් මෙයාට බයයි..කාත් එක්කවත් සුහදව කතාකරන්නේ නැති ඩයල් එකක්..ඒවගේම මේ පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලය ගුරු කප්පාදුවක් කරනවා මේ දවස්වල..පොඩි හරි වැරැද්දක් කලොත් ගුරුවරුන්ට ගෙදර යන්න තමා වෙන්නේ(වරදක් කලේ නැතත්)..ඉතින් ඇන්ඩි එහෙම ජොබ බේරගන්න එක ගැන ගොඩක් හිතනවා..මොකද මිනිහා පවුල්කාරයා..ඉතින් දේවල් ඔය විදියට සිද්ධවෙද්දී ඔන්න ඉස්කෝලේ නිවාඩු දෙන දවස ඇවිල්ලා..මෙදාට අයින්වෙලා යන කට්ටියට ඉස්කෝලේ ඕන පිස්සුවක් නටන්න පුළුවන්…ඉතින් ඔන්න ඔහොම කරපු පිස්සු වැඩකට ස්ට්‍රික්ලන්ඩ්ට මල පනිනවා..ගහනවා අතට අහුවුන පොරවෙන් අර ලමයගෙ මේසේ කෑලිවෙලා යන්නම..ඒ වෙලාවේ ඇන්ඩිත් එතන ඉන්නවා..ඉතින් විදුහල්පති මේ ගැන අහනකොට ඇන්ඩිට කියන්න වෙනවා ස්ට්‍රික්ලන්ඩ් කරපු දේ..මොකද එවෙලේ කිව්වේ නැත්තන් ඇන්ඩිගේ ජොබත් ගහලා යනවා..මේක නිසා විදුහල්පති ස්ට්‍රික්ලන්ඩ්ව අස්කරලා දානවා..ඇන්ඩි මේ ගැන ස්ට්‍රික්ලන්ඩ්ගෙන් සමාව ඉල්ලුවට මිනිහා සමාව දෙනවද??දෙනවද??නෑ..ස්ට්‍රික්ලන්ඩ් කරන්නේ ඇන්ඩිට ඔහුත් එක්ක සටනකට ආරාධනා කරන එක..ඉතින් ස්ට්‍රික්ලන්ඩ් වගේ මරුමුස් පොරක් එක්ක ඇන්ඩි වගේ ඩයල් එකක් කොහොම සටන්කරයිද කියලා බලාගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!

හැමෝටම ජයවේවා!!

Fist Fight (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fist.Fight.2017.720p.BluRay.x264-DRONES

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

17,485 downloadsDownload Fist-Fight-2017.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

17,485 downloadsDownload Subtitles66 KB

46 comments

  1. සංසල

    අනේ ඔයාට කමෙන්ට් එකක් දාගන්න බැරුව මම උදේ ඉඳන් බලන් හිටියේ ඉසුරු. ඔයාගේ සබ් එකක් මේ සයිට් එකේ යනවා කියන්නේ බැද්දට හඳ පෑව්වා වගේ කොල්ලෝ. හැමදාම සබ් කරලා මේ සයිට් එක එලිය කරන්න පැට්ටෝ. ස්තුති සබ් එකට.

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. උදාර රාජපක්ෂ

    හම්මෝ එනකන් බලාගෙන හිටියේ තැන්කූ මචන්

  4. Sansala

    බලන්නේ නෑ කියලා හිතාගෙන හිටපු ෆිල්ම් එකක් ඉසුරු. හැබැයි දැන් නම් බලන්න වෙනවා. අදම බලනවා. ඔයා දන්නවා ඇයි කියලා. එදායින් පස්සෙ ඔයා 18න් ඉහල ඒවා කරේම නැහැ. ඒකට ගොඩක් තෑන්ක්ස්. මාව ඇක්සෙප්ට් කරන්න, රික්වෙස්ට් එකක් එව්වා.

  5. diehardfan

    english sub eka ekka bagayak baluwa kiyaanko. ithuru tika balanawa sinhala suba ekka :P thanks bro sub ekata ..... mama me lucifer suba dalada balanna awama dekke elama

  6. Chami.S

    Thanks...

    1. nipun dimantha

      Thanx Bro sub ekta
      Office Christmas party movie ektt sub damukoo

  7. Rinaz

    Meka 720p yifi ekata wedada meka 4.4gb ne size eka wedi ne

    1. isuru

      ඕනම බ්ලූ රේ පිටපතකට සබ් එක ගැලපෙනවා.

    2. Rinaz

      Thanx kolla

  8. thisal

    හොද කොමඩියක් ක්බකාලෙකට පස්සෙ දෙන්න කලින් බැලුවා තැන්ක්ස් සබට

  9. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය

  10. Gathsara Umesh Kumara

    Bohom sthuthiy..ayye..
    Sub ek hodtm thibba..
    Adupdwk dkkem nee..niynyi...

  11. Chalana

    thnx bro...

  12. Dulanga

    Thanks

  13. Gayan

    ftta bro

  14. කෞෂාන් පියුමන්ත

    සබ නැතුව බැලුවා.පට්ට පිලුම

  15. Dish

    Tnx saho

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. අසිත

    Elama saho thanks

  18. Samiru

    thx brother

  19. nipun dimantha

    Elama
    Office Christmas party movie ektt sub damukoo

  20. Desh Sithuminda

    Hamme subtitle ekata thanks film eka download karala huga kalayak balan hitiya subtitle enakam mokada ithin kadda පුළුවන් da baa nee .. thawath digatama karanna jayawewaaaaaaaaa ❤️❤️

  21. නවින් නිසල්

    ~~~උපසිරසියට ස්තුතියි~~~

  22. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  23. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  24. චරිත්

    බොහෝම ස්තූතියි සහෝදරය . ජයවේවා

  25. sadun

    thans

  26. Viraj

    sub 1ta thnx bro........digatama sub karagena yamu.......

  27. SANDANUWAN

    Into The Badlands TV series ake season 3 anne kawadada keyala keyanna puluwanda ?

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Supitha

    thanks

  30. Sudheera Kasun

    ela bro.. thanks....!

  31. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  32. Manujaya

    Thanks brother...

  33. තිසර

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට සහෝ

  34. Mahesh

    Sub ekata thanx

  35. Silent$

    Pattaaaaaaaaaaaaaaaaaaaaa

  36. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  37. Dasitha147

    bohoma sthuthie saho upasirasi ganwimata
    jaya

  38. keshan

    thanks bro

  39. දිසා

    ස්තූතියි...

  40. ravidu

    Thankz bro

  41. kent parker

    thanks

  42. viduranga

    thanks

  43. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.