සුභ දවසක් වේවා එහෙනම් හැමෝටම.ඔන්න එහෙනම් අදත් කොරියානු සිනමාව උඩු යටිගුරු කරපු සිනමා පටයකට උපසිරැසියක් අරගෙන ඔබ හමුවට ආවා. මේ වෙනකම් මම කරල තියෙන කොරියානු පරිවර්ථන ගනන තුනයි.මේකත් එක්ක තමා තුනක් වෙන්නෙ. අද වෙනකොට කොරියානු සිනමාව කියල කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ වගේම හැමෝම ගරු කරන සිනමාවක්. squid game ක…

සුභ දවසක් වේවා එහෙනම් හැමෝටම.ඔන්න එහෙනම් අදත් කොරියානු සිනමාව උඩු යටිගුරු කරපු සිනමා පටයකට උපසිරැසියක් අරගෙන ඔබ හමුවට ආවා. මේ වෙනකම් මම කරල තියෙන කොරියානු පරිවර්ථන ගනන තුනයි.මේකත් එක්ක තමා තුනක් වෙන්නෙ.
අද වෙනකොට කොරියානු සිනමාව කියල කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ වගේම හැමෝම ගරු කරන සිනමාවක්. squid game කතා මාලාවෙන් ම ඔයාලට ඒක තේරෙනවනෙ.ඉතින් එවන් වූ සිනමාවක තවත් එක් දඩාර නිමැවුමක් තමා the 8th Night කියන්නෙ.
ඉතින් මේ චිත්‍රපට ගැන කියනවනම්,මේක නිර්මාණය වෙලා තියෙන්නෙ කොරියානු බෞද්ධ සම්ප්‍රදාය වන “මහායාන” බුදු දහම තුල ඇති එක් ජනප්‍රවාදයක් පදනම් කරගත් කතාවකින්.මහායන බුදු දහමේ එන,බුදු රදුන් විසින් මීට සියවස් ගානකට පෙර එක්තරා භයානක රාක්ෂයකුගෙ ඇස් දෙකක් ගලවා ඒ ඇස් දෙක නැවත එක් වීමට නොහැකි වන පරිදි එක ඇහැක් ඈත බටහිර කාන්තාරයකත් අනික් ඇහැ කදුරයේ ත් හංගා දමන්නේ කාටවත් හොයාගන්න බැරි වෙන විදියට.ඒත් අවාසනාවන්ත විදියට 2005 වර්ෂයේ දී පමණ එක් ප්‍රොෆෙසර් කෙනෙක් විසින් ඒ ඇස් දෙකෙන් “රතු ඇස” බටහිර කාන්තාරයේ තිබී හොයාගන්නවා.ඒත් ඒක ඇත්තම ඇස කියල පිලිගන්න කිසිම කෙනෙක් කැමති වෙන්නෙ නෑ.ඊට පස්සෙ මේ ප්‍රොෆෙසර් වරයා ඉතා භයානක යාගයක් සිදු කරලා ඒ රතු ඇස සහ කදුකරයේ සගවා ඇති අනික් කළු ඇස එකට එක් කරමින් මෙය සත්‍යක් බව ඔප්පු කරන්න හදනවා.ඒත් ඒ ඇස් දෙක එකට එකතු වුනොත්, යලි අර යක්ෂයා අවදි වෙලා මුලු විශ්වයම අපායට ඇදගෙන යනවා. එහෙම වුනොත්,ඒක නවත්තන්න පුළුවන් බුදු රදුන් ද යලි ජීවමාන වීමෙන් විතරයි.
ඒත්,,,ඒ ඇස් දෙක එකට වෙන එක නවත්වන්න ක්‍රමයක් තියෙනවා.
ඒ මොකක්ද?
කවුද ඒක නවත්වන්නේ?
කොහොමද නවත්වන්නේ?
තීරණය ඔබේ අතේ….!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,102 downloadsDownload The-8th-Night_2021.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
25 comments
Anonymous
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Rajitha
උපසිරසියට ස්තුතිය සහෝ
දිගටම කොරියන් දෙන්නDeshan
සිංහල උපසිරසියට ස්තුතිය සහෝ
ජය වේවා!!!Anonymous
Thanks for sub
Rumesh
තෑන්ක්ස් බන්
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
කොරියන් පිස්සා
වෙන සයිට් වලින් සබ් නොදීපු සුපිරි කොරියන් ත්‍රිලර් සීරීස් එකකට සබ් දෙන්නකෝ
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Hasitha
සිංහල උපසිරසියට ස්තුතිය සහෝ ..!!
Nuwan
Korean horror niyamai
Thanks sahoAnonymous
Thanks mchn
Thilanka Dissanayake
thanks fr sub
Joker
Thanks
Anonymous
තෑන්ක්ස් මා පුති
Udara Damith
elaaaaaaaa
Anonymous
සුපිරියටම සබ කරල තියෙනවා.සිංහල ෆිල්ම් එකක් බැලුව වගේ සහෝ. තෑක්ස් මචං. දිගටම සබ් දෙමු.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
තැන්කු වේවා
sahan induvara
සබට තෑම්ස් සගෝ :)
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Chathumi
⚡⚡⚡⚡
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට ස්තූතියි