ඉතින් guys, මොකෝ වෙන්නේ. ඔන්න අද අරන් ආවේ behind enemy lines ෆිල්ම් සෙට් එකේ අන්තිම ෆිලුම. කට්ටිය මේක එනකල් ගොඩක් කල් බලන් ඉන්න ඇති මයෙ හිතේ. මේ ෆිල්ම් සෙට් එකේ තියෙන ෆිල්ම් තුන එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ. හැබැයි මේ ගැන කතා කරනකොට කියන්නම ඕනේ මේ ෆිල්ම් තුනම ගොඩක් තාත්වික විදියට තමා හදලා තියෙන්නේ.…

ඉතින් guys, මොකෝ වෙන්නේ. ඔන්න අද අරන් ආවේ behind enemy lines ෆිල්ම් සෙට් එකේ අන්තිම ෆිලුම. කට්ටිය මේක එනකල් ගොඩක් කල් බලන් ඉන්න ඇති මයෙ හිතේ. මේ ෆිල්ම් සෙට් එකේ තියෙන ෆිල්ම් තුන එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ. හැබැයි මේ ගැන කතා කරනකොට කියන්නම ඕනේ මේ ෆිල්ම් තුනම ගොඩක් තාත්වික විදියට තමා හදලා තියෙන්නේ. ඇමෙරිකා නේවි සීල් භටයන් වටා ගෙතිලා තියෙන මේ කතාවල එකපාරට කොහේ හරි ඉදලා පැනලා සීයකට විතර ගහන, වෙඩි වදින් නැති, මැරෙන් නැති මිනිස්සු නෑ. ඉතින් ඒවගේ කතාවලට ආස කට්ටියට මේ ෆිල්ම් සෙට් එක සුපිරියක් වේවි.
එහෙනම් කතාව පැත්තට හැරෙමු. පැය එකහමාරක් දිග සුපිරි ෆිලුමක් උනත් 4.8ක් වගේ පොඩි IMDb අගයක් තමා හිමිවෙලා තියෙන්නේ. Tobias Iaconis විසින් ලියපු මේ කතාව Tim Matheson තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Joe Manganiello (ලුතිනන්), රෙස්ලින් ක්‍රීඩක Mr. Kennedy (කාටර්), Yancey Arias (අල්වරෝ), Channon Roe (කෙවින්) වගේ කට්ටියක් රංගනයෙන් එක් වෙන්නේ. තව අපිට දෙවෙනි ෆිල්ම් එකේදි හම්බවෙච්ච එක චරිතයක් හම්බවෙනවා (ලුතිනන් ජේම්ස්ගේ ගුරා – බොයිටානෝ).
කොලොම්බියාව FARC කියලා හදුන්වන ත්‍රස්තවාදී කණ්ඩායමක් නිසා ව්‍යාකූල වෙලා තියෙන්නේ. මේ අතරේ රජයත්, මෙම කණ්ඩායමත් අතර සාම සාකච්ඡා ආරම්භ වෙනවා. ඉතින් මේ සාකච්ඡා ප්‍රචණ්ඩකාරි නොවන වග තහවුරු කරන්න සීල් භටයන් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් රහසේ කොලොම්බියාවට යනවා. ඒත් මෙතෙන්දි නොහිතන දෙයක් වෙනවා. ඔවුන්ව උගුලකට අහු වෙනවා. ඔවුන්ට මිනීමරුවන් ලෙස චෝදනා එල්ල වෙනවා. ඉතින් ඔවුන් තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට දරණ උත්සහය වටා තමා මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ.
ආයෙමත් කියන්න තියෙන්නේ එක හුස්මට බලන්න පුළුවන් ෆිලුමක්. ඉතින් අනිවාර්යයෙන් බලන්න කියලා ආරාධනා කරනවා. මුල් ෆිල්ම් දෙක නොබලපු කට්ටියට ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිලුමට ගැළපෙන ඉංග්‍රීසි සබ් එකක් හම්බුණේ නෑ. ඉතින් මුල ඉදන් ටයිම් ලයින් හැදුවා. අඩුපාඩු ඇති සමහර විට. වැඩිය ගනන් ගන්න එපා ඉතින් ඒවා.
හැමෝටම ජය වේවා!!!
පොතේ ගුරා සොහොයුරා පෙර පලකළ ලිපිය
මේක නම් ක්‍රියාදාම චිත්‍රපටයක්. ඔත්තු බැලීමේ මෙහෙයුමකට යන දක්ශ හමුදා නිලධාරින් පිරිසකට කොලොම්බියාවෙදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ රාශියක් ගැන තමයි මෙහි කියවෙන්නේ. අනික් චිත්‍රපට වගෙ නෙවෙයි මම මේකෙ කතාව වැඩිය කිව්වොත් ගතිය නැති වෙන්න පුලුවන්. ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති අය බලන්න. අනික් අයට නම් කම්මලි හිතෙන්නත් පුලුවන්. කොහොම උනත් හැම දේම රසවිදින්න පුලුවන් කෙනෙක්ට ආස හිතෙන ෆිල්ම් එකක් වෙන බවට සහතිකයි.. 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,754 downloadsDownload Behind.Enemy_.Lines_.Colombia.2009.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිකිත මේනුල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිකිත මේනුල
Subtitles
35 comments
පොතේ ගුරා
Samitha
කාලෙකින් බලපු මැක්සා එකක්....... පට්ට සිරා
Mervin
machna ok sirawatama hondada? godak aya chaa kiyanawane?
Mervin
aii ban okta hondai kiwwe...oka asarthaka low budget film ekak ne!!!
sajith
mekaa elakiri movie ekak... mata meka maga arila thiubunee... shokkkkkkkkkkkkkkk
gessy
mekanam siraawatama elama ela..man godak kalekata kalin baluwa..aniwa ayeth balanna one
Roshan
Mamath baluwa gathi film ekak.....patta wada tikak tiyanawa...
Anonymous
can't download machan..
Viraj
Thank you
Anonymous
onna oya wage film thamai supiri fast five akath dapan machan
හේමාල්
MEKA NAM KEEPA SERAYAK BELUWA.THANKS.
sujeewa
thanks
chamith gimhan
කwuru hari mekata sinhala subs dennako pleesseeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
chamith gimhan
sunhala sub denno
Shanuka Dilshan
Me fim ek downlload kr gnn link ekk dennko
uda
බැලුවද නැද්දත් මතක නෑ...
හ්ම් එකතුව පීරලා බලනවා තියේද කියල මා ගාව.
ඒකත් ෂුවර් නෑ නෙ :(
මොනව කරන්නද හැබෑට, මතකත් නෑ...නොබලත් බෑ...බලමුකෝ මොකක්හරි, මේවටත් හිමින් සැරේ උපසිරැසි ලැබෙන්නැතැයි නේ.....
ගුරා දැන් ෆිල්ම් බලන්නෙ නෑ මයෙ හිතේ, නැතිනම් ෆිල්ම් එකක් ගැන ලියන්න බැරි තරමට දැන් මුගේ ගණං වැඩි වෙලා වෙන්න ඕනේ. :P
Uraj Deemantha
මේක සිංහල සබ් එකත් එක්ක දැන් තියෙනවා නේ අපි ලගම.... :D
senuri sewwandi
mata sub ganna thanak kiyanawada? plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.... mail me
senuri sewwandi
ko subtitle naane?
pasindu
මට Behind Enemy Lines II - Colombia සිංහල subtitle දෙන්නකෝ plese......................
Harvey O'brien
නියමයි
:P
තුති……. :)♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
gayan
meka elakiri movie ekak
dishan321
link eka wada karanne nane
page eka load wenne na me film eke, wena page load wenawaGIHANGALLIYADDA
NEZHA MOVIE EKATA SUB DENNAKO PLZZZ
Anonymous
Mekata Sinhala Sub 1k tmama na neda????
Anonymous
ikmanin me film 1ta sub 1k danda puluwanda????
Naara
Thank you malli ❤
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Anonymous
THANKS
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔවු මචන්..මගේ මුල්ම පෝස්ට් වලින් එකක්..ඒක නිසා ගොඩක් අයට මගඇරෙන්න ඇති මේ ෆිල්ම් එක..